ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    පෝර්ක් 2 අලුතින් දාන්න ඕනා කියල අඬාගෙන එන කුකුලෙක් බලාපොරොත්තු වන්න
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    පෝර්ක් 2 අලුතින් දාන්න ඕනා කියල අඬාගෙන එන කුකුලෙක් බලාපොරොත්තු වන්න

    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පෝර්ක් 2 අලුතින් දාන්න ඕනා කියල අඬාගෙන එන කුකුලෙක් බලාපොරොත්තු වන්න

    පිස්සුද බං
    fake එකකින් post එකක් දායි

    මචංලා මගේ යාලුවෙක්ගේ බයික් එකක පොර්ක් දෙකේ අවුලක්
    මොකද කරන්නේ කියලා :P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    දැං කියපන් ඕක ගන්නේ හීරෝ ෆෝර්ක්ද? හොන්ඩා ෆෝර්ක්ද?
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif
    avatar242676_20.gif

    550ක් දීල ඔයිල් ටික මාරු කරන්න ලොබ එකා හිරො ෆොක් 2ක්ම දායි.. තමිල්නාඩු 2න්ඩ් ග්‍රෙඩ් කොලිටි එකෙන් :dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    tuesday gihin kiwwe tuesday campus gihin :angry::angry::angry: mey speed malli 2.5 walata withara ganna puluwan hoda trailak mokaddA??

    XR 250 chassis 100-120 wage ekak hoya ganna bari wena ekak na


    :dull::dull: ado ikman eke mama dan baluwa ekakwath na bung hoda XR me dawas tikee
    chassis 180-200 nam thiyanawa habay 4-6 athara yanne :P

    http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=95&vehicleno=379378

    menna meka nam watinawa machan BAJA seat ekak ehemath thiyanawa.150 chassis bike aduyi. oya ganata nam set wennema na lesiyen. meka poddak balapan uba.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mokakda bun meka ? game ekakda ? :shocked::dull:

    ඔසිලස්කෝප් එකක් බන්..:)
    යන්තම් පෙරුම් පුරලා ගත්තා...

    අපේ මාම කෙනෙක්ට පින් සිද්දවෙන්න ටැක්ස් අඩුවෙන් ගහල කස්ටම් එකෙන් ගත්ත අද..:)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔසිලස්කෝප් එකක් බන්..:)
    යන්තම් පෙරුම් පුරලා ගත්තා...

    අපේ මාම කෙනෙක්ට පින් සිද්දවෙන්න ටැක්ස් අඩුවෙන් ගහල කස්ටම් එකෙන් ගත්ත අද..:)

    මක්කය වෙන්නේ ඕකෙන් :baffled:
     
    Status
    Not open for further replies.