▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16602794 said:
    තව මොනා හරි මං ගැන මෙතන කිව්වොත් ඩෙපා දානවා උඹේ කැරැට්ටුව සේරම....... :angry::angry::angry:
    ආයෙ කියනකම් ඉන්න එපා බන් ඔන්න ඔහෙ දාපන් බලන්න දන්න දෙයක් තියෙනව නම් :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16602794 said:
    තව මොනා හරි මං ගැන මෙතන කිව්වොත් ඩෙපා දානවා උඹේ කැරැට්ටුව සේරම....... :angry::angry::angry:

    සරි සරි. අපි කැපුනා. බායි ගිහින් එන්නම්. ත්‍රෙඩ් ඒක ටිකක් බම්ප් කරන්නත් එක්ක උන්නේ බං කට්ටිය එනකන්. එහෙනම් බායි. බුදුසරණයි. ටියුලිප් අයියේ බායි. :lol::lol: :rofl::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    තූ නොදකින් .... පාඩුවේ ඉන්න දෙන්නෙම නෑ නේ :baffled::baffled::baffled::baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සරි සරි. අපි කැපුනා. බායි ගිහින් එන්නම්. ත්‍රෙඩ් ඒක ටිකක් බම්ප් කරන්නත් එක්ක උන්නේ බං කට්ටිය එනකන්. එහෙනම් බායි. බුදුසරණයි. ටියුලිප් අයියේ බායි. :lol::lol: :rofl::rofl:
    ආයෙ කියනකම් ඉන්න එපා බන් ඔන්න ඔහෙ දාපන් බලන්න දන්න දෙයක් තියෙනව නම් :lol:

    බඩු මාරු :baffled:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මොකද යකො.මොකද කරදර කරන්නෙ?:angry:
    සමහරු අපිට නෝන්ඩි දානවා .... :(:(:(
    මම කිව්වනේ කලින්ම ....කමක් නෑ කමක් නෑ ... ඒවා කියල වට්ටන්න හිතුවට අපි වැටෙන් නෑ ..
    ඵල ඇති රුකටනේ ගල් ගහනවා කියන්නේ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඕකට උත්තරයක් දුන්න නේද? :(

    හේතු ගොඩක් නිසා වෙන්න පුළුවන්

    1) මුත්‍රා මාර්ගයේ ආසාදන
    2) වකුගඩු ආශ්‍රිත ආසාධන
    3) වකුගඩු සහ මුත්‍රාශයේ ගල්
    4) පුරස්ථි ග්‍රන්ථි ඉදිමීම
    5) පිළිකා
    6) ජානමය( පරම්පරා ගත ) රෝග (ex : Sickle cell anemia )
    7) වගේම සමහර බෙහෙත් වර්ග නිසාත් ඔහොම වෙනවා ( ex : aspirin, penicillin , Cytoxan )


    මේ අතරින් # 1 ,2, 3, ඉවත් කරොත් ඉතුරු රෝග වීමට වැඩි නැඹුරුතාවයක් තියෙනවා ..
    හැබැයි පිළිකාවක් වගේ දෙයක් වීමට ඇති නැඹුරුතාවය නං අඩුයි .... :):):)
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ekath ekak tama.. ara ammage injection eka widapu thana dan podi gediyak wage awith
    doca hitiye medical college final year kellek :(

    :shocked:
    :angry::angry: ehema docala lagata giye ai?? behethak ganna yaddi hari dosthara kenek lagata yanna.. SLMC register wela nathi aya lagata yanna epa... :( ara get well medical centre eketh inne ehema ayane...ekane akata complaints awe..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපි මේක හැමදාම බම්ප් කරනවා. දෙවෙනි ත්‍රෙඩ් එක දාන්න ලෑස්ති පිට ඉන්න :(
     
    Status
    Not open for further replies.