ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එන්කෝඩ්ර් එක තියල වාඩිවෙයන්. අනේ බන් විකාර කියවන්නැතුව හිටපන්.:frown:
    ඉතින් දෙය්යනේ සර්විස් මැනුවල් එකෙත් තියෙනවනම් මොන කතාද .... මන් වැස්සෙ ගියත් වේගෙන් යන්නෙ එහෙම ලොක් වෙන සීන් වෙලානම් නෑ අනික :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    පල්සර් එකක් නේද මන් හිතුව :(:(

    :lol: පල්සරේ කොහෙන්ද ගොනෝ සෙන්සර්..... මේක අර බොක චාජ් එකටත් සෙන්සර් තියෙන බයික් එකක්.... ලබන සතියේ ආවහම දාන්නම් ෆොටෝ එකක්..... ඉස්සරහා මූණ කෑලි...... හිතා ගන්න බෑ පොර කොහොම කකුල විතරක් ලෙලි ගිහින් බේරුනද කියලා..... :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: පල්සරේ කොහෙන්ද ගොනෝ සෙන්සර්..... මේක අර බොක චාජ් එකටත් සෙන්සර් තියෙන බයික් එකක්.... ලබන සතියේ ආවහම දාන්නම් ෆොටෝ එකක්..... ඉස්සරහා මූණ කෑලි...... හිතා ගන්න බෑ පොර කොහොම කකුල විතරක් ලෙලි ගිහින් බේරුනද කියලා..... :(
    ආහ් පල්සර් වල නෑ නේන්නම් ... මොකක්ද රෙවෝ එකක්ද :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    වැඩකට නැති ෆේල් බයික් එකක් ගැන කතා නොකර, ඊ බේ සරණන් ගච්ජාමී කියලා, බයික් එක හොරුන්ගෙන් බේරගන්න දෙයක් හොයපල්ලා........ :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :lol: පල්සරේ කොහෙන්ද ගොනෝ සෙන්සර්..... මේක අර බොක චාජ් එකටත් සෙන්සර් තියෙන බයික් එකක්.... ලබන සතියේ ආවහම දාන්නම් ෆොටෝ එකක්..... ඉස්සරහා මූණ කෑලි...... හිතා ගන්න බෑ පොර කොහොම කකුල විතරක් ලෙලි ගිහින් බේරුනද කියලා..... :(

    මිනිහගේ වෙලාව හොදයි..අනිත් දවසේ බුවා ආවම උබ අහපන් ඇයි පාන් ගේන්න යන්න හදපු බයික් වලින් එදිනෙදා වැඩ කර ගන්න යන්නේ කියලා :lol::rofl::rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වැඩකට නැති ෆේල් බයික් එකක් ගැන කතා නොකර, ඊ බේ සරණන් ගච්ජාමී කියලා, බයික් එක හොරුන්ගෙන් බේරගන්න දෙයක් හොයපල්ලා........ :yes:
    මටනම් නෝ ප්‍රොබ්ලම් :) ගොඩක් වෙලාවට ගැරේජ් එකේ තියෙන්නෙ :rofl::rofl: හොරෙකුට ඉන්නෙ මන් විතරයි ගෙදරනම් :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16624006 said:
    මිනිහගේ වෙලාව හොදයි..අනිත් දවසේ බුවා ආවම උබ අහපන් ඇයි පාන් ගේන්න යන්න හදපු බයික් වලින් එදිනෙදා වැඩ කර ගන්න යන්නේ කියලා :lol::rofl::rolleyes:

    :oo: මම හිතන්නේ කම්පැණි බයික් බං.... ඔය සාගත කම්පැණි, දෙකයි පනහේ බයික් නේ ෆීල්ඩ් යන උන්ට දෙන්නෙම..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    ගෙවල් වල පුස් කන බයික් වලට නම්, හොරුන්ගෙන් පරිස්සම් කරන්න දෙයක් නෑ නේ..... පාන් ගේන්න ගිය වෙලාවට, පාන් කඩේ ලගින්ම නවත්තලා, පාන් ගත්තා, ගෙදර ගියා... ඉතින් මොන සිකුරිටිද.... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතින් දෙය්යනේ සර්විස් මැනුවල් එකෙත් තියෙනවනම් මොන කතාද .... මන් වැස්සෙ ගියත් වේගෙන් යන්නෙ එහෙම ලොක් වෙන සීන් වෙලානම් නෑ අනික :rolleyes:

    අනික මොකක්ද අනේ බන් ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් කියන්නේ මොකක්ද කියල මුලින් හොයල හිටපන්. කෝ දාමු බලන්න පොතේ මොකක්ද තියෙන්නෙ කියල.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනික මොකක්ද අනේ බන් ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් කියන්නේ මොකක්ද කියල මුලින් හොයල හිටපන්. කෝ දාමු බලන්න පොතේ මොකක්ද තියෙන්නෙ කියල.
    හිටු මන් ඒ චැප්ටර් එක දාන්නම් ඉක්මනටම :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා දැක්කා මම හරිදුවා...... :rofl: ඕක මේ කපේට වෙන්නේ නෑ මල්ලි...... බලං ඉන්න එපා...... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා දැක්කා මම හරිදුවා...... :rofl: ඕක මේ කපේට වෙන්නේ නෑ මල්ලි...... බලං ඉන්න එපා...... :lol:

    අඩේ මාරියෝ එකේ ඉන්න ඉබ්බන්ගේ පිහාටු තියනවා.. මතකැයි?:rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අද අපේ ෆෝන් කාඩ් දාන බුවෙක් ආවා..... පොර අද වැස්ස වෙලාවේ හයිවේ එක ලගදි, ඉස්සරහා බ්‍රේක් ලොක් වෙලා එතනම බිම...... බයික් එක..... මොකක්ද කිව්වොත් එකෙක් දූවගෙන ගිහින් ලිදට පනිනවා...... පව් අර සෙන්සර් මුකුත් වැඩ කරලා නෑ..... :lol: :(
    :lol::lol:
    ජන්තු අයියා;16624006 said:
    මිනිහගේ වෙලාව හොදයි..අනිත් දවසේ බුවා ආවම උබ අහපන් ඇයි පාන් ගේන්න යන්න හදපු බයික් වලින් එදිනෙදා වැඩ කර ගන්න යන්නේ කියලා :lol::rofl::rolleyes:
    ලොල් ඕයි අනාතයි
    හිටු මන් ඒ චැප්ටර් එක දාන්නම් ඉක්මනටම :angry::angry:
    සැහෙන කාලයක් යයි වගේ
    අඩේ මාරියෝ එකේ ඉන්න ඉබ්බන්ගේ පිහාටු තියනවා.. මතකැයි?:rolleyes:
    සුපර් මාරියෝ :love::love:
    තාමත් තියෙනවා මාමලාගේ ගෙදර
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගෙන්නමුද :rolleyes:

    අර ඉබ්බ දාපු වැඩේම තමා වෙන්නේ. හැබැයි ඕක නම්බුවක් ඇතුව ඕන තැනක දාන්න පුලුවන්. ගානු අඩු නම් දාමු. පාඩුවක් වෙන එකක් නෑ.:)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ඉතින් දෙය්යනේ සර්විස් මැනුවල් එකෙත් තියෙනවනම් මොන කතාද .... මන් වැස්සෙ ගියත් වේගෙන් යන්නෙ එහෙම ලොක් වෙන සීන් වෙලානම් නෑ අනික :rolleyes:

    උබගේ උපරිම speed එක 40 නේ. ඉතින් මොන කතාද
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගෙන්නමුද :rolleyes:
    XENA කියන බ්‍රෑන් එක ගැන මන් ඒදවස් වල ඕක සර්ච් කරා ...හොද පොපුලර් බ්‍රෑන්ඩ් එකක් ඒක.කොලිටි එකත් චයිනීස් කෑලි වලට වඩා හොදයි වගේ :rolleyes:ගෙන්නුවෙනම් නෑ ඒත් ගෙන්නන්න හිතෙනව බයික් උස්සන හින්ද :frown: ගාන තම වැඩේ :(

    6_1.jpg

    Status
    Not open for further replies.