~~ Freelancers Club ~~

Feb 26, 2009
849
62
0
මෙතන
මමත් fiverr නම් කරන්නේ නෑ. කට්ටිය ගොඩක් දෙනෙක් ඒ ගැන කතා කරන නිසා මමත් නිකමට gig එකක් දාල බැලුවා. එක බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ. :(
පස්සේ video එකක් add කළා. ඒත් එහෙමයි. :(

මෙන්න මාසයක් විතර යද්දී දවසක් message එකක් ආවා. එත් මම reply කලේ නෑ. මොකද මම ඒකෙ වැඩ කරන්න බලාපොරොත්තුවක් තිබුණේ නැති නිසා. ඊට පස්සේ සතියක් දෙකක් යද්දී දවසට messages 5,6 විතර එන්න ගත්තා. එත් මට ඒකෙ වැඩ කරන්න වෙලාවක් තිබ්බේ නෑ. දැන් කෙළවරක් නැතුව request එනවා. එත් මම එක වැඩක්වත් කරලත් නෙමෙයි. බැරිම තැන දැන් vacation mode on කරගෙන ඉන්නේ. මම මේක කිව්වේ fiverr කරන්න ගිහින් request එන්නේ නෑ කියල දුක් වෙන අයට දැන ගන්න. මම මෙතන කියපු හැම දෙයක්ම සම්පූර්ණ ඇත්ත.
:)

මටත් පලවෙනි මාසේ level 1 හම්බුනා. ඊට පස්සේ එක order එකක් වත් නැ.බලමුකෝ මොකද වෙන්නේ කියල. :(
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1. මට හිතෙන්නෙ ඉස්සරහට මුහුණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි කුණු කොල්ලෙට වැඩ කරන හිඟන්නො නිසා මේකෙන් ජීවත් වෙන අයට ලොකු පහරක් වදී.

    2. තව ප්‍රශ්ණයක් තමයි සුදුසුකම් නැති අය සෑහෙන ප්‍රමාණයක් රොත්ත බුරුත පිටින් මේවට ඇවිල්ල එක්කො බාගෙට වැඩ කරල clients ලගෙ විශ්වාසය පළුදු කිරීම ... මුදල් වංචා කිරීම (advance payment අරන් මාරු වීම) etc
    උදාහරණයක් විදියට Indians ලනම් job වලට apply කරන්නෙපා කියල ගොඩක් freelance site වල job post කරාම clients ල දාල තියෙනව ...

    3. තව ඇමරිකාවෙ හිඟන්නො රැළකුත් ඉන්නව ... උන්ට සල්ලි නෑ ... උන් කරන්නෙ ඇත්තට වැඩ කරන්න ඉන්න උන්ව මඩවල නිකන් වැඩේ කරගන්නව
    උදාහරණයක් විදියට interview process එකේදි ලොකු talks issue කරල කියනව ඔයාව hire කරන්න නම් ඉස්සෙල්ල test task එකක් හෝ කිහිපයක් කරන්න ඕන කියල ... ඒ විදියට test task ටික කරගත්තම උගෙ project එක ගොඩ

    තව ඔය වගෙ ගොඩක් කතන්දර තියෙනව
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මේ කිව්ව ඔක්කොම දේවල් මාත් අත් විඳලා තියෙනවා සහෝ...
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඉස්සර කරා ඔඩෙස්කියේ. සැලකිය යුතු ගානක් හම්බත් කරා. හොරුන්ට වගේම බොහොම වැදගත් මහත්මයින් යටතේ වැඩ කරලා පදම් වෙලා ඉන්නේ :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජොනී බට්ට;16604449 said:
    ඉස්සර කරා ඔඩෙස්කියේ. සැලකිය යුතු ගානක් හම්බත් කරා. හොරුන්ට වගේම බොහොම වැදගත් මහත්මයින් යටතේ වැඩ කරලා පදම් වෙලා ඉන්නේ :lol::lol:

    දැන් මොකද කරන්නේ? ආයෙත් Office එකක වැඩට ගියාද?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ කිව්ව ඔක්කොම දේවල් මාත් අත් විඳලා තියෙනවා සහෝ...

    :)

    කොහොමත් මේ යන විදියට නම් අනාගතෙයෙදි රැකියා සුරක්ෂිතබාවය කියල එකක් නම් නැති වෙනව

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    me api set ekak ekathu wela group ekak wage hadagena projects aran karanna barida. thaniyen projects ganna amaru nisa. beda gena karanna puluwanne:oo:

    කව්රුහරි කෙනෙක් මේවගේ දෙයක් පටන් ගන්නවනම් හොදයි කියලා තමයි මාත් කියන්නේ :) ගොඩක් අය bit දානවා gig දානවා orders නැ :no: මටත් එහෙමයි :( ඒ උනාට try කරනවා :baffled:
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    කව්රුහරි කෙනෙක් මේවගේ දෙයක් පටන් ගන්නවනම් හොදයි කියලා තමයි මාත් කියන්නේ :) ගොඩක් අය bit දානවා gig දානවා orders නැ :no: මටත් එහෙමයි :( ඒ උනාට try කරනවා :baffled:

    ow bid dalama epa wela thiyenne:dull:.
     
    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    හැමදාම ෆ්‍රීලාන්සින් කරන්න එපා. ඕක නිකන් ඔන්ලයින් රාසාවක් විතරයි. ඔතන හොයන ආදායම්වලින් වෙන ප්‍රොඩක්ට්ස්,සර්විස් පටන් ගනින්.

    නිකන් උදාහරනයක් විදියට
    ppc networks
    ppd networks
    cpa networks
    file host
    web host
    own softwares *with ppi + toolbars*
    adult things

    unique දේවල් කරන්න පුලුවන්නම් ඊටත් වඩා හොඳයි
    පස්සෙ කම්පැනි ලයිසන් එහෙම අරගෙන ලෝකල්,ඉන්ටනැශනල් බිස්නස්වලට අතදාන්න:P

    හරියටම හරි මචන්. අපේ තියෙන Skills වලින් වැඩ ගන්න පුළුවන් වෙන්නේ වැඩිම වුනොත් අවුරුදු 5 යි. ලෝකේ වෙනස් වෙනවා බලන් ඉන්නැද්දී. අද ඩොලර් 100/= වියදම් කරන්න ඕනි දේ එන අවුරුද්දේ නිකන්ම ගන්න පුලුවන් වෙනවා. මාත් අවුරුදු 3ක් විතර ෆ්‍රීලාන්සින් කරගෙන ආවා, ෂේප් එකේ web-hosting වලට මාරු වුනා. හරිම සිම්පල්, මම හදපු වෙබ් ඇප්ලිකේෂන් හොස්ට් කරන්නම hostgator reseller account එකක් ගත්තා. දැන් කස්ටමර්ස්ලා 20ක් විතර ඉන්නවා. එන අවුරුද්දේ VPS Plan එකකට හරි Dedicated server Plan එකකට හරි මාරු වෙනවා. Company විදියට Register කරනවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ow bid dalama epa wela thiyenne:dull:.

    මචන්, මම කිව්වට Gig එකට video එකක් add කරලා බලපන්කො සති 2කින් විතර මොකද වෙන්නේ කියලා. උඹට කර ගන්න බැරි තරමට වැඩ ඒවි.