GAMING MOMENTS II

Status
Not open for further replies.

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Call of Duty 2014!! Title eka thama dannae neththe! Rumors thiyenne PATRIOTS kiyala :D

    But ara teaser site eke nam SOAP wage :yes:


    BlacksmithACTUALFULLSIZE.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Graphics ui location ui nam ithin anith games walatah have ne! :rolleyes: :rofl:

    Story eka 1st eka wagemai.. Ekekwa Snip kara GAME OVER! :rofl:

    හැම ගේම් එකකම ලොකේශන් ග්‍රැෆික්ස් තියනවා තමා.ඒත් ඒවා කෙනෙක්ගේ හිත ඇදලා ගන්න තරමට නෑ.ඒත් මේකේ හිත ඇදලා ගන්න ගානට තියනවා.
    එක්සාම්පල් එකක් විදිහට ඩාක් සෝල් 2 එකෙත් ග්‍රැෆික්,ලොකේශන් තියනවා තමා.ඒත් මෙලෝ රහක් නෑ.මොන හු*තක්ද කියලා හිතෙනවා ගේම් එක ගහනකොට.
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    machan uba dunna crack eka damma dan game eka wath open wenne na ne

    Virus Guard එකෙන් crack file remove කරාද බලන්න
    ඕකට හොදම වැඩේ virus guard එක off කරල crack එක දාලා බලන්න වැඩද කියලා.
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    හැම ගේම් එකකම ලොකේශන් ග්‍රැෆික්ස් තියනවා තමා.ඒත් ඒවා කෙනෙක්ගේ හිත ඇදලා ගන්න තරමට නෑ.ඒත් මේකේ හිත ඇදලා ගන්න ගානට තියනවා.
    එක්සාම්පල් එකක් විදිහට ඩාක් සෝල් 2 එකෙත් ග්‍රැෆික්,ලොකේශන් තියනවා තමා.ඒත් මෙලෝ රහක් නෑ.මොන හු*තක්ද කියලා හිතෙනවා ගේම් එක ගහනකොට.

    Fantasy type games gahala adu ayata kohomath Dark Souls wage games gahanna amarui! Boring... bla bla :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Fantasy type games gahala adu ayata kohomath Dark Souls wage games gahanna amarui! Boring... bla bla :D

    ඩාක් සෝල්ස් අමාරු නෑ.
    ගේම් එක මෙලො රහක් නෑ.
    ග්‍රැෆික්වත් හොදට තිබ්බානම් කමක් නෑ.
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Virus Guard එකෙන් crack file remove කරාද බලන්න
    ඕකට හොදම වැඩේ virus guard එක off කරල crack එක දාලා බලන්න වැඩද කියලා.

    ane na mcho remove une nam na dan game eka open karaata open wenneth nane ? :(:(:(:(



    http://www.mediafire.com/download/cc558v2mtydu44k/Drunk+cam+fix.rar

    weda na bn :(:(
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මෙහෙම කරන්න මචන් මට හිතෙන්නේ මේකයි කේස් එක උබ ලග තියෙන්නේ version 1 එක වෙන්න ඕනේ මම උබට දුන්නේ version 7 එක නේ එතකොට උබ 7 එක දැම්මම අතර මැද ඒවා නැති නිසා game එක run වෙන්නේ නෑ ඉතින් හොදම වැඩේ ඔක්කොම patches දාන එකයි නමුත් patch 4 එකේ ඔක්කොම පරණ patches තියෙනවා ඊට කලින් (3,2,1) patch 6 එකේ (6,5) තියෙනවා 7 එක ඊට පස්සේ දාන්න. 6 ඕනේ නෑ නමුත් 4,5,7 ඔනේ 7 වැඩ කරන්න

    patch 4
    http://www.fileplanet.com/221298/download/Grand-Theft-Auto-IV-Patch-v1.0.4.0
    http://www.thegtaplace.com/downloads/f4249-gta-iv-pc-patch-v1040

    patch 5
    http://www.gamershell.com/download_52986.shtml

    ඊට පස්සේ මම දුන්න patch 7 එක ආයි දාන්න මේවා ඔක්කොම install කරලා ඉවර වෙලා
    https://kickass.to/gta-iv-1-0-7-0-crack-razor1911-t5791876.html
     
    Status
    Not open for further replies.