ELAKIRI MIN MADURA

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ක්‍රිස්මස් මොස් ටික සෙට් කළා :rolleyes:
    20140502_225125.jpg
     
    Last edited:

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මචන්ලා Blue Ram පොඩි කාලේ මේ වගේ නෙමේද? යාලුවෙක් කිව්ව මේ ballon type blue Ram කියල.එහෙම ඉන්නවද?

    w8al9g.jpg

    2lw3ekl.jpg
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    godak barbs warga plants kanawa :growl:
    අඩා එහෙනම් , ටෙට්‍රා හැර දාන්න පුළුවන් සෙට් එකක් කියහන්කෝ..... ග්‍රීන් බාර්බ්ස් කොමද ? ටෙට්‍රා කිසි එළියක් නැහැනේ බන් , නියෝන් එවුන් කොමන් , අනික් උන් ඔක්කොම පාණ්ඩු පාටයි
    ලොකු උන් බොක දානවා වැඩියි :growl::growl::growl:
     

    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    අඩා එහෙනම් , ටෙට්‍රා හැර දාන්න පුළුවන් සෙට් එකක් කියහන්කෝ..... ග්‍රීන් බාර්බ්ස් කොමද ? ටෙට්‍රා කිසි එළියක් නැහැනේ බන් , නියෝන් එවුන් කොමන් , අනික් උන් ඔක්කොම පාණ්ඩු පාටයි
    ලොකු උන් බොක දානවා වැඩියි :growl::growl::growl:

    oya kiwwe.....

    honda tetra varieties dakala nadda.....

    rummy nose....
    cardinal.....
    emperor.....
    pencil....
     

    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    මචන්ලා Blue Ram පොඩි කාලේ මේ වගේ නෙමේද? යාලුවෙක් කිව්ව මේ ballon type blue Ram කියල.එහෙම ඉන්නවද?

    w8al9g.jpg

    2lw3ekl.jpg

    ow ow.....

    ramerizi balloon type innawa....

    golden, german blue, electric blue.. mee colours onna ekaka balloon type innawa!!!
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0

    these 5 cat fish available for sale (1 pair of white color and 3 of black color)
    more than 1 feet Long...
    Only serious buyers can contact me


    10010548_10152077315462688_8608731149141997193_o.jpg



    මචං අර ටැන්කියේ වීදුරුවෙන් ලාවට පේන බයික් එක විකුනන්නෙ නැද්ද ?:nerd:
     

    harshana_mahesh

    Well-known member
  • Nov 22, 2007
    2,156
    655
    113
    Thought of making a 6 feet tank.

    If I go for a 6’x2’x2’ (LxWxH) feet tank (Aquarium volume 680 liters). It requires 44 square feet of glass with 10mm thickness. (1 square foot of 10mm glass = Rs 205, so 44x205=9020). For the glasses it will cost Rs 9020.

    If I go for a 6’x’2x1.5’ (LxWxH) feet tank (Aquarium volume 513 liters). It requires 36 square feet of glass with 8mm thickness. (1 square foot of 8mm glass = Rs 165, so 36x1655=5940). For the glasses it will cost roughly Rs 6000.

    What do you think guys? Which is better when you compare the price with volume?

    Samu8k, maheshsenadheera, Randir, any suggestions guys?

    Anyone know where can I buy Acrylic glass?
     
    Last edited: