ELAKIRI MIN MADURA

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    අඩා එහෙනම් , ටෙට්‍රා හැර දාන්න පුළුවන් සෙට් එකක් කියහන්කෝ..... ග්‍රීන් බාර්බ්ස් කොමද ? ටෙට්‍රා කිසි එළියක් නැහැනේ බන් , නියෝන් එවුන් කොමන් , අනික් උන් ඔක්කොම පාණ්ඩු පාටයි
    ලොකු උන් බොක දානවා වැඩියි :growl::growl::growl:

    Discus :P
     
    carac

    Junior member
  • Jul 2, 2008
    169
    3
    18
    අඩා එහෙනම් , ටෙට්‍රා හැර දාන්න පුළුවන් සෙට් එකක් කියහන්කෝ..... ග්‍රීන් බාර්බ්ස් කොමද ? ටෙට්‍රා කිසි එළියක් නැහැනේ බන් , නියෝන් එවුන් කොමන් , අනික් උන් ඔක්කොම පාණ්ඩු පාටයි
    ලොකු උන් බොක දානවා වැඩියි :growl::growl::growl:
    macho.. ..... ටෙට්‍රා lata baninna epa. apita taraha yanawa:angry:. බාර්බ්ස් tamai පාණ්ඩු පාට:P.
    sirawatama macho tetra la wage newei, barbla ranchuwak danmama un ekata in na.. e nisa lassana na....:)
    denisonii barb la nam patta. habai tikak ganan...
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    මතක් කරන්න එපා .....ඊට ලාබයි මහලු නිවාසයක් ගෙදර දාගන්නවා :frown:

    macho.. ..... ටෙට්‍රා lata baninna epa. apita taraha yanawa:angry:. බාර්බ්ස් tamai පාණ්ඩු පාට:P.
    sirawatama macho tetra la wage newei, barbla ranchuwak danmama un ekata in na.. e nisa lassana na....:)
    denisonii barb la nam patta. habai tikak ganan...

    අද මම ටෙට්‍රා සෙට් එකක් ගෙනාවා....:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උදව්.....උදව්....

    ප්ලාන්ටඩ් ටෑන්ක් එකක් බැක්ග්‍රවුන්ඩ් පික්චර් එක හොද මොකද්ද ?( පාට)
    ආයේ හොද ෆිල්ටර් එක මොකද්ද ? (අඩි 3 , 1 , 2 ) LWH
    සි එෆ් එල් බල්බ්ස් අවුලක් නැද්ද?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹව කවුද ඩිස්කස්ලා ගැන කියලා බය කෙරුවේ,.... :lol::lol::lol:
    සන්ජියා එපා කිවා , එත් මම හැදුවා....:frown:

    උඩ ප්‍රශ්නවලට උත්තර දියන්

    මෙන්න මුන් කොමද
    579_ballon_red_eye_tetra_red_eye_tetra.b.jpg
     
    පට්ට Thread එක

    :rofl: මචන් මේ එක දැක්කේ ඊයේ මුල ඉදලාම :rolleyes:කියෙවුවා[/COLOR] මම මාලු හදන එක අත ඇරියා :oo: හොදන්න අමාරු නිසා එත් දැන්නම්:lol: අපහු පටන් ගන්න හිතෙනවා. මගේ ගාව තියෙන්නේ
    kdkl.jpg
    මේ වගේ ටැoකියක් (මේ Picture එක ikman eken gaththe ) කොල්ලනේ මේ වගේtank එකක් ලස්සනට තියේයිද . මට ඔනේ Neon මාලු උන් ගනන්ද.මට ආපහු පටන් ගන්න උබලා උදවු කරනවා නේදොooooo
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    සන්ජියා එපා කිවා , එත් මම හැදුවා....:frown:

    ඇත්තටම මොකද බං උනේ, හැමෝම කියනව අමාරුයි කියල,.. මම මේ කිසි ගේමක් නැතුව හදන්නේ,... :nerd:
    දැං මාස එකහමාරකිං විතර වතුර මාරු කරලත් නැහැ :oo:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    හිත හොද දොස්තර;16619176 said:
    :rofl: මචන් මේ එක දැක්කේ ඊයේ මුල ඉදලාම :rolleyes:කියෙවුවා[/COLOR] මම මාලු හදන එක අත ඇරියා :oo: හොදන්න අමාරු නිසා එත් දැන්නම්:lol: අපහු පටන් ගන්න හිතෙනවා. මගේ ගාව තියෙන්නේ මේ වගේ ටැන්කියක් (මේ Picture එක ikman eken gaththe ) කොල්ලනේ මේ වගේtank එකක් ලස්සනට තියේයිද . මට ඔනේ Neon මාලු උන් ගනන්ද.මට ආපහු පටන් ගන්න උබලා උදවු කරනවා නේදොooooo

    neon tetra da?

    pair ekak (1 inch) 50-70/= wagei thamayi wenne...

    Cardinal tetra nam tikak ganan,.. pair ekak 150-180/= wage wenawaa

    ube pic eka penne naha,.. :no:
     
    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya
    කොල්ලනේ මම ඉස්කෝලේ යන කලේ ඉදන් මලු හැදුව. කොච්චර හැදුවත් මරුන නිසා වැඩේ අත ඇරිය.. දැනට ටික කාලෙකට කලින් ගෝල්ඩ් ෆිෂ් පැටවූ දෙන්නෙක් හැදුව. උනුත් මලා.. දැන් මට අයෙ ප්ලන්ටන් ටැංකියක් හදා ගන්න අසයි.. හැබැයි ලෝ ලයිට් එකක් තමයි.ලංකාවේ ගන්න තින ලෝ ලයිට් ප්ලාන්ට් මොනාද කියල දන්නේ කව්ද.. හැබැයි අස්ප ගණන් පල නම් එපා.. රුපියල් 100 ට වඩා අඩුවෙන් තින පැල මොනාද ? ගන්න තින තැන් වගේ උදව්වක් කරනවද..
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    කොල්ලනේ මම ඉස්කෝලේ යන කලේ ඉදන් මලු හැදුව. කොච්චර හැදුවත් මරුන නිසා වැඩේ අත ඇරිය.. දැනට ටික කාලෙකට කලින් ගෝල්ඩ් ෆිෂ් පැටවූ දෙන්නෙක් හැදුව. උනුත් මලා.. දැන් මට අයෙ ප්ලන්ටන් ටැංකියක් හදා ගන්න අසයි.. හැබැයි ලෝ ලයිට් එකක් තමයි.ලංකාවේ ගන්න තින ලෝ ලයිට් ප්ලාන්ට් මොනාද කියල දන්නේ කව්ද.. හැබැයි අස්ප ගණන් පල නම් එපා.. රුපියල් 100 ට වඩා අඩුවෙන් තින පැල මොනාද ? ගන්න තින තැන් වගේ උදව්වක් කරනවද..

    100/= ට අඩුවෙන් ලෝ ලයිට් ප්ලාන්ට්ස් :oo:
    එසේනම්,... ප්ලාන්ටඩ් ටෑංක් එකක් යනු සිහිනයාක්... පමනයි............ :(
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හිත හොද දොස්තර;16619176 said:
    :rofl: මචන් මේ එක දැක්කේ ඊයේ මුල ඉදලාම :rolleyes:කියෙවුවා[/COLOR] මම මාලු හදන එක අත ඇරියා :oo: හොදන්න අමාරු නිසා එත් දැන්නම්:lol: අපහු පටන් ගන්න හිතෙනවා. මගේ ගාව තියෙන්නේ මේ වගේ ටැන්කියක් (මේ Picture එක ikman eken gaththe ) කොල්ලනේ මේ වගේtank එකක් ලස්සනට තියේයිද . මට ඔනේ Neon මාලු උන් ගනන්ද.මට ආපහු පටන් ගන්න උබලා උදවු කරනවා නේදොooooo
    :lol::):P
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කොල්ලනේ මම ඉස්කෝලේ යන කලේ ඉදන් මලු හැදුව. කොච්චර හැදුවත් මරුන නිසා වැඩේ අත ඇරිය.. දැනට ටික කාලෙකට කලින් ගෝල්ඩ් ෆිෂ් පැටවූ දෙන්නෙක් හැදුව. උනුත් මලා.. දැන් මට අයෙ ප්ලන්ටන් ටැංකියක් හදා ගන්න අසයි.. හැබැයි ලෝ ලයිට් එකක් තමයි.ලංකාවේ ගන්න තින ලෝ ලයිට් ප්ලාන්ට් මොනාද කියල දන්නේ කව්ද.. හැබැයි අස්ප ගණන් පල නම් එපා.. රුපියල් 100 ට වඩා අඩුවෙන් තින පැල මොනාද ? ගන්න තින තැන් වගේ උදව්වක් කරනවද..
    :baffled: 100ta aduwen newe 1000ta aduwenn wage ahapan
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මචන්ලා මගේ අඩි 3 ටැංකියේ ලීක් එකක්.:(උදේ බලද්දී වතුර ගේ හැමතැනම.මාලු ටික ප්ලාස්ටික් බාල්දියක දාල ඉන්නේ දැන්. ටැංකිය වටේම Silicn ගැව වැඩේ ගොඩ ගියොත් හොදා.
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    මචන්ලා මගේ අඩි 3 ටැංකියේ ලීක් එකක්.:(උදේ බලද්දී වතුර ගේ හැමතැනම.මාලු ටික ප්ලාස්ටික් බාල්දියක දාල ඉන්නේ දැන්. ටැංකිය වටේම Silicn ගැව වැඩේ ගොඩ ගියොත් හොදා.

    silicon gaawanam ekapaaratama wathuta dhaala maalu dhaanna epa,.. hondata hodala daanna,.. silicon wisa wela maalu marenna puluwan,..
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    silicon gaawanam ekapaaratama wathuta dhaala maalu dhaanna epa,.. hondata hodala daanna,.. silicon wisa wela maalu marenna puluwan,..

    මම දැන් වතුර පිරෙව්වා ඔක්කොම,හරි යන්නේ නැ බොක්ක වෙන්ව ටැංකිය.:baffled:
    ඉස්සෙල්ල එහෙම උනේ නැ. දැන් බාගයක් වගේ පුරවන්න පුළුවන්. 4mm වලින් හදල තියෙන්නේ එක :baffled:
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන්ලා මගේ අඩි 3 ටැංකියේ ලීක් එකක්.:(උදේ බලද්දී වතුර ගේ හැමතැනම.මාලු ටික ප්ලාස්ටික් බාල්දියක දාල ඉන්නේ දැන්. ටැංකිය වටේම Silicn ගැව වැඩේ ගොඩ ගියොත් හොදා.
    ehema hariyanne na kollo tank eke adiyenda wathura yanne?
    gam walin alawala tiyana ewa galawala gam eka hurala ayn karala aye alawapan ethakota tama hariyatama hariyanne