ඉතින් දෙය්යනේ සර්විස් මැනුවල් එකෙත් තියෙනවනම් මොන කතාද .... මන් වැස්සෙ ගියත් වේගෙන් යන්නෙ එහෙම ලොක් වෙන සීන් වෙලානම් නෑ අනිකඑන්කෝඩ්ර් එක තියල වාඩිවෙයන්. අනේ බන් විකාර කියවන්නැතුව හිටපන්.![]()

ඉතින් දෙය්යනේ සර්විස් මැනුවල් එකෙත් තියෙනවනම් මොන කතාද .... මන් වැස්සෙ ගියත් වේගෙන් යන්නෙ එහෙම ලොක් වෙන සීන් වෙලානම් නෑ අනිකඑන්කෝඩ්ර් එක තියල වාඩිවෙයන්. අනේ බන් විකාර කියවන්නැතුව හිටපන්.![]()

පල්සර් එකක් නේද මන් හිතුව![]()
පල්සරේ කොහෙන්ද ගොනෝ සෙන්සර්..... මේක අර බොක චාජ් එකටත් සෙන්සර් තියෙන බයික් එකක්.... ලබන සතියේ ආවහම දාන්නම් ෆොටෝ එකක්..... ඉස්සරහා මූණ කෑලි...... හිතා ගන්න බෑ පොර කොහොම කකුල විතරක් ලෙලි ගිහින් බේරුනද කියලා..... 
ආහ් පල්සර් වල නෑ නේන්නම් ... මොකක්ද රෙවෝ එකක්දපල්සරේ කොහෙන්ද ගොනෝ සෙන්සර්..... මේක අර බොක චාජ් එකටත් සෙන්සර් තියෙන බයික් එකක්.... ලබන සතියේ ආවහම දාන්නම් ෆොටෝ එකක්..... ඉස්සරහා මූණ කෑලි...... හිතා ගන්න බෑ පොර කොහොම කකුල විතරක් ලෙලි ගිහින් බේරුනද කියලා.....
![]()

පල්සරේ කොහෙන්ද ගොනෝ සෙන්සර්..... මේක අර බොක චාජ් එකටත් සෙන්සර් තියෙන බයික් එකක්.... ලබන සතියේ ආවහම දාන්නම් ෆොටෝ එකක්..... ඉස්සරහා මූණ කෑලි...... හිතා ගන්න බෑ පොර කොහොම කකුල විතරක් ලෙලි ගිහින් බේරුනද කියලා.....
![]()

මටනම් නෝ ප්රොබ්ලම්වැඩකට නැති ෆේල් බයික් එකක් ගැන කතා නොකර, ඊ බේ සරණන් ගච්ජාමී කියලා, බයික් එක හොරුන්ගෙන් බේරගන්න දෙයක් හොයපල්ලා........![]()
ගොඩක් වෙලාවට ගැරේජ් එකේ තියෙන්නෙ 
හොරෙකුට ඉන්නෙ මන් විතරයි ගෙදරනම් 

ජන්තු අයියා;16624006 said:මිනිහගේ වෙලාව හොදයි..අනිත් දවසේ බුවා ආවම උබ අහපන් ඇයි පාන් ගේන්න යන්න හදපු බයික් වලින් එදිනෙදා වැඩ කර ගන්න යන්නේ කියලා![]()
මම හිතන්නේ කම්පැණි බයික් බං.... ඔය සාගත කම්පැණි, දෙකයි පනහේ බයික් නේ ෆීල්ඩ් යන උන්ට දෙන්නෙම..... 

ඉතින් දෙය්යනේ සර්විස් මැනුවල් එකෙත් තියෙනවනම් මොන කතාද .... මන් වැස්සෙ ගියත් වේගෙන් යන්නෙ එහෙම ලොක් වෙන සීන් වෙලානම් නෑ අනික![]()
හිටු මන් ඒ චැප්ටර් එක දාන්නම් ඉක්මනටමඅනික මොකක්ද අනේ බන් ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් කියන්නේ මොකක්ද කියල මුලින් හොයල හිටපන්. කෝ දාමු බලන්න පොතේ මොකක්ද තියෙන්නෙ කියල.

ඕක මේ කපේට වෙන්නේ නෑ මල්ලි...... බලං ඉන්න එපා...... 
ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා දැක්කා මම හරිදුවා......ඕක මේ කපේට වෙන්නේ නෑ මල්ලි...... බලං ඉන්න එපා......
![]()

ඕක හරි හරියට ලොක් වෙනව නම් ලොවෙත් තල්ලු කරන්න බෑ බයික් එක.![]()

අද අපේ ෆෝන් කාඩ් දාන බුවෙක් ආවා..... පොර අද වැස්ස වෙලාවේ හයිවේ එක ලගදි, ඉස්සරහා බ්‍රේක් ලොක් වෙලා එතනම බිම...... බයික් එක..... මොකක්ද කිව්වොත් එකෙක් දූවගෙන ගිහින් ලිදට පනිනවා...... පව් අර සෙන්සර් මුකුත් වැඩ කරලා නෑ.....![]()
![]()

ලොල් ඕයි අනාතයිජන්තු අයියා;16624006 said:මිනිහගේ වෙලාව හොදයි..අනිත් දවසේ බුවා ආවම උබ අහපන් ඇයි පාන් ගේන්න යන්න හදපු බයික් වලින් එදිනෙදා වැඩ කර ගන්න යන්නේ කියලා![]()
සැහෙන කාලයක් යයි වගේහිටු මන් ඒ චැප්ටර් එක දාන්නම් ඉක්මනටම![]()
සුපර් මාරියෝඅඩේ මාරියෝ එකේ ඉන්න ඉබ්බන්ගේ පිහාටු තියනවා.. මතකැයි?![]()

ගෙන්නමුද![]()

ඉතින් දෙය්යනේ සර්විස් මැනුවල් එකෙත් තියෙනවනම් මොන කතාද .... මන් වැස්සෙ ගියත් වේගෙන් යන්නෙ එහෙම ලොක් වෙන සීන් වෙලානම් නෑ අනික![]()
අර ඉබ්බ දාපු වැඩේම තමා වෙන්නේ. හැබැයි ඕක නම්බුවක් ඇතුව ඕන තැනක දාන්න පුලුවන්. ගානු අඩු නම් දාමු. පාඩුවක් වෙන එකක් නෑ.![]()
XENA කියන බ්‍රෑන් එක ගැන මන් ඒදවස් වල ඕක සර්ච් කරා ...හොද පොපුලර් බ්‍රෑන්ඩ් එකක් ඒක.කොලිටි එකත් චයිනීස් කෑලි වලට වඩා හොදයි වගේගෙන්නමුද![]()
ගෙන්නුවෙනම් නෑ ඒත් ගෙන්නන්න හිතෙනව බයික් උස්සන හින්ද
ගාන තම වැඩේ 