ඇඟේ හීට් එක වැඩී unama mokadda ban wenne
ඇඟ පිච්චෙනව වගේ වෙනව බන්.ෆෑන් එකක් දාගන්ඩම ඕනේ ඒ වෙලාවට.දැන් වුනත් ෆෑන් එක දාගෙන ඉන්නේ.

ඇඟේ හීට් එක වැඩී unama mokadda ban wenne

yako oka manasika ledakda kohedaඇඟ පිච්චෙනව වගේ වෙනව බන්.ෆෑන් එකක් දාගන්ඩම ඕනේ ඒ වෙලාවට.දැන් වුනත් ෆෑන් එක දාගෙන ඉන්නේ.![]()

ඇඟ පිච්චෙනව වගේ වෙනව බන්.ෆෑන් එකක් දාගන්ඩම ඕනේ ඒ වෙලාවට.දැන් වුනත් ෆෑන් එක දාගෙන ඉන්නේ.![]()
yako oka manasika ledakda koheda![]()

mama nam digatama නෙල්ලි රසකිඳ bonawa![]()
![]()
පීනසේ හැදෙනව යකෝ එහෙම බිව්වම![]()
ඇඟේ හීට් එක වැඩී.කෙතරම් නෑවද ප්‍රශ්නය සමනය නොවේ.නෙල්ලි රසකිඳ පානය කලහොත් පානය කල දින සිට දින දෙකක් පමන තාවකාලිකව තත්වය සමනය වේ.පිළිතුරක් අවශ්‍යයයි![]()
. ඇඟ හීට් වෙන්නේ ඒකනේ මේ වහින දවස් වල. හඳහනේ තිබ්බේ නැද්ද ඔහොම එකක් වෙනවා කියලා?
පවුසි අන්කල්ට සූරියාගේ මහ දසාවෙ වෙන්න ඇති යන්නේ. ඇඟ හීට් වෙන්නේ ඒකනේ මේ වහින දවස් වල. හඳහනේ තිබ්බේ නැද්ද ඔහොම එකක් වෙනවා කියලා?
![]()

hinawenne mokada yodiye hari hanam behethak denna uta![]()

පවුසි අන්කල්ට සූරියාගේ මහ දසාවෙ වෙන්න ඇති යන්නේ. ඇඟ හීට් වෙන්නේ ඒකනේ මේ වහින දවස් වල. හඳහනේ තිබ්බේ නැද්ද ඔහොම එකක් වෙනවා කියලා?
![]()
අනේද මන් කියන්නේ
මේ දවස් වල විතරක් නෙමේ.සෑහෙන කාලෙක ඉඳන් තියෙන එකක්.
![]()




සිරාවට එළකිරි චැට් කියල Section එකක්ම දීල තියන්නේ බං ඒකටනේනයිට් ක්ලබ් තියෙනව, සිංදු කියන්න තියෙනව වැඩ ගොඩයි
ඇත්තටම මේ ත්‍රෙඩ් එක ලෙඩක් දුකක් හැදුනම සෑහෙන්න වටිනවා
වෙදෙක් නොවුනත් තමන් දන්න දෙයක් ඕනි කෙනෙක් කියල දෙනවා. බම්ප් එකක් දාල සහයෝගය දෙන එක වෙනම එකක්. මේ වගේ ඕෆ් ටොපික් කතා හැම වෙලේම වැටෙන්න ගත්තම බලන් ඉන්න අයට වගේම අපේ දොස්තර නෝනා මහත්තුරුන්ටත් මේක එපා වෙනවා. ඕනි මගුලක් කියල උන් අහක බලාගත්ත දවසට පාඩුව වෙන්නෙත් අපිටමයි
![]()

ත්‍රෙඩ් එකක් දැම්මම ඒකට අදාලව කතාකරන්න දන්නෙ නැති හරක් ඉන්නෙ. දැනටම පිටු 160+ ඒත් මාතෘකාවට අදාල කරුනු පිටු 10ක් වත් නැහැ. තේරුමක් නැතුව සයිට් එකේ රිසෝසර්ස් කනව. චැට් කරන්න මේකෙ වෙනම ත්‍රෙඩ් තියෙනව. චැට් කරන්න ඕන අය ඒවට ගියාට කමක් නැහැ. මේ ත්‍රෙඩ් එකේ ඩොකාලයි ලෙඩ්ඩුයි හිටියම ඇති.*කොහොමහරි මාතෘකාවට අදාලව විතරක් කතාකරන්න* චැට් ත්‍රෙඩ් බොරුවට බම්ප්වෙනකොට අනිත් ත්‍රෙඩ්වලට ඒක අවාසියි. කවුරුත් නොකිව්වට හැමෝම මේ ගැන දන්නව.

එහෙම නෑ. ඉහල උදවියටත් මේවගේ ඕෆ් ටොපික් චැට් වෙන ත්‍රෙඩ් පෙන්නන්න බැහැ. අර එකෙක්ගෙ කකුල කාපු ත්‍රඩ් එකත් මේ වගේ.ඒක වැඩකට ඇති ත්‍රෙඩ් එකක් නෙමෙයි කියල කියන්න පුලුවන්. කොහොමහරි මේ වැඩේ හරියට කෙරෙනවනම් එච්චරයි. වැඩිය කතාකරන්න ඕන නැහැ. කියපු දේ කරන්න ඕන මුලින්ම.
lol
සහතික ඇත්ත.


සැහෙන හොද කොමෙන්ට් එකක් ....... මේක දැන් සාමන්‍ය වෙලා බන් ....... ඕවා ගැන කතා කරාම ඒ ගැන කතා කරපු එකාට තමා ඊට පස්සේ ටොපිය සෙට් වෙන්නේ
මේ වගේ
![]()







යාළුවා;16625436 said:මේ උත්තමයො මේ වගේ සිංදු හැදුවෙ නිකන්ද![]()


අපි ත්‍රෙඩ් එකේ චැට් කලාට ගෑණු බාගෙට හෙලුවෙන් ඉන්න පින්තූර මෙතන දැම්මේ නෑ බං. ඒ නිසා අවුලක් නෑ. 
ඇඟේ හීට් එක වැඩී.කෙතරම් නෑවද ප්‍රශ්නය සමනය නොවේ.නෙල්ලි රසකිඳ පානය කලහොත් පානය කල දින සිට දින දෙකක් පමන තාවකාලිකව තත්වය සමනය වේ.පිළිතුරක් අවශ්‍යයයි![]()
ලේ වල යම්කිසි විස දෙයක් නිසා තමා හීට් එක වැඩි වෙන්නේ,
පසු කාලීනව රක්ත වාතය සැදිමට බොහෝ ඉඩ කඩ වැඩියි,
මුලින්ම විරේකයක් ගහලා,කොහොබ පොතු තම්බලා බිවා නම් අඩු වෙනවා.
සව්,බාර්ලි,කරපිංචා කැඳ වඩාත් සුදුසුයි...නිමි
මට පේන්නේ රක්ත වාතය වගෙයි..අනේද මන් කියන්නේ
මේ දවස් වල විතරක් නෙමේ.සෑහෙන කාලෙක ඉඳන් තියෙන එකක්.
![]()

eka nennam,ko me unomiya...![]()
moko karanne kiyapalla

ape ekekta una utanam kiwwe hormona case ekak kiyalaඇඟේ හීට් එක වැඩී.කෙතරම් නෑවද ප්‍රශ්නය සමනය නොවේ.නෙල්ලි රසකිඳ පානය කලහොත් පානය කල දින සිට දින දෙකක් පමන තාවකාලිකව තත්වය සමනය වේ.පිළිතුරක් අවශ්‍යයයි![]()
