◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එතකොට උබ පිලි ගන්නවා....උබ අබිලින් වැඩක් කලේ කියලා....

    ඒ ඇති මට මගේ දිවි තියෙන තුරා ....ඔ යේ :lol::lol:

    අනේ විමලේ ඉස්සෙල්ලා පෑන්ටියක් ඇඳන් මොන්ටි සෝරියකට හො‍ටු ලේන්සුවකුත් එල්ලගෙන ගිහින් සිංහල ටිකක් ඉගෙනගෙන වර. ඔතන මම කියලා තියෙද මම පිළිගන්නවා කියලා. මතක් කරලා පෑන්ටියට යටින් පැම්පස් එකකුත් ඇඳ ගනින්. :lol::lol: :rofl::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඉතින් උඹ ගැනනේ කිව්වේ. අබිලිං කියන චරිතේ උඹ මට ආදේශ කලා. මම උඹේ මහ එකාව උඹට ආදේශ කලා. උඹත් උගේ පාරේමනේ ගියේ. දෙපැත්ත කොටෝලා. රෙප් 300 ක් විතර ගිඟා කාලා අන්තිමට පැත්ත මාරු කලේ වාසි පැත්තට හෝයියා වෙන්න. නොදකින් උණ හපුලුවා. :lol::lol::lol:
    :(ගොනෙකුගේ පසුපසින් එන්නා රිය සක මෙන් අප කල පව් අප පස්සෙන් පෑමිනෙයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ විමලේ ඉස්සෙල්ලා පෑන්ටියක් ඇඳන් මොන්ටි සෝරියකට හො‍ටු ලේන්සුවකුත් එල්ලගෙන ගිහින් සිංහල ටිකක් ඉගෙනගෙන වර. ඔතන මම කියලා තියෙද මම පිළිගන්නවා කියලා. මතක් කරලා පෑන්ටියට යටින් පැම්පස් එකකුත් ඇඳ ගනින්. :lol::lol: :rofl::rofl:

    මොනවද බොල අබිලියෝ මේ කියන කතා.....උබ හිතන්නේ ඔය වගේ කුණු කතා දෙක තුනක් පොස්ට් කරපු පලියට උබ හෙන ලොකු දෙයක් කළා කියලද? ලැජ්ජයි නේද මහත්තයෝ.....ඔයා මහා කුණු ගොඩක්...චික් :P:P

    මහත්තයෝ අපිත් දන්නවා කුණු කතා අපි කියන්නේ නැහැ :P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොනවද බොල අබිලියෝ මේ කියන කතා.....උබ හිතන්නේ ඔය වගේ කුණු කතා දෙක තුනක් පොස්ට් කරපු පලියට උබ හෙන ලොකු දෙයක් කළා කියලද? ලැජ්ජයි නේද මහත්තයෝ.....ඔයා මහා කුණු ගොඩක්...චික් :P:P

    මහත්තයෝ අපිත් දන්නවා කුණු කතා අපි කියන්නේ නැහැ :P:P

    උපරිම වේදනාවෙන්. එකම එක කියවනවා. කට උත්තර නෑ. :lol::lol: :rofl::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ලොල් ඔයි ......කළුවා ලිදේ :lol::lol::lol:
    කලුවාව ලිදෙ දාන්න ලොකු ලොකු අය ට්‍රය් කලා මෙකෙ...එත් බෑරි උනා ලොක්කා...අපෙ ගමන හිමින්..එත් මිනිස්සු හම්බ කරන් අපි ගමන යන්නෙ,,නෑතුව මිනිස්සු තරහ කරන් යන ගමනක් නෙමේ මෙක:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    තේරුනේ නෑ. පොඩ්ඩක් විග්‍රහ කරා නම්. :baffled::rolleyes:
    තොට නෙමෙයි දම්මපදයෙන්ම මම කිවෙ ගාසා ට..ඔකා මට කබෙ අදිද්දි මගෙ පෑත්තෙ ඉදලා මගෙ රෙප් ටික ගිලලා අනිත් පෑත්තට වොට් කලා,,අද එවට විදවනවා රෙදි ගලොගෙන:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තොට නෙමෙයි දම්මපදයෙන්ම මම කිවෙ ගාසා ට..ඔකා මට කබෙ අදිද්දි මගෙ පෑත්තෙ ඉදලා මගෙ රෙප් ටික ගිලලා අනිත් පෑත්තට වොට් කලා,,අද එවට විදවනවා රෙදි ගලොගෙන:lol:
    විමලෙට රිදෙයි ඇඩෙන්නම :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තොට නෙමෙයි දම්මපදයෙන්ම මම කිවෙ ගාසා ට..ඔකා මට කබෙ අදිද්දි මගෙ පෑත්තෙ ඉදලා මගෙ රෙප් ටික ගිලලා අනිත් පෑත්තට වොට් කලා,,අද එවට විදවනවා රෙදි ගලොගෙන:lol:

    :lol::lol: :rofl::rofl: ඒකත් නිකන් හරියට පක්ශෙ ගොඩ දාන්න කැහැලා මහින්දට ජැක් එක ගහපු විමලේ කරපු පාවාදීම වගේමයි නේද? :lol::lol: :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උට නෙමෙයි එක මම කිවෙ තොට:lol:

    ගසා කෝ ඔයා. පේන්නේ නෑ නේ? :baffled::baffled::rolleyes::rolleyes:

    well.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16625221 said:
    යකෝ ඕකා කොටවනව.. දැක්කෙ නැද්ද කඹ ඇදල :dull:
    මට මතක නැහැ :rolleyes::rolleyes::rolleyes:
    යාළුවා;16625229 said:
    විමලෙට රිදෙයි ඇඩෙන්නම :lol:
    විමලේ හොදට පදන් වෙච්ච එකෙක් හොටු කොල්ලන්ට අමාරුයි රිද්දන්න :P:P:P
    කලුවාව ලිදෙ දාන්න ලොකු ලොකු අය ට්‍රය් කලා මෙකෙ...එත් බෑරි උනා ලොක්කා...අපෙ ගමන හිමින්..එත් මිනිස්සු හම්බ කරන් අපි ගමන යන්නෙ,,නෑතුව මිනිස්සු තරහ කරන් යන ගමනක් නෙමේ මෙක:lol:

    ලබන කඹ අදිල්ලේදීත් බලමුකෝ අයියා....හෝක් හෝක් හෝක්.....දැනටමත් මගේ fake කියක් මේ ත්‍රෙඩ් එකටම බස්සුවද :P:P:P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16625238 said:
    එතන ඒව කරන්න එපා කියල කව්ද කිව්වලුනෙ. අර බ්ලැකා කිව්වෙ :(
    මට කිවෙත් ridila තමා මචන්..උ ගව තියෙනව ලින්ක් එක ඉල්ලන් බලපන් මචන්..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උට නෙමෙයි එක මම කිවෙ තොට:lol:

    ඉතින් මට මොකෝ......:dull::dull:

    මම එහෙනම් ගොහින් එන්නම්....වැඩ කප්පරේට :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.