මචංලා පොඩි help එකක් ඔනි. සුරතලයට ඇති කරන්න බලු පැටියෙක් ගන්න හොදම තැන මොකක් ද?
මං හිතේ ආසාවක් තියෙනවා German Shepard බලු පැටියෙක් අරන් හදන්න. ඉතින් මේකෙ කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවද මට උදව් කරන්න. මට කියනවද Pure Breed German Shepard බලු පැටියෙක් ගන්න හොද තැනක් සාදාරන මුදලකට. අනිත් එක Pure Breed German Shepard බලු පැටියෙක් හදුනා ගන්න ඕනි හැටිත් කියනවද මචංලා. තව ඉතින් බලු පැටියෙක් ගන්න යනකොට බලන්න ඕනි දේවල් මොනවද තියෙන්නේ?

Thanks

Last edited: