එලයි.. ඩයලොග් සිම් එකක් අරං ආයෙ කොච්චර කාලෙකිංද බං තව එකක් ගන්න පුළුවන් වෙන්නෙ ? අදට නං රෙප් ඉවරයි.. හෙට දෙන්නම්
![]()

රුපියල් 299ක් සහ Tax සඳහා මුදල රීලෝඩ් කරගන්න.
ඒ කියන්නේ 299*1.126= රුපියල් 337ක් යනවා
ඊටපස්සේ type DBB 299 and send to 678
වැඩි විස්තර: http://www.dialog.lk/personal/broadband/hspa/prepaid-plans/monthly-rental/
මේක එක පාරක් දා ගත්තම ඇති. කැන්සල් කලොත් තමයි ආයිමත් ඇක්ටිව් කරන්න වෙන්නේ. එක පාරක් ඇක්ටිව් කරාම 1GB ලැබෙනවා. දවසේ ඕනම වෙලාවකට. හැබැයි එක මාසයයි. ඒත් මේ පැකේජ් එක ඇක්ටිව් කරගත්තම නයිට් ටයිම් පැකේජ් එක ඕන තරම් කාලයක් සල්ලි දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඒකට නැවත නැවත මාසිකව මේ පැකේජ් එක ඇක්ටිව් කරන්න ඕන වෙන්නේ නෑ.
මම දැන් සැප්තැම්බර් මාසේ ඉදලා පාවිච්චි කරන්නේ
සැප්තැම්බර් මුල 299 පැකේජ් එක ඇක්ටිව් කරගත්තේ.
එක පාරයි. ඒ හොදටෝම ඇති..![]()








http://www.dialog.lk/personal/broadband/hspa/prepaid-plans/time-based/
මේ පැකේජස් ටික පාවිච්චි කරන්නෙ කව්ද ? ඔතනිං 50ට පැය දෙකක් දෙන කනෙක්ශන් එක පාවිච්චි කරන්නෙ කව්ද ? අර 99ට 550MB දෙන පැකේජ් එකත් එක්කම එකම සිම් එකෙන් 50ට පැය දෙකක් දෙන පැකේජ් එක පාවිච්චි කලෑකිද ? උඹල එහෙම පාවිච්චි කරනවද ? එහෙම පාවිච්චි කරනවනං පැකේජ්ස් දෙක අතර මාරු වෙන්නෙ කෝමද ? ඔය පැකේජ් එකත් ත්රීජීද ? GPRS හෝ 2G එහෙම නෙමේනෙ ?





