◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න blacktulip ගේ ආරාධනයෙන් මාත් ඇවිත් වාඩි උනා :)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔන්න blacktulip ගේ ආරාධනයෙන් මාත් ඇවිත් වාඩි උනා :)
    පොඩ්ඩක් එහාට යන්නකෝ .... අන්න අරය ගාව ඉඩ තියෙනවා ... :oo::oo::oo:

    welcome වේවා ... !!! :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩ්ඩක් එහාට යන්නකෝ .... අන්න අරය ගාව ඉඩ තියෙනවා ... :oo::oo::oo:

    welcome වේවා ... !!! :D
    :):)
    ඒයාගාව වාඩි වෙන්න බෑ පුටුව පස්සට අදිනවා. :(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :):)
    ඒයාගාව වාඩි වෙන්න බෑ පුටුව පස්සට අදිනවා. :(
    පුටුව ලොක්කගේ.... ඔයා මොකටද ඒකෙ ඉඳගන්න ගියේ ???
    අපි වගේ පැදුරේ ඉඳ ගන්න... :frown::frown:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලිස්සන්නෙ ඈයි කියහන්කො ඉතින් දිව දාගෙන ඉන්නෙ මෙතන:rolleyes:

    පුටුව ලොක්කගෙලු බං :( ඒක තමයි ඒක හොදට කුෂන් කරල තියන්නේ උඩ පොඩියට GT කියල ගහලත් තියනවා.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පුටුව ලොක්කගෙලු බං :( ඒක තමයි ඒක හොදට කුෂන් කරල තියන්නේ උඩ පොඩියට GT කියල ගහලත් තියනවා.

    ජිටි ලොක්කා මෙකට ආවද බන්:rolleyes:
    ඇයි හැකරැල්ලෙක්ව ඇඳලා තිබ්බ දැක්කේ නැත්ද ???? :rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජිටි ලොක්කා මෙකට ආවද බන්:rolleyes:

    නෑ බං ආවේ නැති වුනත් ලොක්කනේ කියලා පුටුව වෙන්කරලලු. දන්නෙ නැද්ද මේකෙ ඉන්න කෙල්ලො ටිකගෙ වැඩ තමයි ඔය :lol:
    avatar457990_13.gif
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    නෑ බං ආවේ නැති වුනත් ලොක්කනේ කියලා පුටුව වෙන්කරලලු. දන්නෙ නැද්ද මේකෙ ඉන්න කෙල්ලො ටිකගෙ වැඩ තමයි ඔය :lol:
    avatar457990_13.gif
    පුටු තියා අපිව ඔඩොක්කුවෙවත් තියා ගන්න මෙයා කෑමති නෑහෑ බන්:(
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පුටුව ලොක්කගේ.... ඔයා මොකටද ඒකෙ ඉඳගන්න ගියේ ???
    අපි වගේ පැදුරේ ඉඳ ගන්න... :frown::frown:
    පැදුරේ ඉඳ ගන පාටියක් දාමුද...:baffled:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    නෑ බං ආවේ නැති වුනත් ලොක්කනේ කියලා පුටුව වෙන්කරලලු. දන්නෙ නැද්ද මේකෙ ඉන්න කෙල්ලො ටිකගෙ වැඩ තමයි ඔය :lol:
    avatar457990_13.gif
    නිකමට හිතපන් ඔය ලියන පොත අපි උනා නම් අපිට කොච්චර සතුටක්ද කියලා:(
     
    Status
    Not open for further replies.