◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    පිස්සුද බං තෙමිච්ච කුරුවල් කුකුල්ලු එක්ක අපි කොටා ගන්නේ නෑ. :lol::lol::lol:

    මේ කුණු ඇදලා අවනම් සබන් ගලා නලා වරෙන් :P:P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    කාටද මොකටද ??අපිත් දෙන්නම්
    වර වර ඈවිත් මොකක් හරි කතාවක් ඈදලා පටන් ගනින්,,නෑත්තම් මොකක් හරි කතාවකට සෙට් වෙයන්,,ඔන මගුලක් කතා කරපන්,,මෙතන මල පනින උන් නෑහෑ,,ඔක්කොම ආතල් පොරවල් ඉන්නෙ:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ කුණු ඇදලා අවනම් සබන් ගලා නලා වරෙන් :P:P

    හරි මම නාලා එන්නම්. උඹ ගිහින් පු# හෝදන් වර. වීරවංශට අල්ලලා දැන් ශු#ණු වටේ ගෑවිලා ඇති. :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එල මචන්..උබ වගෙ එක හිතක් තියෙන පෑත්ත ගියත් ඈත්ත කියන,,මිනිස්සු දෑන් හරි අඩුයි බන්..මෙ එක නෙමෙයි මොකො බන් දෑන් ඉස්සරහට වෙන්නෙ පොලිටික්ස් පෑත්තෙන්?:nerd:

    අපි දිනනවා :baffled::rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    You must spread some Reputation around before giving it to blacktulip again

    යකෝ කඹ අදිල්ලෙන රේප් 300 ට වඩා හෙවුවා බොල....:P:P
    ආ එහෙනම් තො එතන අනුකම්පා රෙප් ගන්නද මගෙ මෙච්චරක් කෑපුවා කිය කිය කෙප්ප ඈද බෑවෙ,,,තො නම් නියම විප්ලවවාදියෙක් බන්...හිටොලා පස් ගහන්න වටින පොරක්:angry:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    වර වර ඈවිත් මොකක් හරි කතාවක් ඈදලා පටන් ගනින්,,නෑත්තම් මොකක් හරි කතාවකට සෙට් වෙයන්,,ඔන මගුලක් කතා කරපන්,,මෙතන මල පනින උන් නෑහෑ,,ඔක්කොම ආතල් පොරවල් ඉන්නෙ:P

    dumb-big.jpg

    හා අයියේ​
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරි මම නාලා එන්නම්. උඹ ගිහින් පු# හෝදන් වර. වීරවංශට අල්ලලා දැන් ශු#ණු වටේ ගෑවිලා ඇති. :lol::lol:

    ඔය ඉතින් මම උබ gana කියනවා....උබ විමලයෙක් gana කියනවා....ලොජික් එකක් නැහැනේ....අබිලින් මාමේ :P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම උබ ගැන කියනවා.....උබ විමල් වීරවංස ගැන කියනවා.....

    කුජීතයි නේද මහත්තයෝ
    :P:P:P

    ඉතින් උඹ ගැනනේ කිව්වේ. අබිලිං කියන චරිතේ උඹ මට ආදේශ කලා. මම උඹේ මහ එකාව උඹට ආදේශ කලා. උඹත් උගේ පාරේමනේ ගියේ. දෙපැත්ත කොටෝලා. රෙප් 300 ක් විතර ගිඟා කාලා අන්තිමට පැත්ත මාරු කලේ වාසි පැත්තට හෝයියා වෙන්න. නොදකින් උණ හපුලුවා. :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    552 තාම අපේ :(

    හලෝ මචන්....කොහොමද වස දෙස.....උබත් සේ උනාද elakiri කරුමක් කාරයින්ගේ බුබ්බයමට :P:P
     
    එතකොට උබ පිලි ගන්නවා....උබ අබිලින් වැඩක් කලේ කියලා....

    ඒ ඇති මට මගේ දිවි තියෙන තුරා ....ඔ යේ :lol::lol:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    හලෝ මචන්....කොහොමද වස දෙස.....උබත් සේ උනාද elakiri කරුමක් කාරයින්ගේ බුබ්බයමට :P:P

    එහෙනම් ...එහෙනම්.........දැන් යන්න වෙලාව හරි බන් ....:):)
     
    Status
    Not open for further replies.