සත්කාරය යනු පියඹගේ දැවෙන කාමරාග පරිදේවය නිවා දැමීමය. ඇයට අවැසි පමණ ලෝකාස්වාදයෙහි නියැලීමය.![]()
අපි ඩොකාල නොවෙමු
දත් කිඹුලා අයියගේ සුන්දර මුවින් වත් පිළිතුරක් ගන්න බලමු![]()
කළුදළමලයට ඕන නම් තවත් වැඩි පුර විග්රහ කරල දෙන්නම්...........


සත්කාරය යනු පියඹගේ දැවෙන කාමරාග පරිදේවය නිවා දැමීමය. ඇයට අවැසි පමණ ලෝකාස්වාදයෙහි නියැලීමය.![]()
අපි ඩොකාල නොවෙමු
දත් කිඹුලා අයියගේ සුන්දර මුවින් වත් පිළිතුරක් ගන්න බලමු![]()


තව කෙනෙකුගෙ කාමගින්න නිවා දෑමිම යනු මහත් පින් කමකි,,එ පින් බලයෙන් ඔහු හො ඈයගෙ සියලු ඉන්ද්රියන් පිනා ගොස් ශරිරස්කන්දය මනාකොට පෘශ්ටිමත් බවට පෑමිනෙයි,,ඔබගෙ පෑහෑදිලි කිරිම පිලිබද මාගෙ හදමඩලලෙහි බුර බුරා නෑගෙන්නාවු සතුට මෙසෙ ප්රකාශ කරමි..සත්කාරය යනු පියඹගේ දැවෙන කාමරාග පරිදේවය නිවා දැමීමය. ඇයට අවැසි පමණ ලෝකාස්වාදයෙහි නියැලීමය.
කළුදළමලයට ඕන නම් තවත් වැඩි පුර විග්රහ කරල දෙන්නම්...........![]()

ඔය තේරුණේ අර මොකාටද මොකෙන්ද ඇන්න වගේ........තව කෙනෙකුගෙ කාමගින්න නිවා දෑමිම යනු මහත් පින් කමකි,,එ පින් බලයෙන් ඔහු හො ඈයගෙ සියලු ඉන්ද්රියන් පිනා ගොස් ශරිරස්කන්දය මනාකොට පෘශ්ටිමත් බවට පෑමිනෙයි,,ඔබගෙ පෑහෑදිලි කිරිම පිලිබද මාගෙ හදමඩලලෙහි බුර බුරා නෑගෙන්නාවු සතුට මෙසෙ ප්රකාශ කරමි..![]()
...සොරි ප්රමාණය
....රෙද්ද ආයෙ ඒකමයි වැදුනේ....


ඔය තේරුණේ අර මොකාටද මොකෙන්ද ඇන්න වගේ........
මගේ බලවත් ප්රමාණය...සොරි ප්රමාණය
....රෙද්ද ආයෙ ඒකමයි වැදුනේ....
මගේ බලවත් මෙව්වා එක....ඔන්න දැං හරි......![]()












ඉස්ත්රින් හට( U_knw_me) ශු0ගාර රසයෙන් පිලිතුරු ප්රකාශ කරන ආකාරය ගෑන මදක් දෑනුවත් කල මෑනවි,ඔය තේරුණේ අර මොකාටද මොකෙන්ද ඇන්න වගේ........
මගේ බලවත් ප්රමාණය...සොරි ප්රමාණය
....රෙද්ද ආයෙ ඒකමයි වැදුනේ....
මගේ බලවත් මෙව්වා එක....ඔන්න දැං හරි......![]()

hembi walata mama danna widihata nam LORATADINE kiyana tablet eka denawa...godak aya eka use karana bawa dannawa..![]()
මම කිව්වෙත් laratadine තමයි ... 

cetirizine තමයි කෝකටත් තයිලේ ... ලොල් ... බීපං අව්ලක් නෑ ... ඒත් සමහර අයට එච්චර සාර්ථක නෑ ...
fexophenadine 120 mg mane
laratadine 10 mg mane or nocte
ඔය දෙක එල ...
ගොඩක්ම අවුල් නම් piriton බීපං, හැබැයි ඉතින් දොයිමත හැදෙනව සමහර අයට ...
මේ ටික යූ නෝ මී කන්ෆර්ම් කරන්න ...
ඉස්ත්රින් හට( U_knw_me) ශු0ගාර රසයෙන් පිලිතුරු ප්රකාශ කරන ආකාරය ගෑන මදක් දෑනුවත් කල මෑනවි,![]()
තෝත් වැරදිවි ගල් ඉත්තෑව......~ශුංගාර~
~~කේ~~
සව් ටිකක් බීපං, තැඹිළි බීපං,විල්සන් මාමා;16610894 said:කට පැලිලා නේ හොදටම.කිසිම දෙයක් කන්න බැහැ මාර දැවිල්ලයි.
මේකට මොකඩ කරන්නෙ ?
ශෘංගාර රස දෙන්න කලතා පෙරාලාතෝත් වැරදිවි ගල් ඉත්තෑව......
ශෘංගාර......
ඔන්න ඕහොම ලියන්නේ...........
මෙහි අර්තය කුමක්ද?මෙවෑනි යෙදුමක් හෙලබසෙ කුමන දෙබසක් සදහා වනනු ලෑබෙද?~ශුංගාර~
~~කේ~~

අනෙ එහෙම වෙන්නෙ ඈයි කියලා ටිකක් පෑහෑදිලි කරලා දෙන්නකො."අල බහිනවා වෑල මෑරෙනවා" කියලා කතාවට කියන්නෙත් ඔකම නෙද?
... පිරිමි අය කෙට්ටු වෙන්නෙ ඇයි කියල නම් යූ නෝ මී ගෙන් අහගනින් ... 

කමක් නැද්ද....ශෘංගාර රස දෙන්න කලතා පෙරාලා![]()

එක එක තෑන්වලට කට දිව තියන්නත් එපා කියපන්..විශෙශයෙන් "ලුනුදෙහි තාච්චි" වලටසව් ටිකක් බීපං, තැඹිළි බීපං,
ෆාමසියෙන් ඩෙන්ටොජෙල් කියන ක්රීම් එක ඇන්න පැලිච්ච තැං වල උලා ගං....(කටේ ආ....වෙන පැලිච්ච තැන් වල නෙවෙයි)

එකි කියන්නෙ එක කිබුලගෙන් අහන්නලු..මට පෙන්නෙ උන් දෙන්න සෙට් වගෙ බන්මචන්, FP Tablets වලට, Hormones වලට මහත් වීමේ ප්රවනතාවයක් තියෙනව .. ඒකයි බැන්දාම ගොඩක් ගැහැණු අය මහත් වෙන්නෙ... පිරිමි අය කෙට්ටු වෙන්නෙ ඇයි කියල නම් යූ නෝ මී ගෙන් අහගනින් ...
![]()

රහ බලල තියනව වගේ ඊනියා ලුණු දෙහි තාච්චියේඑක එක තෑන්වලට කට දිව තියන්නත් එපා කියපන්..විශෙශයෙන් "ලුනුදෙහි තාච්චි" වලට![]()



යූ_නෝ_මී ඇන්ටි බයෝටික්ස්

