▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මේවට ඉතින්, කෙස් හිටෝන එක තමයි කරන්න වෙන්නෙ, කෙස් ගහක් හිටවන්න රු 100 ක් ද කොහෙද ගන්නව, :rofl: ... හැබැයි පුතෝ, ඕව හිටෝල ගෙදර ගියාම උඹට විනාඩියෙන් විනාඩියට චූ යන්න පුළුවන් ඔලුවෙන් එන ආතල් එකට ....

    අනිත් එක, විටමින් E සහ විටමින් H (B7) 250 mg දවසට එක ගානෙ අරගෙන බලපන් ... අනිත් එක ජෙල් වගේ කෘතීම දේවල් ගානවනම් ඒව නවත්තන්න වෙනව ...
    :P

    කොන්ඩේ ලස්සන කරගන්න ඕනෙ නම්, ඉන ගාවට කොන්ඩේ වවාගන්න ඕනෙ නම්, ස්ත්‍රී පාර්ශවයෙන් උනත් බිව්වට අව්ලක් නෑ ... :rofl:

    තාම ලෝකම් වත් කරල නැති අය බෙහෙත් කියන එකේ, උඹට බෙහෙත් කිව්වට ඩොකාල තරහ වෙන එකක් නෑ මම හිතන්නෙ ...
    :rofl:

    Thanku macho
    Apoi konde hitawanna nam be. Ita wada sapai thatte gala athal eke innawa.
    Ubatath dokek wenna hakiyawa thiyanawa. :P
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    itin ban eka ledakda :P
    meheta wassath rasnei ban :(

    :baffled::baffled::baffled:
    වැස්ස වෙලාවට වැඩි පුර එලි පහලියට යන්න වෙනවා :P. ඒක තමා ලෙඩේ :rofl:
    කියලා වැඩක් නැ බන්. වැස්ස පායනවා විතරයි ආයේ දාඩිය දානවා
    සෝභාදහමත් අපිට කොලොප්පං කරනවා බන් :(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ටැග් අනාතයා කොහොමෙයි :frown:

    crazy.gif
     
    • Like
    Reactions: animation
    Status
    Not open for further replies.