අමු_අමුවේ_හොරකම්_කිරීම
Campus Set Eka/කැම්පස් අපේ පිටුව
මචන්ලා මේන්න මේ Facebook Page එකේ ඇඩ්මින් හොරා,
අපේ *danushka* සහෝදරයගෙ සුන්දර ගීයක ඇරඹුම ත්රෙඩ් එකේ sasliit, dath kimbula ඇතුලු සියලුම අනෙක් සහෝදරවරුන්ගෙ ලිපි අමු අමුවේ උස්සල ඒකෙ ගෞරවය මිනිහම ගන්න හදනවා. මම "උස්සපු තැනත් දාපන්" කියල, original post එකේ ලින්ක් එක දැම්මම මාව බ්ලොක් කරලා.

මොකද කියන්නෙ ගේමක් දෙමුද

දාල තියෙන හැම විචාරයකටම ඒකෙ original post එකේ ලින්ක් එක comment කරන්න

Last edited:

ela ela amila