Kohomada Volvo Truck Eke Brakes

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉන්දියන් ලබ්බවල් කොහොමත් බර පැටෙව්වාට පස්සේ බ්‍රේක් මදි....... ලංකාවේ කන්ටේනර් ෆීල්ඩ් එකේ බර අඩු කන්ටේනර් අදින්නේ ඔය ටාටා & ලේලන්ඩ්....... මොකද ටොන් 20 පැනලා බර පැටෙව්වාම බ්‍රේක් මදි....... ඔය යුරෝපියන් වොල්වෝ, රෙනෝල්ට්, ERF, ස්කානියා මොඩ්ල් වගේම ජපන් නිසාන් UD ඉසුසු එව්වයේත් බ්‍රේක් ආයේ ලොවෙත් නෑ.........
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,944
    9,304
    113
    Microsoft
    avatar464475_2.gif
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,414
    16,097
    113
    collision warning and emergency brake system... :cool:

    :O :O TATA Bus wage :angry:

    ammatasiri

    සුපිරි මචන් නියම සේෆ්ටි ෆීචර් එකක්. තත්පර ගානට නවතිනවා.
    …ලන්කාවෙ එහෙම උනානන් බඩුම තමා.

    අපේ ලංකාවේ තියෙන ලේලන්ඩ් ජරාවක් බ්‍රේක් ගැහුවා නම් රෝද වල කට්ටත් නැහැ නේ අනිවා අරකි වලේ

    loweth na ban.. patta

    වොල්වො ට්‍රක් මැක්සා.

    :shocked: VOLVO , BENZ trucks wala patta safety features enawa ban

    supiri bn.... car walatath wada patta

    Aniwa...the best......!!

    අම්බෝ

    :cool::cool::cool::cool:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,414
    16,097
    113

    volovo genwath wadak nh bn lanakwe parak hariyata nh neh :P

    patta ganana athi

    ඉන්දියන් ලබ්බවල් කොහොමත් බර පැටෙව්වාට පස්සේ බ්‍රේක් මදි....... ලංකාවේ කන්ටේනර් ෆීල්ඩ් එකේ බර අඩු කන්ටේනර් අදින්නේ ඔය ටාටා & ලේලන්ඩ්....... මොකද ටොන් 20 පැනලා බර පැටෙව්වාම බ්‍රේක් මදි....... ඔය යුරෝපියන් වොල්වෝ, රෙනෝල්ට්, ERF, ස්කානියා මොඩ්ල් වගේම ජපන් නිසාන් UD ඉසුසු එව්වයේත් බ්‍රේක් ආයේ ලොවෙත් නෑ.........

    Patta:shocked::cool:

    Thank's machan apith 1kka share kalata:D

    REP+++++++++

    one of world safest vehicle make

    Ela bn Rep+

    Mama hithanne safiest vehicle hadanne VOLVO

    ++
    TFS

    ජන්තු අයියා;16623154 said:
    මේකට නම් මාලබේ පැත්තේ පොරකට හොදට රිදෙයි..:P:lol:

    :):):):):)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ ලංකාවේ තියෙන ලේලන්ඩ් ජරාවක් බ්‍රේක් ගැහුවා නම් රෝද වල කට්ටත් නැහැ නේ අනිවා අරකි වලේ

    :frown: කිව්වා කියලා හිතා ගනින්..... ඉවෝක් වල කොහෙද මේවා..... ඕවා ලේලන්ඩ් බ්‍රේක්...... :P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පට්ට මචන්..ඒත් ලංකාවෙනම් මේවා දුවන්න බැරි වෙයි සතියක් යන්න කලින් සිස්ටම් එක ගහල යයි.ත්‍රීවිල් දාන දැමිල්ලට ඕවා ඉතිරි වෙයි ද..යනවට වඩ බ්‍රේක් ගහල තියෙයි.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පට්ට මචන්..ඒත් ලංකාවෙනම් මේවා දුවන්න බැරි වෙයි සතියක් යන්න කලින් සිස්ටම් එක ගහල යයි.ත්‍රීවිල් දාන දැමිල්ලට ඕවා ඉතිරි වෙයි ද..යනවට වඩ බ්‍රේක් ගහල තියෙයි.

    දරුවා...... ඔය දෙවෙනි වීඩියෝ එකේ තියෙන වොල්වෝ යුනිට් එක ලංකාවේ නැති වුනාට අළුතෙන් එන මෙන්න මේවගේ එව්වයේත් ඔයිට බොහොම සමාන බ්‍රේක් සිස්ටම් තියෙනවා......

    1.jpg

    1373461448_523303474_2-DAF-XF-430-Prime-Mover-Excellent-Condition-Hurlingham.jpg
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    ලංකාවෙත් ඔහොම වදිනවා හිටපු ගමන්..
    හැබැයි මිනිස්සු ටික නම් එළියේ...
    :lol::lol::lol: