You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
- Status
-
Not open for further replies.
ඔන්න blacktulip ගේ ආරාධනයෙන් මාත් ඇවිත් වාඩි උනා 

සාදරයෙන් කෑදරයෙන් පිලිගන්නවා ලොක්කා
ඒයාගාව වාඩි වෙන්න බෑ පුටුව පස්සට අදිනවා.
පුටුව ලිස්සනවා කියහන්කො ඉතින්
ලිස්සන්නෙ ඈයි කියහන්කො ඉතින් දිව දාගෙන ඉන්නෙ මෙතන

පුටුව ලොක්කගෙලු බං
ඒක තමයි ඒක හොදට කුෂන් කරල තියන්නේ උඩ පොඩියට GT කියල ගහලත් තියනවා.

ජිටි ලොක්කා මෙකට ආවද බන්
ජිටි ලොක්කා මෙකට ආවද බන්
නෑ බං ආවේ නැති වුනත් ලොක්කනේ කියලා පුටුව වෙන්කරලලු. දන්නෙ නැද්ද මේකෙ ඉන්න කෙල්ලො ටිකගෙ වැඩ තමයි ඔය

පුටු තියා අපිව ඔඩොක්කුවෙවත් තියා ගන්න මෙයා කෑමති නෑහෑ බන්

ඔව් බං මම ලගට ගියා කියලත් එලෙව්වා 
නෑ බං ආවේ නැති වුනත් ලොක්කනේ කියලා පුටුව වෙන්කරලලු. දන්නෙ නැද්ද මේකෙ ඉන්න කෙල්ලො ටිකගෙ වැඩ තමයි ඔය
නිකමට හිතපන් ඔය ලියන පොත අපි උනා නම් අපිට කොච්චර සතුටක්ද කියලා
- Status
-
Not open for further replies.