ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ලොල් එහෙම එකක් නෙවෙයි බොල.තාම එව්වා හිතලා නෑ.උන නිසා කියලා කිව්වේ :P

    :cool: හා හා එහෙම නම්...... :) මොන ඩොකා දුන්නත්, බෙහෙත් වල නම් අහගෙන ඈවිත්, නෙට් එකේ සර්ච් එකක් දාලා බලලා මිසක්, බොන්න එපා...... :no:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    හපොයි උණ ගැනුනා සිංහලු නැගිටගන්නවත් බැරිවෙන්න...:(
    දැන් තමා පොඩ්ඩක් ෂේප් වුනේ...:dull:

    අඩේ මට ගිය සදුදා class එකේ ඉන්න කොට උන ගත්තා බන් නැති වෙන්න. bike එකේ එන්නත් පන නැ. ඕන දෙයක් වෙන්න කියලා ඇරලා දාලා ආවා ගෙදර :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බේත් අරන් ආව සිංහලූ..:dull:
    වයිරස් එකක් නෙමේ බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක්. ගෙදර ලැබ් එකක් තියනවා කුකුලෝස් ලේ එකක් ටෙස්ට් කරගෙනම ගියේ...:)

    මට සුපිරියටම හැදුනේ ඒලෙවල් කරන කාලේ... :no:ඉස්කෝලෙ ප්‍රදර්ශනයකට පන්තියෙ හදපු මගුලක ඉලෙක්ට්‍රොනික් වැඩ කරල එකදිගට දවස් 3ක් විතර නිදි මරලා..:baffled:

    තුන්වෙනි දවසේ උණ තියාගෙන නයිට් ගැහුවා..:dull: ඩ්දා පාන්දර ගෙදර ඇවිත් ඇඳෙන් නැගිටල අඩි දෙකක් යන්න බැරිවුනෑ එහෙම්මම ඇදගෙන වැටුනා ආයි සතියකින් විතර තමා ඇඳෙන් නැගිට්ටේ..:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බේත් අරන් ආව සිංහලූ..:dull:
    වයිරස් එකක් නෙමේ බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක්. ගෙදර ලැබ් එකක් තියනවා කුකුලෝස් ලේ එකක් ටෙස්ට් කරගෙනම ගියේ...:)මට සුපිරියටම හැදුනේ ඒලෙවල් කරන කාලේ... :no:ඉස්කෝලෙ ප්‍රදර්ශනයකට පන්තියෙ හදපු මගුලක ඉලෙක්ට්‍රොනික් වැඩ කරල එකදිගට දවස් 3ක් විතර නිදි මරලා..:baffled:තුන්වෙනි දවසේ උණ තියාගෙන නයිට් ගැහුවා..:dull: ඩ්දා පාන්දර ගෙදර ඇවිත් ඇඳෙන් නැගිටල අඩි දෙකක් යන්න බැරිවුනෑ එහෙම්මම ඇදගෙන වැටුනා ආයි සතියකින් විතර තමා ඇඳෙන් නැගිට්ටේ..:dull:
    සිපිලිස් හරි ගොනෝරියා හරි වෙන්න ඇති :(:(මන් කිව්ව සමනල් චමිතා එක්ක තියෙන ආස්සරේ නවත්තන්න කියල :(:( මොනව කරන්නද ගිය දේ ගියා :dull::(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අඩේ මට ගිය සදුදා class එකේ ඉන්න කොට උන ගත්තා බන් නැති වෙන්න. bike එකේ එන්නත් පන නැ. ඕන දෙයක් වෙන්න කියලා ඇරලා දාලා ආවා ගෙදර :(

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:............. 40 (km/h) ta vitara arala daalada...??? ambooo... speed wadi speed wadiii....................

    .:P:P:P

    asanipa unu hamoooma ikmanatama suwapath wevaaaaaaaaaaaaa..........

    Chamithata suba patummmm.... thawa tika kalekin dawalta nida ganna purudu weyan
    machoooo...!!!!

    :):):):):):):):):):):):):)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ඈති ලෑලි සීට් එකත් එක්ක සරුංගලේ උඩ නොගිය එක...... :D :P

    මාමා එන්නකෝ මාත් එක්ක දවසක් රවූමක් යන්න, මට මාමා එනකම් කොහේ හරි නවත්වාගෙන ඉන්න වෙයි :lol:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:............. 40 (km/h) ta vitara arala daalada...??? ambooo... speed wadi speed wadiii....................

    .:P:P:P

    :):):):):):):):):):):):):)

    නැ මචෝ මගේ normal speed එක 75kmph වගේ but marine drive එකේදී 85++ වගේ යන්නේ,
     
    Last edited:

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මාමා එන්නකෝ මාත් එක්ක දවසක් රවූමක් යන්න, මට මාමා එනකම් කොහේ හරි නවත්වාගෙන ඉන්න වෙයි :lol:

    නැ මචෝ මගේ normal speed එක 75kmph වගේ but marine drive එකේදී 85++ වගේ යන්නේ,

    aththatama machan umba 85+ panala 135 pulsar aekaka yana aekata bajaj aeken umbata present aekak denna watinawa ban :P:P specially marine drive aeke hulagath wadi ne :lol::lol:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    බේත් අරන් ආව සිංහලූ..:dull:
    වයිරස් එකක් නෙමේ බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක්. ගෙදර ලැබ් එකක් තියනවා කුකුලෝස් ලේ එකක් ටෙස්ට් කරගෙනම ගියේ...:)

    මට සුපිරියටම හැදුනේ ඒලෙවල් කරන කාලේ... :no:ඉස්කෝලෙ ප්‍රදර්ශනයකට පන්තියෙ හදපු මගුලක ඉලෙක්ට්‍රොනික් වැඩ කරල එකදිගට දවස් 3ක් විතර නිදි මරලා..:baffled:

    තුන්වෙනි දවසේ උණ තියාගෙන නයිට් ගැහුවා..:dull: ඩ්දා පාන්දර ගෙදර ඇවිත් ඇඳෙන් නැගිටල අඩි දෙකක් යන්න බැරිවුනෑ එහෙම්මම ඇදගෙන වැටුනා ආයි සතියකින් විතර තමා ඇඳෙන් නැගිට්ටේ..:dull:

    umba marenna aehema nan yanne thread aekak daala mariyan..google map aekakuth daapan thana hariyatama hoyaganna :lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    aththatama machan umba 85+ panala 135 pulsar aekaka yana aekata bajaj aeken umbata present aekak denna watinawa ban :P:P specially marine drive aeke hulagath wadi ne :lol::lol:

    එක සැරයක් ct100 එකක් double දාලා marine drive එකේ 80 ඇල්ලුවා, අප්පට සිරි හුළගට බයික් එකේ ඉස්සරහ රෝදේ ඉස්සෙන්න හදනවා බන්.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඕව ගන්න එපා බන් හීරෝ හොන්ඩ එකක් ගනින් :angry: අන්න බයිසිකල් :shocked:

    හිරො හොන්ඩා කියන්නෙ ෆුල් අනාත කෙස් එකක් :nerd:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    හිටියා ලැප් කන මාමෙක්...
    ඌට හිටියා හොද සැර බල්ලෙක්...
    පලාතෙ එන් නෑ කොල්ලෙක්....
    උගෙ ඇගේම නෑ එක මැක්කෙක්...

    දවසක් දා මූ දික් කරගෙන කළු හොම්බක්...
    කෑවා කකුලම මාමා වෙලා හිටි හෙම්බත්.......
    මූ සද්ද කරන් නෑ බුර බුර යන් නෑ කෑවා ලොවෙත් නෑ මාමෙ ඇපත් නෑ.....
    නෑ.............. හරිම ලෙඩක්...

    ටොමියාට ‍වැඩියෙං මාමයි දැං ගොරවන්නේ...
    මාමාට වැඩියෙං ටොමියයි දැං ඔරවන්නේ....

    අපි බලන්න එන්නද බෝතල් ගහමුද නැන්දා ගෙදරද ගමේවත් අරිමුද...
    බෑ.............කියන්නෙ නෑ......

    බල්ලගෙ ජාතිය සුද්දෙට අමතයි මාමා.....
    නොකා නොබී ඉද හොම්බෙං යනවා බල්ලා.....
    තොට මස්සිනා එපාද ඩ්‍රයිවර් එපාද කොන්දත් එපාද කාවත් එපාද...
    මා.......වම කෑවේ......................!!!

    IGI නෑ කෙට්ටුයි දැං අපෙ මාමා...
    කූඩුවෙ ඉදලම දිරාලා යනවා ටොමියා.......
    දෙන්නද බූල් වැක්කෙරෙන කන් දෙක එල්ලෙන ඇස් දෙක නටවන සුනඛ ධේනුවක්..
    නෑ කියන්නෙ නෑ.....

    Dinushasankalpa
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිපිලිස් හරි ගොනෝරියා හරි වෙන්න ඇති :(:(මන් කිව්ව සමනල් චමිතා එක්ක තියෙන ආස්සරේ නවත්තන්න කියල :(:( මොනව කරන්නද ගිය දේ ගියා :dull::(
    යකෝ මගෙත් එක්ක නෙවෙයි:angry: උරාජ් මාමිත් එක්කනේ මු ඉන්නේ :lol:
    Chamithata suba patummmm.... thawa tika kalekin dawalta nida ganna purudu weyan
    machoooo...!!!!

    :):):):):):):):):):):):):)
    මේ යකත් මුඩියක් පාගාගෙන ඇවිත් මරු කියවනවා :P:P
    aththatama machan umba 85+ panala 135 pulsar aekaka yana aekata bajaj aeken umbata present aekak denna watinawa ban :P:P specially marine drive aeke hulagath wadi ne :lol::lol:
    ජබුක්™
    umba marenna aehema nan yanne thread aekak daala mariyan..google map aekakuth daapan thana hariyatama hoyaganna :lol::lol:
    ඉංගිරියෙන් ජබුක්™ සද්දයක් ඇහුණා :rofl:
    හිටියා ලැප් කන මාමෙක්...
    ඌට හිටියා හොද සැර බල්ලෙක්...
    පලාතෙ එන් නෑ කොල්ලෙක්....
    උගෙ ඇගේම නෑ එක මැක්කෙක්...

    දවසක් දා මූ දික් කරගෙන කළු හොම්බක්...
    කෑවා කකුලම මාමා වෙලා හිටි හෙම්බත්.......
    මූ සද්ද කරන් නෑ බුර බුර යන් නෑ කෑවා ලොවෙත් නෑ මාමෙ ඇපත් නෑ.....
    නෑ.............. හරිම ලෙඩක්...

    ටොමියාට ‍වැඩියෙං මාමයි දැං ගොරවන්නේ...
    මාමාට වැඩියෙං ටොමියයි දැං ඔරවන්නේ....

    අපි බලන්න එන්නද බෝතල් ගහමුද නැන්දා ගෙදරද ගමේවත් අරිමුද...
    බෑ.............කියන්නෙ නෑ......

    බල්ලගෙ ජාතිය සුද්දෙට අමතයි මාමා.....
    නොකා නොබී ඉද හොම්බෙං යනවා බල්ලා.....
    තොට මස්සිනා එපාද ඩ්‍රයිවර් එපාද කොන්දත් එපාද කාවත් එපාද...
    මා.......වම කෑවේ......................!!!

    IGI නෑ කෙට්ටුයි දැං අපෙ මාමා...
    කූඩුවෙ ඉදලම දිරාලා යනවා ටොමියා.......
    දෙන්නද බූල් වැක්කෙරෙන කන් දෙක එල්ලෙන ඇස් දෙක නටවන සුනඛ ධේනුවක්..
    නෑ කියන්නෙ නෑ.....

    Dinushasankalpa

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.