▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගලනා ගගක් වගේ සිනහා රැල්ල නුබේ
    දකිනා විටදි මගේ සිත පිනවනවා
    ඇදුනා මාගේ සිතේ ලස්සන රූපේ ඔබේ
    වෙනදා වගේ නොවෙයි හිත හිනහෙනවා

    අනේ මගේ පනේ හිනාවෙයන්කෝ
    හිනා වෙලා නුබේ ප්‍රේමේ දියන්කෝ
    බොරුවට මොකද අනේ නුබේ ඔච්චර කොමලේ පනේ
    හරියට නුබට මේවා පුරුදු නෑ වගේ
    ආලෙට බයද හලෝ අපි දෙන්නම එකනේ හලෝ
    මටනම් නුබේ කැමැත්ත විතරයි ඕනේ
    අනේ මගේ පනේ හිනා වෙයන්කෝ
    හිනා වෙලා නුබේ ප්‍රේමේ දියන්කෝ


    :rofl::rofl::baffled::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ටික්කි ටිකිරි යාලුවෙ මොකෝ බං
    බොරු ගෙම්බර් දාන්නෙ මං ආපු ගමං
    මාත් එක්ක කවි හරඹෙට බයයි නං
    වහං වෙයං, එපා ලොකු ලයින් නං
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බේත් ගන්න ඇවිදින් වලි .....................අදින්නේ
    වලියෙන් පිස්සුවෙන් ඉද කවි .............කියන්නේ
    පසු පස මගෙහි පණුවන් බව .........පෙනෙන්නේ
    පණුවන් හට බෙහෙත් අර ගෙන ........බලන්නේ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ටික්කි ටිකිරි යාලුවෙ මොකෝ බං
    බොරු ගෙම්බර් දාන්නෙ මං ආපු ගමං
    මාත් එක්ක කවි හරඹෙට බයයි නං
    වහං වෙයං, එපා ලොකු ලයින් නං

    ඕකෙ ඔරිජිනල් කවිය :P
    ටික්කි ටිකිරි සූටික්කියෙ මොකෝ බං
    බොරු ගෙම්බර් දාන්නෙ මං ආපු ගමං
    මාත් එක්ක කවි හරඹෙට බයයි නං
    වහං වෙයං, එපා ලොකු ලයින් නං
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බේත් ගන්න ඇවිදින් වලි .....................අදින්නේ
    වලියෙන් පිස්සුවෙන් ඉද කවි .............කියන්නේ
    පසු පස මගෙහි පණුවන් බව .........පෙනෙන්නේ
    පණුවන් හට බෙහෙත් අර ගෙන ........බලන්නේ
    tumblr_m9ivxbYTPo1rf2v8xo1_r1_400.gif
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    බේත් ගන්න ඇවිදින් වලි .....................අදින්නේ
    වලියෙන් පිස්සුවෙන් ඉද කවි .............කියන්නේ
    පසු පස මගෙහි පණුවන් බව .........පෙනෙන්නේ
    පණුවන් හට බෙහෙත් අර ගෙන ........බලන්නේ
    අඩුම තරමින් අපහට ඈදිවතවත් ඉතුරුකර තබා යනු මෑනව...:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බෙහෙත් අහන්නට කිරියන් පැමිනෙන්නා
    ඉස කුඩිච්චි මෙහි නැති බව පැවසෙන්නා
    නීලම්මහර වෙත යායුතු ගොං දෙන්නා
    මේ හුය වෙතට වී කවි ගී පවසන්නා:dull::dull:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    බෙහෙත් අහන්නට කිරියන් පැමිනෙන්නා
    ඉස කුඩිච්චි මෙහි නැති බව පැවසෙන්නා
    නීලම්මහර වෙත යායුතු ගොං දෙන්නා
    මේ හුය වෙතට වී කවි ගී පවසන්නා:dull::dull:
    :rolleyes::rolleyes::rolleyes:
    මෙක යාලුවට කියපු එකක්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rolleyes::rolleyes::rolleyes:
    මෙක යාලුවට කියපු එකක්


    ත්‍රෙඩ් එක බම්ප් කරමින් පැණි.........පෙරන්නේ
    නාකි ඇවිත් දණ ගාමින්......... රඟන්නේ
    චීත්තයක් දැක්කොත් ප#......... නගින්නේ
    ගත්තොත් බෙහෙත් මෝචනයට......... ඔබින්නේ

    යාලුවා මාලුවා කිය කිය......... උපහාසෙන්
    බොරුවට කුලල් කාගන්නේ .........අභිමානෙන්
    මධුවිත තොල ගගා මිතුදම්......... මායාවෙන්
    කොලු සීනුත් ඇති බව දැනේ......... ලීලාවෙන්
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඉස්පිරිතාලෙ ඇවිල්ල කවි කියන්න එපා යකුනේ :angry: අමාරු ලෙඩෙක් එහෙම ආවොත් කවි අහලම පන යයි :frown:

    මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නට කිඹුල් මාමට ගොඩක් පිං:) හැබැයි ඊට කලින් වෙන්ඩ දොස්තර නෝනත් උත්තරයක් දුන්න:oo: ඒක හින්ද එයාට වැඩියෙන් පිං:) මම ඒ දෙක කෝම හරි ගලපගන්නම්.
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ත්‍රෙඩ් එක බම්ප් කරමින් පැණි.........පෙරන්නේ
    නාකි ඇවිත් දණ ගාමින්......... රඟන්නේ
    චීත්තයක් දැක්කොත් ප#......... නගින්නේ
    ගත්තොත් බෙහෙත් මෝචනයට......... ඔබින්නේ

    යාලුවා මාලුවා කිය කිය......... උපහාසෙන්
    බොරුවට කුලල් කාගන්නේ .........අභිමානෙන්
    මධුවිත තොල ගගා මිතුදම්......... මායාවෙන්
    කොලු සීනුත් ඇති බව දැනේ......... ලීලාවෙන්
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඉස්පිරිතාලෙ ඇවිල්ල කවි කියන්න එපා යකුනේ :angry: අමාරු ලෙඩෙක් එහෙම ආවොත් කවි අහලම පන යයි :frown:

    මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නට කිඹුල් මාමට ගොඩක් පිං:) හැබැයි ඊට කලින් වෙන්ඩ දොස්තර නෝනත් උත්තරයක් දුන්න:oo: ඒක හින්ද එයාට වැඩියෙන් පිං:) මම ඒ දෙක කෝම හරි ගලපගන්නම්.
    mokakda eke galapaganna thiyena nogalapima bola :D
    ha ha galapagannako ;)
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වෛද්‍ය මිනෝයුගේ ලෙඩ්ඩු පිලිබද භෂාව හැසිරවිම සම්බන්දය අන්තිමයි..:lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    වෛද්‍ය මිනෝයුගේ ලෙඩ්ඩු පිලිබද භෂාව හැසිරවිම සම්බන්දය අන්තිමයි..:lol:
     
    Status
    Not open for further replies.