ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    :rofl: අපේ ගෙදරත් තියෙනවා එලාම් සිස්ටම් එකක්..... ඒකට මම කියන්නේ කොටියා ආවෝ කියලා...... :rofl: මෙලෝ හේතුවක් නැතුව, හිටි ගමන් මහ රෑ වදිනවා කියහන්කෝ....... :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සම්පත් බැංකුව අපේ ගේ ඉස්සරහ තියෙන්නේ..

    ඒකේ එලාර්ම් එක මාසෙකට සැරයක් විතර වදිනවම තමා... මුලින්ම වැදුන 3න් 4පාරවල් වල අපි එලියට බැහැල බැලුව පොලීසියත් ආව.:P

    දැන් නම් කවුරුවත් ගනන් ගන්නෑ පොලිසිය එන්නෙත් නෑ...:lol:

    Indiancobra.jpg

    :lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: අපේ ගෙදරත් තියෙනවා එලාම් සිස්ටම් එකක්..... ඒකට මම කියන්නේ කොටියා ආවෝ කියලා...... :rofl: මෙලෝ හේතුවක් නැතුව, හිටි ගමන් මහ රෑ වදිනවා කියහන්කෝ....... :P
    Indiancobra.jpg

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    අපි නම් මාස ගණන් ගන්නේ නෑ..... අර බයික් එකක ෆොටෝ දාන්න ගිය කාලේ වගේ..... :lol: හිටු අනාතයට අද ෆොටෝ එකක් ගහලා දාන්න කොටියා ආවෝ එකේ...... :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;16623037 said:
    පහුගිය කාලයේ විතරක් කඩවත බයික් විසි ගානක් හොරු උස්සලා..කිරිබත්ගොඩ බයික් 2 යි..එකෙනුත් එකක් අපේ එකෙක්ගේ...තොපෙත් බයික් පරිස්සම් කර ගනිල්ලා කුකුලනේ..නැති උනාට පස්සේ දැනෙන දුක ආයිත් ලොවෙත් නෑ හරි...එලාම් සිස්ටම් හයි කර ගනිල්ලා...
    :shocked::shocked::shocked:
    මාත් මොකක්හරි කරන්න ඕනේ..:dull:
    මෙව්වා එකක් හරියන්නේ නැතිවෙයිද බන්.(උඹටනම් බෑ)
    http://www.ebay.com/itm/360742812520?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොන්ටිසෝරි ලමයි වගේ එක දිගට එලාම් ගැන කියෝනව :lol::lol: කවුරුවත් සකන්ඩ් වෙන්නෑ :rofl::rofl: අපේ ගෙදරත් එකක් තියෙනව ඒකෙ නම දිවිය ආවෝ :rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොන්ටිසෝරි ලමයි වගේ එක දිගට එලාම් ගැන කියෝනව :lol::lol: කවුරුවත් සකන්ඩ් වෙන්නෑ :rofl::rofl: අපේ ගෙදරත් එකක් තියෙනව ඒකෙ නම දිවිය ආවෝ :rofl::rofl:

    දිවිය ගෙදර එන්නෙ අහවල් එකක් කරන්නද බොල?:rolleyes::rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දිවිය ගෙදර එන්නෙ අහවල් එකක් කරන්නද බොල?:rolleyes::rolleyes:
    හරිදු මල්ලිට ඩිස්ක් ලොක් හයි කරන්න විදිහක් නෑ .එයාගෙ එන්න අර පරණ ආපු සොලිඩ් ඩිස්ක් එකක් :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    හොදටම රිදිලා... එකෙක් උ.වේ.ස. පෙන්වනවා...... :lol: තව ටිකකින් කියයි, ඒ එලාම් එකට සෙන්සර් එකකුත් තියෙනවා කියලා........ :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදු මල්ලිට ඩිස්ක් ලොක් හයි කරන්න විදිහක් නෑ .එයාගෙ එන්න අර පරණ ආපු සොලිඩ් ඩිස්ක් එකක් :lol::lol:

    උඹේ මොන ඩිස්ක් එක තිබ්බ තාර පාරෙ ඉස්සරහ ලොක්වෙන්න බ්‍රේක් කරන්න පුලුවන්ද?:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොදටම රිදිලා... එකෙක් උ.වේ.ස. පෙන්වනවා...... :lol: තව ටිකකින් කියයි, ඒ එලාම් එකට සෙන්සර් එකකුත් තියෙනවා කියලා........ :rofl:

    දිවියත් එක්කම ලිඳේ.:lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹේ මොන ඩිස්ක් එක තිබ්බ තාර පාරෙ ඉස්සරහ ලොක්වෙන්න බ්‍රේක් කරන්න පුලුවන්ද?:P
    පුලුවන් මන් ඕනෙ තරම් කරල තියෙනව :rolleyes: ට්‍රැක්ශන් කන්ට්‍රෝල් තියෙන හින්ද කන්ෆිඩන්ස් එකත් වැඩී :love::love: සෝ නෝ ප්‍රොබ්ලම් :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මොන්ටිසෝරි ලමයි වගේ එක දිගට එලාම් ගැන කියෝනව :lol::lol: කවුරුවත් සකන්ඩ් වෙන්නෑ :rofl::rofl: අපේ ගෙදරත් එකක් තියෙනව ඒකෙ නම දිවිය ආවෝ :rofl::rofl:

    දිවියව බය කරන්න තමයි බෝල ඕවා හයි කොරන්නේ...සද්දෙට දිවියා බය වෙනවා කව්රු හරි එයි කියලා...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    අද අපේ ෆෝන් කාඩ් දාන බුවෙක් ආවා..... පොර අද වැස්ස වෙලාවේ හයිවේ එක ලගදි, ඉස්සරහා බ්‍රේක් ලොක් වෙලා එතනම බිම...... බයික් එක..... මොකක්ද කිව්වොත් එකෙක් දූවගෙන ගිහින් ලිදට පනිනවා...... පව් අර සෙන්සර් මුකුත් වැඩ කරලා නෑ..... :lol: :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද අපේ ෆෝන් කාඩ් දාන බුවෙක් ආවා..... පොර අද වැස්ස වෙලාවේ හයිවේ එක ලගදි, ඉස්සරහා බ්‍රේක් ලොක් වෙලා එතනම බිම...... බයික් එක..... මොකක්ද කිව්වොත් එකෙක් දූවගෙන ගිහින් ලිදට පනිනවා...... පව් අර සෙන්සර් මුකුත් වැඩ කරලා නෑ..... :lol: :(

    හාපෝ එතන පට්ට ඩේන්ජරස්.:no: අනේ අර ගොන් ත්ඩියා හිතාගේ ඉන්නෙ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් තියන කියල. කොහෙන් හිනාවෙන්නද ඉතින් මේවට.:lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද අපේ ෆෝන් කාඩ් දාන බුවෙක් ආවා..... පොර අද වැස්ස වෙලාවේ හයිවේ එක ලගදි, ඉස්සරහා බ්‍රේක් ලොක් වෙලා එතනම බිම...... බයික් එක..... මොකක්ද කිව්වොත් එකෙක් දූවගෙන ගිහින් ලිදට පනිනවා...... පව් අර සෙන්සර් මුකුත් වැඩ කරලා නෑ..... :lol: :(
    පල්සර් එකක් නේද මන් හිතුව :(:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හාපෝ එතන පට්ට ඩේන්ජරස්.:no: අනේ අර ගොන් ත්ඩියා හිතාගේ ඉන්නෙ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් තියන කියල. කොහෙන් හිනාවෙන්නද ඉතින් මේවට.:lol:
    එන්කෝඩර්ස් දෙක එදා පෙන්නුවෙ උබ කෝමා එකක් හැදිලද උන්නෙ :oo::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එන්කෝඩර්ස් දෙක එදා පෙන්නුවෙ උබ කෝමා එකක් හැදිලද උන්නෙ :oo::rolleyes:

    එන්කෝඩ්ර් එක තියල වාඩිවෙයන්. අනේ බන් විකාර කියවන්නැතුව හිටපන්.:frown:
     
    Status
    Not open for further replies.