Aduma ganata internet..

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    :) එලයි.. ඩයලොග් සිම් එකක් අරං ආයෙ කොච්චර කාලෙකිංද බං තව එකක් ගන්න පුළුවන් වෙන්නෙ ? අදට නං රෙප් ඉවරයි.. හෙට දෙන්නම් :)

    ඒක නම් දන්නේ නෑ
    හැබැයි සිම් 5යි ද කොහොද
    ඒ නිසා 5ම ගන්නකන් අවුලක් නැතුව ඇති
    හරියටම දන්නේ නම් නෑ
    :no:
     
    ksagayan

    Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet
    රුපියල් 299ක් සහ Tax සඳහා මුදල රීලෝඩ් කරගන්න.
    ඒ කියන්නේ 299*1.126= රුපියල් 337ක් යනවා
    ඊටපස්සේ type DBB 299 and send to 678
    වැඩි විස්තර: http://www.dialog.lk/personal/broadband/hspa/prepaid-plans/monthly-rental/

    මේක එක පාරක් දා ගත්තම ඇති. කැන්සල් කලොත් තමයි ආයිමත් ඇක්ටිව් කරන්න වෙන්නේ. එක පාරක් ඇක්ටිව් කරාම 1GB ලැබෙනවා. දවසේ ඕනම වෙලාවකට. හැබැයි එක මාසයයි. ඒත් මේ පැකේජ් එක ඇක්ටිව් කරගත්තම නයිට් ටයිම් පැකේජ් එක ඕන තරම් කාලයක් සල්ලි දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඒකට නැවත නැවත මාසිකව මේ පැකේජ් එක ඇක්ටිව් කරන්න ඕන වෙන්නේ නෑ. :lol::lol::lol::lol:

    මම දැන් සැප්තැම්බර් මාසේ ඉදලා පාවිච්චි කරන්නේ
    සැප්තැම්බර් මුල 299 පැකේජ් එක ඇක්ටිව් කරගත්තේ.

    එක පාරයි. ඒ හොදටෝම ඇති.. :lol::lol::lol:

    Machan hodatama sure da eka parai 299 dala active karanna one kiyala ....
    masayak gane 299 danna one nadda?
    :confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Dialog Forever Bitches
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    http://www.dialog.lk/personal/broadband/hspa/prepaid-plans/time-based/

    මේ පැකේජස් ටික පාවිච්චි කරන්නෙ කව්ද ? ඔතනිං 50ට පැය දෙකක් දෙන කනෙක්ශන් එක පාවිච්චි කරන්නෙ කව්ද ? අර 99ට 550MB දෙන පැකේජ් එකත් එක්කම එකම සිම් එකෙන් 50ට පැය දෙකක් දෙන පැකේජ් එක පාවිච්චි කලෑකිද ? උඹල එහෙම පාවිච්චි කරනවද ? එහෙම පාවිච්චි කරනවනං පැකේජ්ස් දෙක අතර මාරු වෙන්නෙ කෝමද ? ඔය පැකේජ් එකත් ත්‍රීජීද ? GPRS හෝ 2G එහෙම නෙමේනෙ ?
     
    ksagayan

    Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet
    http://www.dialog.lk/personal/broadband/hspa/prepaid-plans/time-based/

    මේ පැකේජස් ටික පාවිච්චි කරන්නෙ කව්ද ? ඔතනිං 50ට පැය දෙකක් දෙන කනෙක්ශන් එක පාවිච්චි කරන්නෙ කව්ද ? අර 99ට 550MB දෙන පැකේජ් එකත් එක්කම එකම සිම් එකෙන් 50ට පැය දෙකක් දෙන පැකේජ් එක පාවිච්චි කලෑකිද ? උඹල එහෙම පාවිච්චි කරනවද ? එහෙම පාවිච්චි කරනවනං පැකේජ්ස් දෙක අතර මාරු වෙන්නෙ කෝමද ? ඔය පැකේජ් එකත් ත්‍රීජීද ? GPRS හෝ 2G එහෙම නෙමේනෙ ?

    :nerd::nerd::nerd::nerd::nerd::nerd: