Senior Member
රපුන්සෙල්ට පුරුදු කරමු කොන්ඩෙ කපන්න.....
කොන්ඩෙ කපල ඇලේ ගහල පොටෝ ගහන්න....
අනේ අපට කනක් ඇහිලා සැපට නිදන්න.....
රපුන්සෙල්ට පුරුදු කරමු කොන්ඩෙ කපන්න.....රපුන්සෙල්ට පුරුදු කරමු කොන්ඩෙ කපන්න.....
රපුන්සෙල්ගෙ කොන්ඩෙ වැව්වෙ ලණු අඹරන්න.....
ලණු අඹරල සල්ලි හොයල හැඩ වැඩ වෙන්න......
හැඩ වැඩ වී සොකට් බැහැපු පොටෝ ගහන්න.....
ඒක නිසයි රපුන්සෙල්ට කැමති මිනිස්සු.....
අනේ ඒක නිසයි රපුන්සෙල්ට කැමති මිනිස්සු.....


රිදෙයිද ඇඩෙන්නම. මෙන්න ඔරිජිනල් සින්දුව සින්දුව අහන ගමන් මගෙ වදන් ටික දාගනිල්ල












