ස0සාරෙ සසර සෑරි සරනතෙක් මෙ වගෙ කතා වක් නම් අහන්න ඉඩ තියන්න එපා දෙයියනෙ...![]()

Yup. Told ya for the sake of ur safety 

ස0සාරෙ සසර සෑරි සරනතෙක් මෙ වගෙ කතා වක් නම් අහන්න ඉඩ තියන්න එපා දෙයියනෙ...![]()

Yup. Told ya for the sake of ur safety 

ආයෙ කියනකම් ඉන්න එපා බන් ඔන්න ඔහෙ දාපන් බලන්න දන්න දෙයක් තියෙනව නම්යාළුවා;16602794 said:තව මොනා හරි මං ගැන මෙතන කිව්වොත් ඩෙපා දානවා උඹේ කැරැට්ටුව සේරම.......![]()

යාළුවා;16602794 said:තව මොනා හරි මං ගැන මෙතන කිව්වොත් ඩෙපා දානවා උඹේ කැරැට්ටුව සේරම.......![]()



සරි සරි. අපි කැපුනා. බායි ගිහින් එන්නම්. ත්රෙඩ් ඒක ටිකක් බම්ප් කරන්නත් එක්ක උන්නේ බං කට්ටිය එනකන්. එහෙනම් බායි. බුදුසරණයි. ටියුලිප් අයියේ බායි.![]()
![]()
ආයෙ කියනකම් ඉන්න එපා බන් ඔන්න ඔහෙ දාපන් බලන්න දන්න දෙයක් තියෙනව නම්![]()

මොකද යකො.මොකද කරදර කරන්නෙ?තූ නොදකින් .... පාඩුවේ ඉන්න දෙන්නෙම නෑ නේ![]()

ow ow
mata hora dockek gana complaint ekak tiyanawa danna![]()
a kawda? ara get well seen eka neme ne?nah?a kawda? ara get well seen eka neme ne?

සමහරු අපිට නෝන්ඩි දානවා ....මොකද යකො.මොකද කරදර කරන්නෙ?![]()



thank uuuu ... welcome to the thread ... !!!bumpiyakin sahaya demi.![]()

හේතු ගොඩක් නිසා වෙන්න පුළුවන්
1) මුත්රා මාර්ගයේ ආසාදන
2) වකුගඩු ආශ්රිත ආසාධන
3) වකුගඩු සහ මුත්රාශයේ ගල්
4) පුරස්ථි ග්රන්ථි ඉදිමීම
5) පිළිකා
6) ජානමය( පරම්පරා ගත ) රෝග (ex : Sickle cell anemia )
7) වගේම සමහර බෙහෙත් වර්ග නිසාත් ඔහොම වෙනවා ( ex : aspirin, penicillin , Cytoxan )
මේ අතරින් # 1 ,2, 3, ඉවත් කරොත් ඉතුරු රෝග වීමට වැඩි නැඹුරුතාවයක් තියෙනවා ..
හැබැයි පිළිකාවක් වගේ දෙයක් වීමට ඇති නැඹුරුතාවය නං අඩුයි ....![]()
ekath ekak tama.. ara ammage injection eka widapu thana dan podi gediyak wage awith
doca hitiye medical college final year kellek![]()

ehema docala lagata giye ai?? behethak ganna yaddi hari dosthara kenek lagata yanna.. SLMC register wela nathi aya lagata yanna epa...
ara get well medical centre eketh inne ehema ayane...ekane akata complaints awe..thank uuuu ... welcome to the thread ... !!!
සද්ද නොකර හිටු..අපි හරි මෙක ඈදගෙන යන්නම්..බෙත් දෙන ඔක්කොම දොස්තරලයෑ බන්![]()