අපේ ලංකාවේ තියෙන ලේලන්ඩ් ජරාවක් බ්‍රේක් ගැහුවා නම් රෝද වල කට්ටත් නැහැ නේ අනිවා අරකි වලේ

අපේ ලංකාවේ තියෙන ලේලන්ඩ් ජරාවක් බ්‍රේක් ගැහුවා නම් රෝද වල කට්ටත් නැහැ නේ අනිවා අරකි වලේ

collision warning and emergency brake system...![]()
:O :O TATA Bus wage![]()
ammatasiri
සුපිරි මචන් නියම සේෆ්ටි ෆීචර් එකක්. තත්පර ගානට නවතිනවා.
…ලන්කාවෙ එහෙම උනානන් බඩුම තමා.
patta
අපේ ලංකාවේ තියෙන ලේලන්ඩ් ජරාවක් බ්‍රේක් ගැහුවා නම් රෝද වල කට්ටත් නැහැ නේ අනිවා අරකි වලේ
loweth na ban.. patta
bump
වොල්වො ට්‍රක් මැක්සා.
VOLVO , BENZ trucks wala patta safety features enawa ban
wow +8
Fatta
supiri bn.... car walatath wada patta
Aniwa...the best......!!
bump
අම්බෝ

bump
volovo genwath wadak nh bn lanakwe parak hariyata nh neh![]()
patta ganana athi
ඉන්දියන් ලබ්බවල් කොහොමත් බර පැටෙව්වාට පස්සේ බ්‍රේක් මදි....... ලංකාවේ කන්ටේනර් ෆීල්ඩ් එකේ බර අඩු කන්ටේනර් අදින්නේ ඔය ටාටා & ලේලන්ඩ්....... මොකද ටොන් 20 පැනලා බර පැටෙව්වාම බ්‍රේක් මදි....... ඔය යුරෝපියන් වොල්වෝ, රෙනෝල්ට්, ERF, ස්කානියා මොඩ්ල් වගේම ජපන් නිසාන් UD ඉසුසු එව්වයේත් බ්‍රේක් ආයේ ලොවෙත් නෑ.........
Patta
Thank's machan apith 1kka share kalata
REP+++++++++
one of world safest vehicle make
Ela bn Rep+
Mama hithanne safiest vehicle hadanne VOLVO
++
TFS
ජන්තු අයියා;16623154 said:මේකට නම් මාලබේ පැත්තේ පොරකට හොදට රිදෙයි..![]()

ජන්තු අයියා;16623154 said:මේකට නම් මාලබේ පැත්තේ පොරකට හොදට රිදෙයි..![]()

අපේ ලංකාවේ තියෙන ලේලන්ඩ් ජරාවක් බ්‍රේක් ගැහුවා නම් රෝද වල කට්ටත් නැහැ නේ අනිවා අරකි වලේ
කිව්වා කියලා හිතා ගනින්..... ඉවෝක් වල කොහෙද මේවා..... ඕවා ලේලන්ඩ් බ්‍රේක්...... 
පට්ට මචන්..ඒත් ලංකාවෙනම් මේවා දුවන්න බැරි වෙයි සතියක් යන්න කලින් සිස්ටම් එක ගහල යයි.ත්‍රීවිල් දාන දැමිල්ලට ඕවා ඉතිරි වෙයි ද..යනවට වඩ බ්‍රේක් ගහල තියෙයි.