ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ටොෂිබා කියන්නෙත් බජාජ් වගේ ෆුල් අනාත බ්‍රෑන්ඩ් එකක් නේද :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ දැන් කොහොමද.....?? :rolleyes:

    අද ස්ටාර්ට් කරා සතියකට පස්සේ බයික් එක...... 5 වෙනි පාර තමා ස්ටාර්ට් උනේ...... :(

    හෝන් දෙකෙන් එකක් වැඩක් නෑ..... වයර් එකේ කේස් එකක් වගේ..... ක්ලිප් එකේ..... බලන්න ඕනා.....
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පහුගිය කාලයේ විතරක් කඩවත බයික් විසි ගානක් හොරු උස්සලා..කිරිබත්ගොඩ බයික් 2 යි..එකෙනුත් එකක් අපේ එකෙක්ගේ...තොපෙත් බයික් පරිස්සම් කර ගනිල්ලා කුකුලනේ..නැති උනාට පස්සේ දැනෙන දුක ආයිත් ලොවෙත් නෑ හරි...එලාම් සිස්ටම් හයි කර ගනිල්ලා...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    දැං නම් ටිකක් ෂේප් වගේ...:dull:

    ඕව ගනන් ගන්න එපා...
    මං කිව්වේ එදා අවුරුදු 2ක් විතර එක තැන තිබ්බ 200 එකක් ස්ටාර්ට් කලා කියල. :dull:

    එයාක්ලීනරේට පෙට්‍රල් දාල ස්ටාර්ට් කලේ ඒක. මොන සෙල්ලම් දැම්මහ් ස්ටාර්ට් වුනේ නෑ.:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16623037 said:
    පහුගිය කාලයේ විතරක් කඩවත බයික් විසි ගානක් හොරු උස්සලා..කිරිබත්ගොඩ බයික් 2 යි..එකෙනුත් එකක් අපේ එකෙක්ගේ...තොපෙත් බයික් පරිස්සම් කර ගනිල්ලා කුකුලනේ..නැති උනාට පස්සේ දැනෙන දුක ආයිත් ලොවෙත් නෑ හරි...එලාම් සිස්ටම් හයි කර ගනිල්ලා...

    මාත් මොකක්හරි කරන්න ඕනේ..:dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාත් මොකක්හරි කරන්න ඕනේ..:dull:

    අනේ ඔව් බං මොකක්හරි කර ගනින්..හොදම ඔයිල් එක දාලා පරිස්සමට බලා ගත්ත බයික් එක හොරු අරන් ගියාම ගෑනි දාලා ගියාට වඩා හපන්..අපේ අදුනන කෙනෙක්ගේ බයික් එකක් නැති වෙලා මාස දෙකහමාරකට පස්සේ ඔන්න හම්බ වෙලා පොලිසියට..දැන් උසාවි යනවා බයික් එක බේර ගන්න පොර..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    1512363_631633276920831_4755070834060409381_n.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: කට බොරු කිව්වත් අත බොරු ටයිප් කරන්නේ නෑ....... :P
    ඌ අහල තිබ්බ බයික් වර්ගදෙකෙන් මගෙ දැනුමෙ හැටියට හොද එක තමා ඒ කිව්වෙ :nerd: නැතුව බයික් එක හොදම මොඩ්ල් එකක් කියල නෙමේ කිව්වෙ :lol::lol:

    අද ස්ටාර්ට් කරා සතියකට පස්සේ බයික් එක...... 5 වෙනි පාර තමා ස්ටාර්ට් උනේ...... :( හෝන් දෙකෙන් එකක් වැඩක් නෑ..... වයර් එකේ කේස් එකක් වගේ..... ක්ලිප් එකේ..... බලන්න ඕනා.....
    එහෙම වෙන්න විදිහක් නෑ බන්.දුවන බයික් එකක් කොහොමත් එහෙම වෙන්න බෑ .මන් උන ගැනිල දවස් 12 කට විතර පස්සෙ බයික් එක ස්ටාර්ට් කරේ.එක පාරයි ගැහුවෙ එලටම වැඩ.ඒ නැතත් මාසෙකට පස්සෙ උනත් ගහල තියෙනව එලටම වැඩ.අත්දැකීමෙන් කියන්නෙ :P උබේ බැට්‍රියෙ මොකක් හරි අවුලක්ද දන්නෑ :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;16623037 said:
    පහුගිය කාලයේ විතරක් කඩවත බයික් විසි ගානක් හොරු උස්සලා..කිරිබත්ගොඩ බයික් 2 යි..එකෙනුත් එකක් අපේ එකෙක්ගේ...තොපෙත් බයික් පරිස්සම් කර ගනිල්ලා කුකුලනේ..නැති උනාට පස්සේ දැනෙන දුක ආයිත් ලොවෙත් නෑ හරි...එලාම් සිස්ටම් හයි කර ගනිල්ලා...
    මාත් හිතන් ඉන්නෙ එලාර්ම් එකක් සෙට් කරගන්න.හැබැයි හොද බ්‍රෑන්ඩ් එකකින් එකක් ගන්න ඕනෙ.:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16623037 said:
    පහුගිය කාලයේ විතරක් කඩවත බයික් විසි ගානක් හොරු උස්සලා..කිරිබත්ගොඩ බයික් 2 යි..එකෙනුත් එකක් අපේ එකෙක්ගේ...තොපෙත් බයික් පරිස්සම් කර ගනිල්ලා කුකුලනේ..නැති උනාට පස්සේ දැනෙන දුක ආයිත් ලොවෙත් නෑ හරි...එලාම් සිස්ටම් හයි කර ගනිල්ලා...

    :shocked: :( ඔය උස්සන ඒවා ඔක්කොම බැංකු කඩන්න ගෙනියන්නේ නෑ නේ.... අනිත්වට මොකද වෙන්නේ.....?? බයික් (ඉන්දියන්) යකඩ වලටවත් විකුණන්න බෑ නේ...... :(

    එලාම් සිස්ටම් එකකට වඩා, නරකද GPS Tracking එකක් වගේ සෙට් කර ගත්තොත්..... හොරාව අතටම අල්ලගෙන, හොදවයින් නෙලන්නත් පුලුවන්....... :angry: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    ඌ අහල තිබ්බ බයික් වර්ගදෙකෙන් මගෙ දැනුමෙ හැටියට හොද එක තමා ඒ කිව්වෙ :nerd: නැතුව බයික් එක හොදම මොඩ්ල් එකක් කියල නෙමේ කිව්වෙ :lol::lol:

    එහෙම වෙන්න විදිහක් නෑ බන්.දුවන බයික් එකක් කොහොමත් එහෙම වෙන්න බෑ .මන් උන ගැනිල දවස් 12 කට විතර පස්සෙ බයික් එක ස්ටාර්ට් කරේ.එක පාරයි ගැහුවෙ එලටම වැඩ.ඒ නැතත් මාසෙකට පස්සෙ උනත් ගහල තියෙනව එලටම වැඩ.අත්දැකීමෙන් කියන්නෙ :P උබේ බැට්‍රියෙ මොකක් හරි අවුලක්ද දන්නෑ :rolleyes:

    :lol: දැන් එහෙමවත් කියමු ඉතින්....... :P

    :oo: නෑ බං පෙට්‍රල් කරාමේ වහලනේ තිබ්බේ....... ඒක වෙන්න ඈති සීන් එක.... උඹලගේ ඉතින් හැම රෙද්දටම සෙන්සර් නේ..... බී චාජ් එකේ පටන්..... :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: :( ඔය උස්සන ඒවා ඔක්කොම බැංකු කඩන්න ගෙනියන්නේ නෑ නේ.... අනිත්වට මොකද වෙන්නේ.....?? බයික් (ඉන්දියන්) යකඩ වලටවත් විකුණන්න බෑ නේ...... :(

    එලාම් සිස්ටම් එකකට වඩා, නරකද GPS Tracking එකක් වගේ සෙට් කර ගත්තොත්..... හොරාව අතටම අල්ලගෙන, හොදවයින් නෙලන්නත් පුලුවන්....... :angry: :growl:

    ඕක තමා මං කල්පනා කරපු වැඩේ...

    බැට්‍රි ගැලෙව්වත් බැකප් එකක් දාල තියන්න පුලුවන්. ඊබේ තියන ඒව කොහොමද දන්නෑ නේද?

    එකක් හදන්න වෙයිද දන්නෑ.:dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked: :( ඔය උස්සන ඒවා ඔක්කොම බැංකු කඩන්න ගෙනියන්නේ නෑ නේ.... අනිත්වට මොකද වෙන්නේ.....?? බයික් (ඉන්දියන්) යකඩ වලටවත් විකුණන්න බෑ නේ...... :(

    එලාම් සිස්ටම් එකකට වඩා, නරකද GPS Tracking එකක් වගේ සෙට් කර ගත්තොත්..... හොරාව අතටම අල්ලගෙන, හොදවයින් නෙලන්නත් පුලුවන්....... :angry: :growl:

    බාගයක් මංකොල්ල කන්න අරන් යනවා..ඉතුරුවා මස් කරන්න අරන් යනවා..ගෙඩිය පිටින් විකුනන්න අරන් යනවා..GPS Tracking අසාර්ථක වෙන්න පුළුවන් බං සමහරවිට..මොකද හොරා ඕක අරන් ගිහින් අපි වැඩ වැඩි කර ගන්නවට වඩා හොදයි එලාම් එකෙන් එතනදීම හොරාව වලක්වන එක.නැත්තන් පලකො හොරා හොයාගෙන..මුඩුක්කු වලට පොලිසියෙන් යන්නෙත් නෑ බයයි..ඉතිං අපි කොහේ යන්නද.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: නෑ බං පෙට්‍රල් කරාමේ වහලනේ තිබ්බේ....... ඒක වෙන්න ඈති සීන් එක.... උඹලගේ ඉතින් හැම රෙද්දටම සෙන්සර් නේ..... බී චාජ් එකේ පටන්..... :rofl:
    ආහ් ඕක තමයි පුතේ කාර්බ් වල වැඩේ :( අපේ ගෙදර කාර්බ් වලින් වැඩ කරන එකකට තියෙන්නෙ තණකොල කපන එක විතරයි ඒකත් මලවදයක් :frown::frown:

    ඕක තමා මං කල්පනා කරපු වැඩේ...බැට්‍රි ගැලෙව්වත් බැකප් එකක් දාල තියන්න පුලුවන්. ඊබේ තියන ඒව කොහොමද දන්නෑ නේද?එකක් හදන්න වෙයිද දන්නෑ.:dull:
    මාත් බැලුවෙ ඊබේ සරන යන්ඩ තම.ඒත් මේව හයි කරද්දි ඔරිජිනල් වයර් හානස් එක කපන්න කොටන්න වෙයිද :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16623178 said:
    බාගයක් මංකොල්ල කන්න අරන් යනවා..ඉතුරුවා මස් කරන්න අරන් යනවා..ගෙඩිය පිටින් විකුනන්න අරන් යනවා..GPS Tracking අසාර්ථක වෙන්න පුළුවන් බං සමහරවිට..මොකද හොරා ඕක අරන් ගිහින් අපි වැඩ වැඩි කර ගන්නවට වඩා හොදයි එලාම් එකෙන් එතනදීම හොරාව වලක්වන එක.නැත්තන් පලකො හොරා හොයාගෙන..මුඩුක්කු වලට පොලිසියෙන් යන්නෙත් නෑ බයයි..ඉතිං අපි කොහේ යන්නද.

    :oo: මංකොල්ල කන ඒවා නම් මාට්ටු වෙනවනේ..... අත ඈරලා දාලා තිබිලා හරි...... මස් කරන ඒවා නම් සොරි තමා..... ඒත් චෑසිය යකඩ වලට උණු කරන්න තමා වෙන්නේ...... ගෙඩිය පිටින් විකුණන්නේ කොහොමද.....?? මාට්ටු වෙනවනේ....?? :rolleyes:

    ඔව් හැබැයි GPS එකට වඩා එලාම් එක හොද වෙයි වගේ..... ඒත් ඉතින් අපි ඔය පාක් වල නවත්තලා යනකොට, මොකෙක් හරි බයික් එකට හේත්තු උනත් ඕවා වදින්න ගත්තහම තමා වදේ වෙන්නේ......... :angry:

    මම කාර් එකට හයි කරපු එක, සෙන්සිටිවිටි එක වැඩි වෙලා, ගෙදර නවත්තලා තියෙනකොට, පාරේ වාහනයක් ගියත් වදින්න ගත්තා....... :P පස්සේ සෙන්සිටිව් අඩු කරා.... දැන් නම් ලේලන්ඩ් එකක් හයියෙන් පාරේ ගියොත්, අකුණු ගහනකොට තමා වදින්නේ.... :P :rofl:
     
    සම්පත් බැංකුව අපේ ගේ ඉස්සරහ තියෙන්නේ..

    ඒකේ එලාර්ම් එක මාසෙකට සැරයක් විතර වදිනවම තමා... මුලින්ම වැදුන 3න් 4පාරවල් වල අපි එලියට බැහැල බැලුව පොලීසියත් ආව.:P

    දැන් නම් කවුරුවත් ගනන් ගන්නෑ පොලිසිය එන්නෙත් නෑ...:lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo: මංකොල්ල කන ඒවා නම් මාට්ටු වෙනවනේ..... අත ඈරලා දාලා තිබිලා හරි...... මස් කරන ඒවා නම් සොරි තමා..... ඒත් චෑසිය යකඩ වලට උණු කරන්න තමා වෙන්නේ...... ගෙඩිය පිටින් විකුණන්නේ කොහොමද.....?? මාට්ටු වෙනවනේ....?? :rolleyes:

    ඔව් හැබැයි GPS එකට වඩා එලාම් එක හොද වෙයි වගේ..... ඒත් ඉතින් අපි ඔය පාක් වල නවත්තලා යනකොට, මොකෙක් හරි බයික් එකට හේත්තු උනත් ඕවා වදින්න ගත්තහම තමා වදේ වෙන්නේ......... :angry:

    මම කාර් එකට හයි කරපු එක, සෙන්සිටිවිටි එක වැඩි වෙලා, ගෙදර නවත්තලා තියෙනකොට, පාරේ වාහනයක් ගියත් වදින්න ගත්තා....... :P පස්සේ සෙන්සිටිව් අඩු කරා.... දැන් නම් ලේලන්ඩ් එකක් හයියෙන් පාරේ ගියොත්, අකුණු ගහනකොට තමා වදින්නේ.... :P :rofl:

    අම්මා...ගෙඩිය පිටින් ඕවා ගන්න බුවාලා ඉන්නවා බං හෙන තුන්පනේ පැති වල..ගෙනිච්ච ගමන් පරණ ඒ ජාතියේ පොතකට මාරු කරනවා නම්බර් කොටලා..
     
    Status
    Not open for further replies.