▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    :frown::frown::frown: thota bada pala

    ade mama nam danne naha.....anna green card prasneta uththare dunna thread eke



    tho ada koyi paththennda nagitte:lol::lol:
    මුහුදු වෙරලෙදි සවස් කාලෙට
    ගලක් උඩට වෙලා
    අනාගතෙ ගන කතා කල හැටි
    දුකයි මතක් වෙලා
    ඔබේ මවුපියො ඔබෙ රට හැර
    එන්න බැහැ කියලා
    කිව් නිසයි මගෙ ආදරියෙ
    මම යන්නෙ ඔබ දාලා​
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :dull::dull: උඹ කොහොමද ඒවා දන්නේ.මට නම් හිතෙන්නේ පහට වඩා වැඩි ඇති. ඇයි බන් කොච්චර කල් ඉඳලද ඉන්නේ.
    :baffled: මෙහෙමයි ඇක්ටිව් පහයි. සේරම ගණන් කරලා කියන්න වෙන්නෙ :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුහුදු වෙරලෙදි සවස් කාලෙට
    ගලක් උඩට වෙලා
    අනාගතෙ ගන කතා කල හැටි
    දුකයි මතක් වෙලා
    ඔබේ මවුපියො ඔබෙ රට හැර
    එන්න බැහැ කියලා
    කිව් නිසයි මගෙ ආදරියෙ
    මම යන්නෙ ඔබ දාලා​

    වැඩ අල්ලලා වගේ :baffled::P
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අනිවා එකත් මරු තමා මචෝ. :P

    z_p17-Jack-01.jpg


    උබගේ ලෙඩේට උත්තරේ දෙන්න ඉතින් කෝ උබ බැදලද?
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    යාළුවා;16603757 said:
    :rofl: උඹ කව්ද කියලත් දන්නව :baffled:



    සේම් හියර්. හැබැයි දෙපැත්තම... සමහරු ඉන්නව පට්ට. සමහරු ඉන්නව කට්ට. :baffled::rolleyes: සේරම දේවල් අත් විඳින්න තව කටු කන්න ඕනේ :(
    :rofl::rofl: පල පල මම කව්ද කියල කව්රුත් දන්නේ නැහැ බන්.
    යාළුවා;16603759 said:
    කෙලින පච.... :P
    නැහැ බන් සිරාවටම. මගේ අකව්න්ට් එකක් තිබ්බ පට්ට පරණ මට එකේ යුසර් නේම් මතක නැ. 2008 වගේ එකක් තියනවා එක පාවිච්චි කරන්නේ නැහැ මම. මේක තමයි මම පාවිච්චි කරන්නේ.:rolleyes::rolleyes::rolleyes:. ඉතින් කොහොමද මාව දන්නේ.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl: පල පල මම කව්ද කියල කව්රුත් දන්නේ නැහැ බන්.

    නැහැ බන් සිරාවටම. මගේ අකව්න්ට් එකක් තිබ්බ පට්ට පරණ මට එකේ යුසර් නේම් මතක නැ. 2008 වගේ එකක් තියනවා එක පාවිච්චි කරන්නේ නැහැ මම. මේක තමයි මම පාවිච්චි කරන්නේ.:rolleyes::rolleyes::rolleyes:. ඉතින් කොහොමද මාව දන්නේ.

    :rolleyes::rolleyes::rolleyes: හෙට උදේට එහෙනං වැටෙයි ත්‍රෙඩ් එක. බලන් ඉඳපන්... මොකද්ද දාන්න ඕනෙ නම.... ~Pirate~ගේහෙලුව, ~Pirate~ගේ සළුපට අහසට :P
    ෆොටෝස් එක්කම දාන්නද.... විස්තර විතරක් දාන්නද? :rolleyes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අයියෝ මටත් උනා මේ කෙස් එකම ... ප්ලේන් මල්ලි අවුලක් ගන්න එපා හොදේ මලක් වගේ :)

    පිස්සුද බන්
    කිසි අවුලක් නෑ
    අපි එක පැත්තේ කොල්ලෝනේ බන්..
    :)
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    විල්සන් මාමා;16603762 said:
    Ow bun mama hithanne masa 6kata sarayak dath sudda karanna kiyala ne oya iskole yaddi kiwwe. Iskole yana kalenam owa ithin kala. Koheda dan. Malabe ara saree kade gawa ekak nam thiyenawa. ekada danne naha. Ko me kimbul aiya

    එයා ලොග් අව්ට් උනා බන්.
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    යාළුවා;16603817 said:

    :rolleyes::rolleyes::rolleyes: හෙට උදේට එහෙනං වැටෙයි ත්‍රෙඩ් එක. බලන් ඉඳපන්... මොකද්ද දාන්න ඕනෙ නම.... ~Pirate~ගේහෙලුව, ~Pirate~ගේ සළුපට අහසට :P
    ෆොටෝස් එක්කම දාන්නද.... විස්තර විතරක් දාන්නද? :rolleyes:
    :(:(:(:( උඹල මාව සාරියකින් බෙල්ල වැල දාගෙන ඉන්නවා බලන්න ආසද...
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    යාළුවා;16603845 said:
    යකෝ කලු ගල්, තිරුවාන ගල්නේ ආමාශයේ තිබිලා තියෙන්නෙ..


    අඩෝ උඹ මීගමුවේද. මගේ යාලුවෝ ඉන්නවා මීගමුවේ.මම මීගමුවේ හැම අස්සක් මුල්ලක් ම දනන්ව.:P:P:P.
     
    Status
    Not open for further replies.