අමු_අමුවේ_හොරකම්_කිරීම

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අමු_අමුවේ_හොරකම්_කිරීම

    Campus Set Eka/කැම්පස් අපේ පිටුව

    මචන්ලා මේන්න මේ Facebook Page එකේ ඇඩ්මින් හොරා,
    අපේ *danushka* සහෝදරයගෙ සුන්දර ගීයක ඇරඹුම
    ත්‍රෙඩ් එකේ sasliit, dath kimbula ඇතුලු සියලුම අනෙක් සහෝදරවරුන්ගෙ ලිපි අමු අමුවේ උස්සල ඒකෙ ගෞරවය මිනිහම ගන්න හදනවා. මම "උස්සපු තැනත් දාපන්" කියල, original post එකේ ලින්ක් එක දැම්මම මාව බ්ලොක් කරලා.:angry::growl:

    මොකද කියන්නෙ ගේමක් දෙමුද:angry::angry:

    දාල තියෙන හැම විචාරයකටම ඒකෙ original post එකේ ලින්ක් එක comment කරන්න:yes:
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඉමේක් පෝස්ට් එකක් දාමු හැම ආටිකල් එකටම
    "මෙය එලකිරියෙන් උස්සන ලදී"
    "හොර වැඩ කරන්න එපා"
    ඔය වගේ මොනා හරි දාලා :) :)
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඉමේක් පෝස්ට් එකක් දාමු හැම ආටිකල් එකටම
    "මෙය එලකිරියෙන් උස්සන ලදී"
    "හොර වැඩ කරන්න එපා"
    ඔය වගේ මොනා හරි දාලා :) :)
    එලකිරි මචන්, ඒ වැඩේ හොඳයි
    11.gif

    ඉමේජ් එකක් හදහන්කෝ මචන්:)
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    ඉමේක් පෝස්ට් එකක් දාමු හැම ආටිකල් එකටම
    "මෙය එලකිරියෙන් උස්සන ලදී"
    "හොර වැඩ කරන්න එපා"
    ඔය වගේ මොනා හරි දාලා :) :)
    වැඩේ එල මචන් ඒත් ලයික්ස් 16k තියනව ඒකට :baffled: ඒ කියන්නෙ කර්තෘ අයිතිය කාගෙ උනත් මිනිස්සු ඒක රසවිඳිනවා. ඒක ඒ විදියටම පවත්ව ගන්නත් විදියක් ඕන. Promo එක එළකිරියෙන්ම දෙන්න පුලුවන්:)
    ඒක නිසා අනිවා ඒකෙ අඩුව මකන්නත් පුලුවන් විදියට අපේම කියල එළකිරියෙන්ම සුන්දර ගීයක ඇරඹුම FB page එකකටත් ගියා නම් එළ:dull:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Campus Set Eka/කැම්පස් අපේ පිටුව

    මචන්ලා මේන්න මේ Facebook Page එකේ ඇඩ්මින් හොරා,
    අපේ *danushka* සහෝදරයගෙ සුන්දර ගීයක ඇරඹුම
    ත්‍රෙඩ් එකේ sasliit, dath kimbula ඇතුලු සියලුම අනෙක් සහෝදරවරුන්ගෙ ලිපි අමු අමුවේ උස්සල ඒකෙ ගෞරවය මිනිහම ගන්න හදනවා. මම "උස්සපු තැනත් දාපන්" කියල, original post එකේ ලින්ක් එක දැම්මම මාව බ්ලොක් කරලා.:angry::growl:

    මොකද කියන්නෙ ගේමක් දෙමුද:angry::angry:

    මචන් මමත් ලියන එකෙක් මගේ ඒවා ඕනෑතරම් උස්සල වෙන බ්ලොග් වල සහ වෙනත් ෆෝරම් වල මට හම්බවෙනවා ...මමනම් එකට කැමති හොද දෙයක් මොන විදිහෙන් හරි සමාජගත වෙන එකට මම කැමති අපි කවදාවත් එකේ කත්රු භාග හොයන්න හොදනැ...
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එළකිරි කොල්ලෙක්;16614597 said:
    thawa deyak......
    sundara geeyaka Arambuma elakiri eken ehata yanne nathi nisa page ekak hadala eken wichara facebook ekatath genichchoth mokada?? anika original links dala. nethnam mun kiyayi ne original munge kiyala :baffled:
    ow machan e wade nam hodayi, thread ekata waga kiwayuthu kenekma e wede ikmanata karanam hodayi :yes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එළකිරි කොල්ලෙක්;16614628 said:
    වැඩේ එල මචන් ඒත් ලයික්ස් 16k තියනව ඒකට :baffled: ඒ කියන්නෙ කර්තෘ අයිතිය කාගෙ උනත් මිනිස්සු ඒක රසවිඳිනවා. ඒක ඒ විදියටම පවත්ව ගන්නත් විදියක් ඕන. Promo එක එළකිරියෙන්ම දෙන්න පුලුවන්:)
    ඒක නිසා අනිවා ඒකෙ අඩුව මකන්නත් පුලුවන් විදියට අපේම කියල එළකිරියෙන්ම සුන්දර ගීයක ඇරඹුම FB page එකකටත් ගියා නම් එළ:dull:
    :yes::yes::yes::yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචන් මමත් ලියන එකෙක් මගේ ඒවා ඕනෑතරම් උස්සල වෙන බ්ලොග් වල සහ වෙනත් ෆෝරම් වල මට හම්බවෙනවා ...මමනම් එකට කැමති හොද දෙයක් මොන විදිහෙන් හරි සමාජගත වෙන එකට මම කැමති අපි කවදාවත් එකේ කත්රු භාග හොයන්න හොදනැ...

    හරි බන් උබේ කතාව හරි.. එත් ගත්ත තැන දැම්මා කියලා ඌට පාඩුවක් වෙන්නේත් නෑනේ නේද?
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එළකිරි කොල්ලෙක්;16614628 said:
    වැඩේ එල මචන් ඒත් ලයික්ස් 16k තියනව ඒකට :baffled: ඒ කියන්නෙ කර්තෘ අයිතිය කාගෙ උනත් මිනිස්සු ඒක රසවිඳිනවා. ඒක ඒ විදියටම පවත්ව ගන්නත් විදියක් ඕන. Promo එක එළකිරියෙන්ම දෙන්න පුලුවන්:)
    ඒක නිසා අනිවා ඒකෙ අඩුව මකන්නත් පුලුවන් විදියට අපේම කියල එළකිරියෙන්ම සුන්දර ගීයක ඇරඹුම FB page එකකටත් ගියා නම් එළ:dull:

    මරු අයිඩියා එක.. :)
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන් මමත් ලියන එකෙක් මගේ ඒවා ඕනෑතරම් උස්සල වෙන බ්ලොග් වල සහ වෙනත් ෆෝරම් වල මට හම්බවෙනවා ...මමනම් එකට කැමති හොද දෙයක් මොන විදිහෙන් හරි සමාජගත වෙන එකට මම කැමති අපි කවදාවත් එකේ කත්රු භාග හොයන්න හොදනැ...
    ඔව් ඒකෙ ඇත්තක් තියෙනවා, නමුත් ප්‍රශ්නෙ තමයි ගෞරවය හිමි විය තැනැත්තාට නොමැතිව වෙන කෙනෙකුට ලැබීම, අඩුම තරමෙ උස්සපු තැන දැම්ම නම් ප්‍රශ්නයක් නෑ:yes:
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    ow machan e wade nam hodayi, thread ekata waga kiwayuthu kenekma e wede ikmanata karanam hodayi :yes:

    මරු අයිඩියා එක.. :)
    අපි කොච්චර බ්ලොක් කරන්න හැදුවත් එක අතකින් අපි කරන්නෙ අපරාධයක් වෙනව බං එහෙම උනොත්.උං දන්නව ඒත් උන් කරන්නෙ වැරැද්දක් කියල. මුල් අයිතිය උංගෙ කියල කොපි කරන උනුත් මම දන්නවා බං. ඒත් අපි උං වගේ වැරැද්දක් කරන්න වත් අසාධාරණයක් කරන්නවත් හොඳ නෑ එදිනෙදා ඒක රසවිඳින උන්ට. එක අතකින් අපේ අඩුපාඩුවක් මේක මෙතනින් ඉස්සරහට අරන් යන්න බැරි උන එක.එහෙම උනා නම් ඒ පේජ් එක වෙනුවට අපේ පේජ් එක ඉස්සරහින් තියෙන්න තිබුනා:)
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එළකිරි කොල්ලෙක්;16614699 said:
    අපි කොච්චර බ්ලොක් කරන්න හැදුවත් එක අතකින් අපි කරන්නෙ අපරාධයක් වෙනව බං එහෙම උනොත්.උං දන්නව ඒත් උන් කරන්නෙ වැරැද්දක් කියල. මුල් අයිතිය උංගෙ කියල කොපි කරන උනුත් මම දන්නවා බං. ඒත් අපි උං වගේ වැරැද්දක් කරන්න වත් අසාධාරණයක් කරන්නවත් හොඳ නෑ එදිනෙදා ඒක රසවිඳින උන්ට. එක අතකින් අපේ අඩුපාඩුවක් මේක මෙතනින් ඉස්සරහට අරන් යන්න බැරි උන එක.එහෙම උනා නම් ඒ පේජ් එක වෙනුවට අපේ පේජ් එක ඉස්සරහින් තියෙන්න තිබුනා:)
    ඔව් මචන් ඒක රස විඳින අයට අසාදාරනයක් තමයි, මට තරහ ගියේ මුගේ වගේ ඒව පෝස්ට් කරන එක ගැන:angry:.

    ඇත්තටම මේව තියෙන තැන පෙන්නන එක බලන අයට තවත් හොඳයිනේ.