ඈස්බැස්ටස් එකක් ගලවන් යන්න තරම් හුලං කියන්නේ සෙල්ලම් නෑ.......
![]()

XENA එකක් ගමු.ගනන්නම් වැඩී ඒත් මැටීරියල් එක හොදයි වගේ ගොඩක් අය කියන විදිහට.අනික ඉන්බිල්ට් එලාම් එකකුත් තියෙනව.තාම නෑ
අඩේ අපේ පැත්ත්ට හුලං ඇවිල්ල නැන්දලගෙ ගෙදර ඇස්බැටස් ෂීට් එකකුත් කඩාගෙන ගියා බොල..![]()

හිටහන් ඉතින් දාන්නම්කෝ හිරෝ කුකුලෝ අර චැප්ටර් එක.....??![]()

හැම තැනටම ඔය පොත උස්සන් යන්නද කියන්නෙ උබලට හිතෙන හිතෙන වෙලාවට ෆොටෝ දාන්න 

ඉතින් අද ඇඟට පන ආපු එකේ හදල බැලුව වැඩද කියලා...

C වලින් නම් මේක ලියන්න ලේසියි ඒත් ඇසෙම්බ්ලි ලැන්ග්වේජ් එකෙන් තමා ගේම තියෙන්නේ වගේම අපිට ඕන වැඩේ තිතටම කරගන්න පුලුවන්..

ටෝනි අයියට හදපිරි ස්තූතිය හරියට කියල දුන්නට මට.

මේ වගේ කට්ටිය තව කොච්චර ඇත්ද. ඈස්චර්ය නිසා රටට වැඩක් ගන්න වෙන්නෑ ඒ මිනිස්සුන්ගෙන්.

අඩේ කුකුලෝස්!!!මට හදාගන්න බැරුව දඟලපු එකක් ටෝනි අයිය හදල දුන්නා..ඉතින් අද ඇඟට පන ආපු එකේ හදල බැලුව වැඩද කියලා...
වැඩ යකෝ...
මේ ඩිස්ප්ලේ එක වැඩ කරවගන්න බැරුව දැඟලුවේ...C වලින් නම් මේක ලියන්න ලේසියි ඒත් ඇසෙම්බ්ලි ලැන්ග්වේජ් එකෙන් තමා ගේම තියෙන්නේ වගේම අපිට ඕන වැඩේ තිතටම කරගන්න පුලුවන්..
නෙට් එකේ බඩ ගෑවට හරිගියේ නෑ..කොහොමද අපේ බාහුන්නැහැගෙ වැඩ.
ටෝනි අයියට හදපිරි ස්තූතිය හරියට කියල දුන්නට මට.
පොර කරපු වැඩ වලට කැපිල්ල දාපු හින්දයි අලුතින් ලොකු දේවල් හදන්න යන්නෙ නැතුව ෂේප් එකේ ඉන්නේ.මේ වගේ කට්ටිය තව කොච්චර ඇත්ද. ඈස්චර්ය නිසා රටට වැඩක් ගන්න වෙන්නෑ ඒ මිනිස්සුන්ගෙන්.
කුප්ප කතා කියන්න එහෙම එපා මට ගියපු ආතල් එකට දැම්මේ...![]()
තව අර බස් වලත් තියෙනව 
කැශියර් මැශින් වලත් ඔහොම නේද තියෙන්නෙ.THANK YOU COME AGAIN ! කියල වැටෙන්නෙතව අර බස් වලත් තියෙනව
![]()

මරුනෙ මටත් එකක් හදල දීපන්කොඕකෙන් ඕන මගුලක් පෙන්න්නන පුලුවන් බන්..
RPM මීටරයක් හදන්න ඉන්නේ...![]()

මරුනෙ මටත් එකක් හදල දීපන්කො![]()

ඒ කිව්වෙ මචෝ ඩිජිටල් RPM මීටර් එකක් නේදඉලක්කම් පෙන්නන මීටරයක්. බයික් එකකට තේරුමක් නැතිවෙයි.![]()

අඩේ කුකුලෝස්!!!
මට හදාගන්න බැරුව දඟලපු එකක් ටෝනි අයිය හදල දුන්නා..ඉතින් අද ඇඟට පන ආපු එකේ හදල බැලුව වැඩද කියලා...
වැඩ යකෝ...
මේ ඩිස්ප්ලේ එක වැඩ කරවගන්න බැරුව දැඟලුවේ...C වලින් නම් මේක ලියන්න ලේසියි ඒත් ඇසෙම්බ්ලි ලැන්ග්වේජ් එකෙන් තමා ගේම තියෙන්නේ වගේම අපිට ඕන වැඩේ තිතටම කරගන්න පුලුවන්..
නෙට් එකේ බඩ ගෑවට හරිගියේ නෑ..
කොහොමද අපේ බාහුන්නැහැගෙ වැඩ.ටෝනි අයියට හදපිරි ස්තූතිය හරියට කියල දුන්නට මට.
http://i.imgur.com/Byobzqz.jpg
http://i.imgur.com/h3aI9MH.jpg
පොර කරපු වැඩ වලට කැපිල්ල දාපු හින්දයි අලුතින් ලොකු දේවල් හදන්න යන්නෙ නැතුව ෂේප් එකේ ඉන්නේ.මේ වගේ කට්ටිය තව කොච්චර ඇත්ද. ඈස්චර්ය නිසා රටට වැඩක් ගන්න වෙන්නෑ ඒ මිනිස්සුන්ගෙන්.
කුප්ප කතා කියන්න එහෙම එපා මට ගියපු ආතල් එකට දැම්මේ...![]()
ආ කුකුලණි..... තොපි අර බයික් හොරුන්ගෙන් බේරගන්න වැඩේ ගැන බලන්නේ නැද්ද.....??
එල එල කිව්වා නම් මම උබට ඕක c++ වලින් ලියලා දෙනවා නේ. එලට හදලා තියෙනවා.
මං පස් පස් දන්නෙත් නෑ.
ඇසෙම්බ්ලි එකක් මයි ඕනෙ කරල තිබ්බේ..
පස් පස් වලින් කරල හරියන්නෑ බන්.මං පස් පස් දන්නෙත් නෑ.
ඇසෙම්බ්ලි එකක් මයි ඕනෙ කරල තිබ්බේ..
![]()
අපෝ ඔය පල්සර් ලෙඩ ගොඩවල් වලට කරගහන්නෙ කවුද බන් ....බය නොවී හිටු ඉස්සුවත් මග දාල යනවආ කුකුලණි..... තොපි අර බයික් හොරුන්ගෙන් බේරගන්න වැඩේ ගැන බලන්නේ නැද්ද.....??