◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    විමලේ හොදයි....අබිලියට වඩා....තොපිටත් අම්මපා කොල්ලෝ කියලා කියනවනේ......චික් යකෝ වට්ටි අම්මෙක් වෙන්න එපා...ලැජ්ජයි නේද මහත්තයෝ :lol::lol::lol:

    පල පල. දේශ ද්‍රෝහියා. උපවාස කරනවා කිය කිය හොරෙන් මාලුපාන් ගිලපු හොරෙක්නේ යකෝ ඌ. අබිලින් එහෙමද ඕපා දූපයක් හරි කියනවා. උඹලගේ විමලේ රෙද්ද නැතුව ඉන්නේ. උඹත් ඒ වගේනේ. පාවලා දුන්නු හාල් පාරුවා. :lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16625000 said:
    උඹව මතක් වෙලා උඹේ ප්‍රොෆයිල් එකට ගිහින් එනකොටම උමබ් රිප්ලයි දාල :shocked::shocked:
    මෙ අපි දෙන්නට ඉයෙ දෙන්නෙක් අනන්මනන් කිව කියල එකෙක් මට කිවා බන්..අපි අර බෙත් දෙන ට්‍රේඩ් එකෙ ඔෆ් ටොපික් කතා කරල එක විනාස කරනව කිවලු:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දෙවියෙක් වගේ එළකිරියේ සැරි....... ..සරණ
    බස් වහරමින් කන් කළු නෙත් සිත් ......පිනන
    හැකි සැම විටම කවියෙන් අදහස් ........වන්න
    ගස් හිතවතා මම වෙමි කිරියේ ..........සිටින
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16624626 said:
    එළකිරි ෆෝරම් එක හදල තියෙන්නෙ ෆන් එකක් ගන්න
    4.gif

    අනිවා බං. දැන් අර ත්‍රෙඩ් එක වේලෙනවා. :(:(
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    පල පල. දේශ ද්‍රෝහියා. උපවාස කරනවා කිය කිය හොරෙන් මාලුපාන් ගිලපු හොරෙක්නේ යකෝ ඌ. අබිලින් එහෙමද ඕපා දූපයක් හරි කියනවා. උඹලගේ විමලේ රෙද්ද නැතුව ඉන්නේ. උඹත් ඒ වගේනේ. පාවලා දුන්නු හාල් පාරුවා. :lol::lol::lol:
    ජිවිත කතාවම ඉවරයි වගෙ..:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පල පල. දේශ ද්‍රෝහියා. උපවාස කරනවා කිය කිය හොරෙන් මාලුපාන් ගිලපු හොරෙක්නේ යකෝ ඌ. අබිලින් එහෙමද ඕපා දූපයක් හරි කියනවා. උඹලගේ විමලේ රෙද්ද නැතුව ඉන්නේ. උඹත් ඒ වගේනේ. පාවලා දුන්නු හාල් පාරුවා. :lol::lol::lol:

    මම උබ ගැන කියනවා.....උබ විමල් වීරවංස ගැන කියනවා.....

    කුජීතයි නේද මහත්තයෝ
    :P:P:P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    දෙවියෙක් වගේ එළකිරියේ සැරි....... ..සරණ
    බස් වහරමින් කන් කළු නෙත් සිත් ......පිනන
    හැකි සැම විටම කවියෙන් අදහස් ........වන්න
    ගස් හිතවතා මම වෙමි කිරියේ ..........සිටින
    එල මචන්..උබ වගෙ එක හිතක් තියෙන පෑත්ත ගියත් ඈත්ත කියන,,මිනිස්සු දෑන් හරි අඩුයි බන්..මෙ එක නෙමෙයි මොකො බන් දෑන් ඉස්සරහට වෙන්නෙ පොලිටික්ස් පෑත්තෙන්?:nerd:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බලන්න දිපන්කො පොඩ්ඩක්..ඉස්සෙල්ල කබෙ ඈදලා තියෙන ටිකටත් කෙලො ගත්තා අමතක ඈති දෑන්:nerd:

    You must spread some Reputation around before giving it to blacktulip again

    යකෝ කඹ අදිල්ලෙන රේප් 300 ට වඩා හෙවුවා බොල....:P:P
     
    Status
    Not open for further replies.