ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Machan mama den bike eke enakata, eka paratama head eka off una, ita passe switch off karala demmama eka parak on vela ayemath off una. eth pass switch eka on karama head eka veda...
    parking head switch eken on karata veda ne,,,:(
    danna ekek ai mehema venne kiyala kiyanawada?

    මොකක්ද බයික් එක?හෙඩ් ඩිම් දෙකම වැඩ කරන්නේ නැත්ද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කකුල මොකද දැන්...:rolleyes:

    එහාට මෙහාට දුවලා කෙලවගන්න එහෙම එපා...:no::no:

    :baffled: හොද ගණන්..... ඊයේ වැඩ වලට ගිහින් ඉදිමිලා.... ආයේ නම් දවස් කීපෙකට යන්නේ නෑ ගෙයින් එලියට වත්........ :dull:

    දැන් ඈදට වෙලාම ඉන්නවා...... :(
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ජන්තු අයියා;16611884 said:
    මොකක්ද බයික් එක?හෙඩ් ඩිම් දෙකම වැඩ කරන්නේ නැත්ද?

    135LS Head function venawa macho pass ekata, normal switch ekata head dim parking netter back light mukuth veda nehe
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    135LS Head function venawa macho pass ekata, normal switch ekata head dim parking netter back light mukuth veda nehe

    ස්විච් සෙට් එකේ අව්ලක් වගේ....සොකට් එක සුද්ද කරලා ආයිත් ගහලා බලන්න මුලින්ම.ඒත් නැත්තන් වෙන එකක ස්විච්සෙට් එකක් ගහලා බලන්න..
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ජන්තු අයියා;16612011 said:
    ස්විච් සෙට් එකේ අව්ලක් වගේ....සොකට් එක සුද්ද කරලා ආයිත් ගහලා බලන්න මුලින්ම.ඒත් නැත්තන් වෙන එකක ස්විච්සෙට් එකක් ගහලා බලන්න..

    Ow bun mat hitanne eke aulak venna eti heta udema balanna ona...:)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කුකුළණි, තොපි කොහිද....?? සු.කා. නම් රේල් හයික් ගිහින් කකුල් රිදෙනවා කිය කියා ඈති.... පොඩි එකා අර අළුත් සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කරනවා ඈති..... :P

    අඩෝ එහෙම සිදෙන්නෑ දැන් ඉතින්..
    මුල්ම පාර නම් හොද ගනන්..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :baffled: හොද ගණන්..... ඊයේ වැඩ වලට ගිහින් ඉදිමිලා.... ආයේ නම් දවස් කීපෙකට යන්නේ නෑ ගෙයින් එලියට වත්........ :dull:

    දැන් ඈදට වෙලාම ඉන්නවා...... :(

    බොට මක් වෙලයි මාමී.. :baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඊයේ පොලිස් මාමෙක් කිව්වා අර LED සෙට් එක ගලවන්න කියලා.මම ශේප් කරගෙන ආවා.එකත් උනේ හවස 5ට විතර එද්දී වැස්සත් එක්ක කළුවර උන නිසා එක දාගෙන ආවා.උන්ට 20m වගේ තියල නවත්තලා රේන් කෝර්ට් දාගෙන උන් ගාවට එද්දී නවත්තලා තමා කිව්වේ.ඉස්සරහින් එන අයට අමාරුයිලු .මම ඉතින් කිව්වා පර හරියට පේන්නේ නැති නිසයි LED එක හයි කලේ කියලා.හයි කලත් හරි අල්ලුවාමයි ඔය.මාස 8-9ක් විතර වෙනවා හයි කරලත්
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඊයේ පොලිස් මාමෙක් කිව්වා අර LED සෙට් එක ගලවන්න කියලා.මම ශේප් කරගෙන ආවා.එකත් උනේ හවස 5ට විතර එද්දී වැස්සත් එක්ක කළුවර උන නිසා එක දාගෙන ආවා.උන්ට 20m වගේ තියල නවත්තලා රේන් කෝර්ට් දාගෙන උන් ගාවට එද්දී නවත්තලා තමා කිව්වේ.ඉස්සරහින් එන අයට අමාරුයිලු .මම ඉතින් කිව්වා පර හරියට පේන්නේ නැති නිසයි LED එක හයි කලේ කියලා.හයි කලත් හරි අල්ලුවාමයි ඔය.මාස 8-9ක් විතර වෙනවා හයි කරලත්

    :rolleyes: ඒ බං සයිඩ් කණ්නාඩිත් අනිවාර්‍යයද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඊයේ පොලිස් මාමෙක් කිව්වා අර LED සෙට් එක ගලවන්න කියලා.මම ශේප් කරගෙන ආවා.එකත් උනේ හවස 5ට විතර එද්දී වැස්සත් එක්ක කළුවර උන නිසා එක දාගෙන ආවා.උන්ට 20m වගේ තියල නවත්තලා රේන් කෝර්ට් දාගෙන උන් ගාවට එද්දී නවත්තලා තමා කිව්වේ.ඉස්සරහින් එන අයට අමාරුයිලු .මම ඉතින් කිව්වා පර හරියට පේන්නේ නැති නිසයි LED එක හයි කලේ කියලා.හයි කලත් හරි අල්ලුවාමයි ඔය.මාස 8-9ක් විතර වෙනවා හයි කරලත්

    :frown: :growl: :angry: ඕකුන්ට පුදුම අමාරුව..... බෙන්ස් එකක් බී ඈම් ඩබ්ලිව් එකක් වහලෙට උඩින් ෆොග් ලයිට් එකක් ගහන් ආවත් දැක්කේ නෑ වගේ ඉන්නේ ඕකුන්........ :angry::angry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :frown: :growl: :angry: ඕකුන්ට පුදුම අමාරුව..... බෙන්ස් එකක් බී ඈම් ඩබ්ලිව් එකක් වහලෙට උඩින් ෆොග් ලයිට් එකක් ගහන් ආවත් දැක්කේ නෑ වගේ ඉන්නේ ඕකුන්........ :angry::angry:

    ඇයි එතකොට
    GT500 ද කොහේද ??
    අර ස්කයි ලයින්.. :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුළණි, තොපි කොහිද....?? සු.කා. නම් රේල් හයික් ගිහින් කකුල් රිදෙනවා කිය කියා ඈති.... පොඩි එකා අර අළුත් සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කරනවා ඈති..... :P
    මොකෝ දැන් කකුලෙ තත්වෙ :rolleyes: ජර්ම්ස් යවාගන්නැතුව හොද වෙනකන් පොඩ්ඩක් හිටපියෝ :dull:

    ඊයේ පොලිස් මාමෙක් කිව්වා අර LED සෙට් එක ගලවන්න කියලා.මම ශේප් කරගෙන ආවා.එකත් උනේ හවස 5ට විතර එද්දී වැස්සත් එක්ක කළුවර උන නිසා එක දාගෙන ආවා.උන්ට 20m වගේ තියල නවත්තලා රේන් කෝර්ට් දාගෙන උන් ගාවට එද්දී නවත්තලා තමා කිව්වේ.ඉස්සරහින් එන අයට අමාරුයිලු .මම ඉතින් කිව්වා පර හරියට පේන්නේ නැති නිසයි LED එක හයි කලේ කියලා.හයි කලත් හරි අල්ලුවාමයි ඔය.මාස 8-9ක් විතර වෙනවා හයි කරලත්
    අපරාදෙ දඩ ගැහැව්වෙ නැද්ද :( මට පෙන්නන්න බෑ ඔය එල් ඊ ඩී පටි සෙට් කරන් යන උන් :growl: තට්ටෙ පලන්න හිතෙනව :frown: වස කැතයි බයික් එකත් එක්කම ඕව හයි කරාම :oo::dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    :frown: :growl: :angry: ඕකුන්ට පුදුම අමාරුව..... බෙන්ස් එකක් බී ඈම් ඩබ්ලිව් එකක් වහලෙට උඩින් ෆොග් ලයිට් එකක් ගහන් ආවත් දැක්කේ නෑ වගේ ඉන්නේ ඕකුන්........ :angry::angry:

    මේ ජරා වැස්සෙ එලියට බහින්නෙ නැතුව හිටපන් මාමේ! තුවාලෙට නිකන් ජරාව යවාගන්න වැඩක් :dull::dull:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන්ලා මට වැඩට යන්න බයික් එකක් ගන්න ඕනා. හොදට තෙල් වැඩකරන එකක් තමා හොයන්නේ. ගොඩක් කට්ටිය කියනවා Discovery 100 එක හොදයි කියලා. මම කැමති නම් Pulsar 135 එහෙකට.

    කව්රුහරි කියනවද Pulsar එකෙයි Discovery එකෙයි කොහොමද තෙල් වැඩ කරන්නේ කියලා. :):)
     
    Status
    Not open for further replies.