◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එල කොල්ලෙක්ගෙන් මරණ තර්ජන අවා අලුත් ට්‍රේඅඩ් එකක් දන්න කියලා එකී දැම්මේ ගොඩක් කස්ටිය සෙට් උනා එත් බින්දුවා අවේ නැ :(
    ඌව ගමු කොහොමහරි:P දූෂණය කරන්න ඕනේ නං මට කියපන්
    9.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔයා ඉයෙ එක ත්‍රේඩ් එකක මොනවා හරි කිවද?අපි ත්‍රේඩ් එකෙ ඔෆ්ටොපික් කතා කරනවා කියලා?

    ගණන් ගන්න එපා බං. අපි කොතැනද එතන හැම දෙයක්ම උඩ. ඒක ත්‍රෙඩ් එකක් උනත් එකයි වෛරයක් උනත් එකයි දුකක් උනත් එකයි සතුටක් උනත් එකයි :rolleyes::)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16625673 said:
    මට උඹව දූෂණය කරන්න ඕනේ. වරෙන්. හැකර් පර්මිෂන් දුන්න :P

    :dull::dull::rolleyes::rolleyes:ටිකක් කොර නැත්ටම් ළමා අතවර යටතේ නඩු දාවී :oo::oo:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16625663 said:

    ගණන් ගන්න එපා බං. අපි කොතැනද එතන හැම දෙයක්ම උඩ. ඒක ත්‍රෙඩ් එකක් උනත් එකයි වෛරයක් උනත් එකයි දුකක් උනත් එකයි සතුටක් උනත් එකයි :rolleyes::)
    නෑහෑ මචන් අවුලක් තියෙනවා නම් අපි ඉන්න තෑන කතා කරන්න ඔනා,,අපි පාලු ගෙවල් වල වලන් බිදින්නෙ නෑහෑ,,අපිට මොකක් හරි ත්‍රේඩ් එකක් සෙට් නෑත්තන් අපි ඔනා තරම් අය්න් වෙලා ඉදලා තියෙනවා..මතක තියාගනින් මචන් මෙකෙ පට්ට කුනුහරපෙන් බනින,,දෙමව්පියන්ට අවලම් කතා කියන ත්‍රේඩ් වල ඔය පොර ටොක් දන්න උන් නෑට්ට පස්ස පෑත්තෙ ගහගෙන ඉන්නෙ..අපි අපෙ වෑඩක් කරන් ඉද්දි අපිටම අරින්න එනවා
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නෑහෑ මචන් අවුලක් තියෙනවා නම් අපි ඉන්න තෑන කතා කරන්න ඔනා,,අපි පාලු ගෙවල් වල වලන් බිදින්නෙ නෑහෑ,,අපිට මොකක් හරි ත්‍රේඩ් එකක් සෙට් නෑත්තන් අපි ඔනා තරම් අය්න් වෙලා ඉදලා තියෙනවා..මතක තියාගනින් මචන් මෙකෙ පට්ට කුනුහරපෙන් බනින,,දෙමව්පියන්ට අවලම් කතා කියන ත්‍රේඩ් වල ඔය පොර ටොක් දන්න උන් නෑට්ට පස්ස පෑත්තෙ ගහගෙන ඉන්නෙ..අපි අපෙ වෑඩක් කරන් ඉද්දි අපිටම අරින්න එනවා

    tumblr_inline_mxkziuUmqb1r589rn.gif

    මේකේ ඕනි දෙයක් අර බ්ලැක් tulip කියන එක මට ඊයේ මරණ තර්ජන කොලා මේක දාන්න කියලා ඔයා හින්දා :baffled::baffled:
     
    Status
    Not open for further replies.