ehema hari na nedabehethakata mehema apahasa karanawa dakkamayi![]()
mona unath behethak neanika eka mata allala yanawa

ehema hari na nedabehethakata mehema apahasa karanawa dakkamayi![]()
mona unath behethak ne
thattaya

ape thattatath thatte thiyenawa ban
උබලටත් තේරෙයි අනාගතේ. දැන්ම කෙස් ගස් හිටවගන්න සල්ලි එකතු කරපල්ලා
මම නම් තට්ටේ ගාලා දානවා
ඊටපස්සේ දුක යන්න හොදට රැවුල වවනවා
owa aareta yanawalune 
ape thattatath thatte thiyenawa banowa aareta yanawalune
![]()

උබලටත් තේරෙයි අනාගතේ. දැන්ම කෙස් ගස් හිටවගන්න සල්ලි එකතු කරපල්ලා
මම නම් තට්ටේ ගාලා දානවා
ඊටපස්සේ දුක යන්න හොදට රැවුල වවනවා

ඉතින් ඔය තරන්ම ඕක බොන්න ආසාවක් තියෙනවනං බොන්නකෝ ඉතින්hospital eke DMOth dena beheth meya epalune![]()

haඉතින් ඔය තරන්ම ඕක බොන්න ආසාවක් තියෙනවනං බොන්නකෝ ඉතින්
අනික DMO ගෙන් ඉල්ලා ගන්න පුළුවන්කම තියෙත්දී අපිව test කරන්නද ප්රශ්නේ ඇහුවේ![]()

කන්න කලින් හොඳ ඇල් වතුර වීදුරුවක් බොන්නade kama adu karanna vidihak kiyapanko......kanawa wadi ban anam manam
අනිවාඅඩෝ මම තාම නිදි නැ බන්
මගේ ඉතුරු කොන්ඩ ගස් ටිකටත් කෙල වෙයිද
කන්න කලින් හොඳ ඇල් වතුර වීදුරුවක් බොන්න![]()
![]()
![]()

මගේ යාලුවෙක් ඉන්නවා උත් දොස්තර කෙනෙක්.මට කිව්වේ කෑම කන්න කිට්ටු වෙලා හරි.කෑම කාල හරි වතුර බොන එක අඩු කරන්න කියල.

. හේතුව විදියට කිව්වේ වතුර බිව්වහම අහාර ජීර්ණය වෙන්නේ නැහැලු. සිතල වතුර බොන්න එපා කිව්වා.සිතල වතුර බිව්වහම අහාර ජීර්ණය කරද්දී අමාශය රත් වෙනවන්ලු.සිතල වතුර බිව්වහම් එක සිසිල් වෙන හින්ද මණ්ඩලේ කචල් වෙනවලු.

.. ඔය දැන් වෙන මගුලක් කියනවා.දැන් දෙන්නගෙන් කව්ද හරි.මල්ලි ඉක්මනින් පෙත්ත ගනින්.

කෑම කාල වතුර බොන එක අඩු කරන එක හරි,අනික මන්දා..මගේ යාලුවෙක් ඉන්නවා උත් දොස්තර කෙනෙක්.මට කිව්වේ කෑම කන්න කිට්ටු වෙලා හරි.කෑම කාල හරි වතුර බොන එක අඩු කරන්න කියල.
. හේතුව විදියට කිව්වේ වතුර බිව්වහම අහාර ජීර්ණය වෙන්නේ නැහැලු. සිතල වතුර බොන්න එපා කිව්වා.සිතල වතුර බිව්වහම අහාර ජීර්ණය කරද්දී අමාශය රත් වෙනවන්ලු.සිතල වතුර බිව්වහම් එක සිසිල් වෙන හින්ද මණ්ඩලේ කචල් වෙනවලු.
.. ඔය දැන් වෙන මගුලක් කියනවා.දැන් දෙන්නගෙන් කව්ද හරි.