ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝස්..:rolleyes:

    ගුඩ් මෝනිං වේවා.... :)
    ජරා හෙම්බිරිස්සවක් හැදිලනේ...:(
     
    Feb 4, 2014
    1
    0
    0
    discover 125 pulser 135 හොද?

    අලුත්ම බයික් 1ක් ගන්න ඉන්නේ ඉතින් discover 125 pulser 135 හොද?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මලා යුරාජ් මාමිට ජල භීතිකාවත් හැදිලද බන්?
    අර සුක බතලයාගේ size එක දැක්කම, යුරාජ් මාම හොදයි නේ බන්.

    සුකා ලිඳේ™
    උගේ කොම්පිතරේ කැඩිලා ඔන් වෙන්නේ නෑලු:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16618325 said:
    ඔය දෙකම මට නම් දිරවන්නේ නෑ..එක්කෝ CT100 එකක් ගන්න..නැත්තන් පල්සර් 150 එකක් ගන්න..

    :cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අලුත්ම බයික් 1ක් ගන්න ඉන්නේ ඉතින් discover 125 pulser 135 හොද?
    රියල් සින්හලීස් රයිඩ් හීරෝ හොන්ඩා :love: ඒ හින්ද ඒවයින් එකක් ගන්න :cool:
    …
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කෝ මුන් එකෙක්වත් ඔන්ලයින් නෑ :oo: මගෙ බයික් එකේ නිව් ටෙක්නොලොජි එක දැකල ලෑලි සීට් (LS) ගයිස්ල බයේ හැන්ගිලාද කොහෙද
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රියල් සින්හලීස් රයිඩ් හීරෝ හොන්ඩා :love: ඒ හින්ද ඒවයින් එකක් ගන්න :cool:

    ඌ පාන් ගේන්න යන්න නෙම්යිලු බං බයික් එකක් හොයන්නේ..එදිනෙදා වැඩ කර ගන්න :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    රියල් සින්හලීස් රයිඩ් හීරෝ හොන්ඩා :love: ඒ හින්ද ඒවයින් එකක් ගන්න :cool:

    :lol: දැන් හීරෝ ද....?? හොන්ඩද ගන්න ඕනා රියල් සිංහලීස් ලා.....?? :rolleyes::P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;16618761 said:
    ඌ පාන් ගේන්න යන්න නෙම්යිලු බං බයික් එකක් හොයන්නේ..එදිනෙදා වැඩ කර ගන්න :lol::lol:
    යාලුවගෙ බයික් එකට මොකෝ උනේ :rolleyes::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: දැන් හීරෝ ද....?? හොන්ඩද ගන්න ඕනා රියල් සිංහලීස් ලා.....?? :rolleyes::P
    හීරෝ හොන්ඩ ගන්න කලින් ආපු :nerd: අන්න නියම බාන්ඩ ටික :shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;16618804 said:
    හම්බ උනේ නෑ බං..දැන් නම් ආසාව අත් ඇරලා ඉන්නේ..:(

    හ්ම්ම් එහෙමද :( ඒත් ඇලර්ට් එකේ ඉන්න :frown: ඉක්මනටම හම්බෙන්න කියල ප්‍රාර්තනා කරනව :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    හීරෝ හොන්ඩ ගන්න කලින් ආපු :nerd: අන්න නියම බාන්ඩ ටික :shocked:

    :lol: ගෙවල් වල පුස් කන එකක් හොයන එක තමා අමාරු...... දුවපු බයික් වල නම් ඉතින් දැන් කෑලි තමා අහුලන්න වෙන්නේ..... ගෙවල් වල පුස් කන එකක් නම් බේරිලා තියෙයි...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16618804 said:
    හම්බ උනේ නෑ බං..දැන් නම් ආසාව අත් ඇරලා ඉන්නේ..:(

    Code:
    http://www.divaina.com/2014/05/04/feature21.html

    පොඩ්ඩක් විපරම් කරලා බලන්න..... උස්සපු බයික් එකක් මෙතනත් තිබිලා.......
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Code:
    http://www.divaina.com/2014/05/04/feature21.html

    පොඩ්ඩක් විපරම් කරලා බලන්න..... උස්සපු බයික් එකක් මෙතනත් තිබිලා.......

    මුන්ව අහු වෙලා නේද?කොහේ පොලිසියේද දන්නේ නෑ අල්ලපු බයික් ටික තියෙන්නේ නේද?
     
    Status
    Not open for further replies.