▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඇඟේ හීට් එක වැඩී unama mokadda ban wenne

    ඇඟ පිච්චෙනව වගේ වෙනව බන්.ෆෑන් එකක් දාගන්ඩම ඕනේ ඒ වෙලාවට.දැන් වුනත් ෆෑන් එක දාගෙන ඉන්නේ.:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඇඟ පිච්චෙනව වගේ වෙනව බන්.ෆෑන් එකක් දාගන්ඩම ඕනේ ඒ වෙලාවට.දැන් වුනත් ෆෑන් එක දාගෙන ඉන්නේ.:(
    yako oka manasika ledakda koheda :baffled:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,964
    9,314
    113
    Microsoft
    ඇඟ පිච්චෙනව වගේ වෙනව බන්.ෆෑන් එකක් දාගන්ඩම ඕනේ ඒ වෙලාවට.දැන් වුනත් ෆෑන් එක දාගෙන ඉන්නේ.:(
    avatar464475_2.gif
    mama nam digatama නෙල්ලි රසකිඳ bonawa
    avatar464475_2.gif
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    yako oka manasika ledakda koheda :baffled:

    නුවර එලියේ ගිහින් අනිත් එවුන් කට කට ගගා වෙවුලද්දි මට ස්වේටර් නැතුව පොරෝන රෙදි නැතුව ඉන්ඩ පුලුවන්.ඉතින් හිතා ගනින්කෝ කොහොමද කියල.:(

    avatar464475_2.gif
    mama nam digatama නෙල්ලි රසකිඳ bonawa
    avatar464475_2.gif

    පීනසේ හැදෙනව යකෝ එහෙම බිව්වම
    tissue.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇඟේ හීට් එක වැඩී.කෙතරම් නෑවද ප්‍රශ්නය සමනය නොවේ.නෙල්ලි රසකිඳ පානය කලහොත් පානය කල දින සිට දින දෙකක් පමන තාවකාලිකව තත්වය සමනය වේ.පිළිතුරක් අවශ්‍යයයි:dull:

    පවුසි අන්කල්ට සූරියාගේ මහ දසාවෙ වෙන්න ඇති යන්නේ :lol:. ඇඟ හීට් වෙන්නේ ඒකනේ මේ වහින දවස් වල. හඳහනේ තිබ්බේ නැද්ද ඔහොම එකක් වෙනවා කියලා? :baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පවුසි අන්කල්ට සූරියාගේ මහ දසාවෙ වෙන්න ඇති යන්නේ :lol:. ඇඟ හීට් වෙන්නේ ඒකනේ මේ වහින දවස් වල. හඳහනේ තිබ්බේ නැද්ද ඔහොම එකක් වෙනවා කියලා? :baffled:
    :P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    hinawenne mokada yodiye hari hanam behethak denna uta :angry:

    අනේද මන් කියන්නේ :P

    පවුසි අන්කල්ට සූරියාගේ මහ දසාවෙ වෙන්න ඇති යන්නේ :lol:. ඇඟ හීට් වෙන්නේ ඒකනේ මේ වහින දවස් වල. හඳහනේ තිබ්බේ නැද්ද ඔහොම එකක් වෙනවා කියලා? :baffled:

    මේ දවස් වල විතරක් නෙමේ.සෑහෙන කාලෙක ඉඳන් තියෙන එකක්.
    beee.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සිරාවට එළකිරි චැට් කියල Section එකක්ම දීල තියන්නේ බං ඒකටනේ :) නයිට් ක්ලබ් තියෙනව, සිංදු කියන්න තියෙනව වැඩ ගොඩයි :oo: ඇත්තටම මේ ත්‍රෙඩ් එක ලෙඩක් දුකක් හැදුනම සෑහෙන්න වටිනවා:) වෙදෙක් නොවුනත් තමන් දන්න දෙයක් ඕනි කෙනෙක් කියල දෙනවා. බම්ප් එකක් දාල සහයෝගය දෙන එක වෙනම එකක්. මේ වගේ ඕෆ් ටොපික් කතා හැම වෙලේම වැටෙන්න ගත්තම බලන් ඉන්න අයට වගේම අපේ දොස්තර නෝනා මහත්තුරුන්ටත් මේක එපා වෙනවා. ඕනි මගුලක් කියල උන් අහක බලාගත්ත දවසට පාඩුව වෙන්නෙත් අපිටමයි :(

    ඔයා කියන අයම තමා මේක උඩින් තියාගන්න අපිට කතා කළේ. නැත්තන් අපි ඩොක්කුත් නෙමේ ලෙඩ්ඩුත් නෙමේ මහත්තයෝ :no:

    ත්‍රෙඩ් එකක් දැම්මම ඒකට අදාලව කතාකරන්න දන්නෙ නැති හරක් ඉන්නෙ. දැනටම පිටු 160+ ඒත් මාතෘකාවට අදාල කරුනු පිටු 10ක් වත් නැහැ. තේරුමක් නැතුව සයිට් එකේ රිසෝසර්ස් කනව. චැට් කරන්න මේකෙ වෙනම ත්‍රෙඩ් තියෙනව. චැට් කරන්න ඕන අය ඒවට ගියාට කමක් නැහැ. මේ ත්‍රෙඩ් එකේ ඩොකාලයි ලෙඩ්ඩුයි හිටියම ඇති.*කොහොමහරි මාතෘකාවට අදාලව විතරක් කතාකරන්න* චැට් ත්‍රෙඩ් බොරුවට බම්ප්වෙනකොට අනිත් ත්‍රෙඩ්වලට ඒක අවාසියි. කවුරුත් නොකිව්වට හැමෝම මේ ගැන දන්නව. :frown::frown:

    ත්‍රෙඩ් එක මේන් පේජ් එකේ ස්ටිකී නෙමේනේ. ලෙඩාට උඹ පෞද්ගලිකව ත්‍රෙඩ් ලින්ක් එක යවනවද බම්ප් වෙන්නෙ නැතුවම.:rolleyes:
    අනික ඔයා නටන ඒව හැටියට මෙව්වත් කජුද පන්නලයි ගිරිඋල්ලෙයි මැද හරියෙද ඉන්නෙ. ගිහින් අර බැංකුවෙ සල්ලි ගත්තු එවුන් හොයපන් :baffled:

    එහෙම නෑ. ඉහල උදවියටත් මේවගේ ඕෆ් ටොපික් චැට් වෙන ත්‍රෙඩ් පෙන්නන්න බැහැ. අර එකෙක්ගෙ කකුල කාපු ත්‍රඩ් එකත් මේ වගේ.ඒක වැඩකට ඇති ත්‍රෙඩ් එකක් නෙමෙයි කියල කියන්න පුලුවන්. කොහොමහරි මේ වැඩේ හරියට කෙරෙනවනම් එච්චරයි. වැඩිය කතාකරන්න ඕන නැහැ. කියපු දේ කරන්න ඕන මුලින්ම.
    lol:lol:

    සහතික ඇත්ත.

    කොල්ලො මම නොදන්න, උඹ නොදන්න ඉහල උදවිය කව්ද කියපන්කො :lol::rolleyes:

    සැහෙන හොද කොමෙන්ට් එකක් ....... මේක දැන් සාමන්‍ය වෙලා බන් ....... ඕවා ගැන කතා කරාම ඒ ගැන කතා කරපු එකාට තමා ඊට පස්සේ ටොපිය සෙට් වෙන්නේ
    මේ වගේ

    tumblr_ln6mnriNNI1qaxbx4o1_500.gif

    අපි නැත්තන් කව්ද මේක බම්ප් කරන්නෙ බං. උඹ ගිෆ්, පික් දාපන්. අපි බයිලා ගහන්නන්. ත්‍රෙඩ් එක හැමවෙලේම උඩ :lol::lol:
    මොන දේ උනත් ත්‍රෙඩ් එක උද තියෙනකොට ලෙඩෙක්ට ඇවිත් ලෙඩේ දාල යන්න පුළුවන්. අපි පෞද්ගලිකව යවනවා පෝස්ට් ලින්ක් එක

    ---------------------------------------------
    අවසන් වශයෙන් අපිට ඕනේ කරන ත්‍රෙඩ් එක හැකර් ටී විසින් දැම්ම. ඒක නිසා සැමගේ සිත සුව පිණිස අපි ගියා :)
    ලෙඩක් හැදුනොත් සපෝට් එකක් ගන්න එන්නන්.
    ඩොක්ල දෙන්න කරන සේවයට ඇඟේ කටු ඇනෙන්නෙ කාගෙද කියල දන්නව මෙයා :baffled:
    සමහරුන්ට කොහොමත් මේ ත්‍රෙඩ් එකේ ඩොක්ල දෙන්න ගැනත් පොඩි පොඩි ප්‍රශ්න තියෙනව කියල අපි දන්නවා :rolleyes:

    කව්ද මේවා පස්සෙ ඉඳන් පස්ස දීල කරන්නෙ කියලත් දන්නව.
    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වලට අහු නොවී අපි දවසට බම්ප් එක ගානෙ දානවා. :rolleyes:
    කොහොමද මගෙ ටිකිරි මොළේ :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16625436 said:
    මේ උත්තමයො මේ වගේ සිංදු හැදුවෙ නිකන්ද :baffled:

    ඔව් බං. තමුන්ගේ වැරදි තියන් අනික් උන්ට බණ කියන්න එන. සරලව කියනවනම් කටේ නරි වාදං රෙද්ද අස්සේ පෙරෙන මහත්වරු තමයි ඔහොම කතා කියන්නේ. උන් වෙනුවෙන් තමයි ඔය සිංදුව හදලා තියෙන්නේ. :lol::lol: :rofl::rofl: අපි ත්‍රෙඩ් එකේ චැට් කලාට ගෑණු බාගෙට හෙලුවෙන් ඉන්න පින්තූර මෙතන දැම්මේ නෑ බං. ඒ නිසා අවුලක් නෑ. :lol::rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඇඟේ හීට් එක වැඩී.කෙතරම් නෑවද ප්‍රශ්නය සමනය නොවේ.නෙල්ලි රසකිඳ පානය කලහොත් පානය කල දින සිට දින දෙකක් පමන තාවකාලිකව තත්වය සමනය වේ.පිළිතුරක් අවශ්‍යයයි:dull:
    ලේ වල යම්කිසි විස දෙයක් නිසා තමා හීට් එක වැඩි වෙන්නේ,
    පසු කාලීනව රක්ත වාතය සැදිමට බොහෝ ඉඩ කඩ වැඩියි,
    මුලින්ම විරේකයක් ගහලා,කොහොබ පොතු තම්බලා බිවා නම් අඩු වෙනවා.
    සව්,බාර්ලි,කරපිංචා කැඳ වඩාත් සුදුසුයි...නිමි

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලේ වල යම්කිසි විස දෙයක් නිසා තමා හීට් එක වැඩි වෙන්නේ,
    පසු කාලීනව රක්ත වාතය සැදිමට බොහෝ ඉඩ කඩ වැඩියි,
    මුලින්ම විරේකයක් ගහලා,කොහොබ පොතු තම්බලා බිවා නම් අඩු වෙනවා.
    සව්,බාර්ලි,කරපිංචා කැඳ වඩාත් සුදුසුයි...නිමි

    Originally Posted by pawusi
    ඇඟේ හීට් එක වැඩී.කෙතරම් නෑවද ප්‍රශ්නය සමනය නොවේ.නෙල්ලි රසකිඳ පානය කලහොත් පානය කල දින සිට දින දෙකක් පමන තාවකාලිකව තත්වය සමනය වේ.පිළිතුරක් අවශ්‍යයයි:dull:

    bump 1.2.3
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අනේද මන් කියන්නේ :P

    මේ දවස් වල විතරක් නෙමේ.සෑහෙන කාලෙක ඉඳන් තියෙන එකක්.
    beee.gif
    මට පේන්නේ රක්ත වාතය වගෙයි..:nerd:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇඟේ හීට් එක වැඩී.කෙතරම් නෑවද ප්‍රශ්නය සමනය නොවේ.නෙල්ලි රසකිඳ පානය කලහොත් පානය කල දින සිට දින දෙකක් පමන තාවකාලිකව තත්වය සමනය වේ.පිළිතුරක් අවශ්‍යයයි:dull:
    ape ekekta una utanam kiwwe hormona case ekak kiyala :dull:
     
    Status
    Not open for further replies.