Congratz for 5000 post පොඩි එකෝ.....![]()
![]()
අම්මටහුඩු 5000කුත් ගහලා..
තැන්කූ හොඳේ...
72,000ට වත් සුබ පතන්නම්කෝ...

Congratz for 5000 post පොඩි එකෝ.....![]()
![]()
තැන්කූ හොඳේ...

අලුත්ම බයික් 1ක් ගන්න ඉන්නේ ඉතින් discover 125 pulser 135 හොද?
අලුත්ම බයික් 1ක් ගන්න ඉන්නේ ඉතින් discover 125 pulser 135 හොද?
මලා යුරාජ් මාමිට ජල භීතිකාවත් හැදිලද බන්?
අර සුක බතලයාගේ size එක දැක්කම, යුරාජ් මාම හොදයි නේ බන්.

ජන්තු අයියා;16618325 said:ඔය දෙකම මට නම් දිරවන්නේ නෑ..එක්කෝ CT100 එකක් ගන්න..නැත්තන් පල්සර් 150 එකක් ගන්න..


සුකා ලිඳේ™
උගේ කොම්පිතරේ කැඩිලා ඔන් වෙන්නේ නෑලු![]()
ටෙක් ස්මාට් එකෙන් ගත්තා නම් ඔහොම වෙන්නේ නෑ නේ. 
රියල් සින්හලීස් රයිඩ් හීරෝ හොන්ඩාඅලුත්ම බයික් 1ක් ගන්න ඉන්නේ ඉතින් discover 125 pulser 135 හොද?
ඒ හින්ද ඒවයින් එකක් ගන්න 
රියල් සින්හලීස් රයිඩ් හීරෝ හොන්ඩාඒ හින්ද ඒවයින් එකක් ගන්න
…


රියල් සින්හලීස් රයිඩ් හීරෝ හොන්ඩාඒ හින්ද ඒවයින් එකක් ගන්න
…
දැන් හීරෝ ද....?? හොන්ඩද ගන්න ඕනා රියල් සිංහලීස් ලා.....?? 

යාලුවගෙ බයික් එකට මොකෝ උනේජන්තු අයියා;16618761 said:ඌ පාන් ගේන්න යන්න නෙම්යිලු බං බයික් එකක් හොයන්නේ..එදිනෙදා වැඩ කර ගන්න![]()


හීරෝ හොන්ඩ ගන්න කලින් ආපුදැන් හීරෝ ද....?? හොන්ඩද ගන්න ඕනා රියල් සිංහලීස් ලා.....??
![]()
අන්න නියම බාන්ඩ ටික 
යාලුවගෙ බයික් එකට මොකෝ උනේ![]()

ජන්තු අයියා;16618804 said:හම්බ උනේ නෑ බං..දැන් නම් ආසාව අත් ඇරලා ඉන්නේ..![]()
ඒත් ඇලර්ට් එකේ ඉන්න
ඉක්මනටම හම්බෙන්න කියල ප්රාර්තනා කරනව 
හීරෝ හොන්ඩ ගන්න කලින් ආපුඅන්න නියම බාන්ඩ ටික
![]()
ගෙවල් වල පුස් කන එකක් හොයන එක තමා අමාරු...... දුවපු බයික් වල නම් ඉතින් දැන් කෑලි තමා අහුලන්න වෙන්නේ..... ගෙවල් වල පුස් කන එකක් නම් බේරිලා තියෙයි...... 
ජන්තු අයියා;16618804 said:හම්බ උනේ නෑ බං..දැන් නම් ආසාව අත් ඇරලා ඉන්නේ..
http://www.divaina.com/2014/05/04/feature21.html
Code:http://www.divaina.com/2014/05/04/feature21.html
පොඩ්ඩක් විපරම් කරලා බලන්න..... උස්සපු බයික් එකක් මෙතනත් තිබිලා.......