නම් දිග වැඩි නෙ
aawa.. aawa.. awwa.... boru kavi kaaraya nohoth Ice pappa aawa![]()
BKK කියමු

නම් දිග වැඩි නෙ
aawa.. aawa.. awwa.... boru kavi kaaraya nohoth Ice pappa aawa![]()

මෙයා මේක මේකෙත් දාල... තව කොහේ කොහේ දාලද දන් නෑයාළුවා;16610046 said:යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........
යූ පොඩි කාලෙ
යූව දැම්ම පාසලේ
ඉගෙන ගෙන වැඩුනෙ ඇගෙ මොළේ
පාසලේ පන්තියේ කොල්ලෙක් වැටුන ඇගෙ දැලේ
ඈ ගැයු ඒ ගීත ඇසු කලේ
මහ පාරට පැමිණ ඈ මාව බලන්න සිටියා පොත් මිටිය අරගන
මුණ ගැසුණු තැන අපි කතා කරමින.....
ගියා දෙදෙනා පාසල් යන්න.....
මෙන්න මෙලෙසට අපි ගියෙ පාසල් යන්න......
ඇය පණ වගේ ආදරෙයි මට.......
ඇගේ ගෙදරට ගියෙ මං යූව බලන්න......
නමුත් දෛවෙ නැහැනෙ අප හට.......
මේක දැනගන අපෙ අම්ම මට බැණ
වෙන පාසලකට මාව දැමු තැන......
යූ කඳුළු සලමින.....
සිටියාය දුක් වින්ද මං ගැන කල්පනා කරමින......
යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........
මිතුරෙක් ආවා....
ඔහු මෙලෙසට කීවා.
ඔයා නැතුව කොල්ල අඬනවා......
"මම දැන්මම යනවා මගෙ කොල්ල අඬනවා"
ඇසුවත් ඇගෙ පපුව පැලෙනවා.....
ලිපියක් ලැබිලා ඈ බැලුව කියවලා
මේ විදිහට තිබුන ලියාලා....
ඔයා නැති නිසා මම ගනිමි දිවි නසා.....
ඇවිත් යන්න මාව සනසලා.......
මාදම් කැලේ ඈ ගියා කළුවරේ
බලන්න මගෙ කුමාරය බොලේ
මිනිසුන්ව දුටු කලේ අවුල් වුණා ඇගෙ මොළේ
කුමරා මැරිලාය අතු පැලේ............
ලිපිය අරගන නැවත කියව බැලු තැන......
මං මැරෙනා බව ලියා තිබු තැන......
සැමදාම දුක් වුණ නිතර කඳුළු වැගිරුන....
අඳුරු ලොවක යූව තනි උන.........
යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........
සංස්කරණය - හිස් වා තලයේ දුකින් සැරිසරන මම යාළුවා
මුල් පිටපත - මාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින ගායනය - පෝල් ප‍්‍රනාන්දු












ඒකටනම් කුකුලට සෑහෙන්න රිදේවිමෙයා මේක මේකෙත් දාල... තව කොහේ කොහේ දාලද දන් නෑ
හව් වෙන්න එපා මරාගෙන කනවා හරිද ????
අනික්වා නොකෑවට මම chicken කනවා![]()
මූ යූ නෝ මී ට ට්‍රයිද![]()
යු නො මි.. අර වෙන්ඩ දොස්තර කෙල්ලද බන්.
ඔව් ඔව් බන්
බලපංකෝ ඌ හදලා තීන සිංදුවේ ඌ කිය කියා තීන්නෙ![]()
.. ගොඩක් උන් පැණි හල හල ඉන්නවා දැක්ක.ඇයි බන් එය ගොඩක් ලත්තන්ද.
![]()
එයාට පිස්සු .... පහුගිය ටිකේම කණමදයා වගේ බීගෙනනේ හිටියේමං කොහොමද දන්නෙ
අපේ ගෙදර නෙමෙයි නෙ ඉන්නෙ![]()



මෙයා මේක මේකෙත් දාල... තව කොහේ කොහේ දාලද දන් නෑ
හව් වෙන්න එපා මරාගෙන කනවා හරිද ????
අනික්වා නොකෑවට මම chicken කනවා![]()

අවුලක් නෑ ඔයා කොකටු මස් කන්නෙ නෑනෙ 
ඔයා කොකටුවෙක්ද ???යාළුවා;16614633 said:අවුලක් නෑ ඔයා කොකටු මස් කන්නෙ නෑනෙ
![]()



දැන් මෙතන කවි මඬුවක් ද?


එයාට පිස්සු .... පහුගිය ටිකේම කණමදයා වගේ බීගෙනනේ හිටියේ![]()
monava යාළුවා bonava....!! 
ඔයා කොකටුවෙක්ද ???![]()

eka thamai me යාළුවා hitiyata me dawas wala inne sihi mada gathiyen..
ohe dodawanava...![]()
monava යාළුවා bonava....!!
![]()
monava යාළුවා bonava....!!
![]()

එයාට පිස්සු .... පහුගිය ටිකේම කණමදයා වගේ බීගෙනනේ හිටියේ![]()
යාළුවා;16614691 said:ලොන්ත කොකටුවෙක්
ඕවා මඩ..... ඔයාගෙයි මගෙයි පිවිතුරු ප්‍රේමය කඩා දමන්න![]()



බොනවා නෙමෙ ඕක නානවා
oya aththamada..


ඔයා කොකටුවෙක්ද ???![]()




මූව කොහොමත් ගෙදරට ගන්නෙ නෑලුoya aththamada..
ehenam ada eliye thamai nidaganna venne eyata...![]()
පිස්සුද පොරට තාලෙට හූවක්වත් කියන්න බෑou lu...
UKM api friend va vesak kaaleta virindu kiyanna yavamuda.. honda hakiyavakut tiyenavane..![]()