ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

cjb

Member
Aug 12, 2007
5,107
35
0
37
(Rock City) kurunegala
Also join to this face book owner club page:)
https://www.facebook.com/groups/119313954776471/

2uel5bm.jpg

2qx29ex.jpg

2lwmaso.jpg

2lwmaso.jpg

10zbua1.jpg

23mvfjl.jpg

vrww1i.jpg

1zpr72u.jpg

9tiadj.jpg

2uz8k6u.jpg

9u3ot1.jpg
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ඈස්බැස්ටස් එකක් ගලවන් යන්න තරම් හුලං කියන්නේ සෙල්ලම් නෑ....... :(

    සෙල්ලම් නැ කියන්නේ ෂීට් එක ගලෝගෙන නෙමේ පැත්තක් කඩාගෙන ගිහින් තියෙන්නේ...:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තාම නෑ
    XENA එකක් ගමු.ගනන්නම් වැඩී ඒත් මැටීරියල් එක හොදයි වගේ ගොඩක් අය කියන විදිහට.අනික ඉන්බිල්ට් එලාම් එකකුත් තියෙනව.

    අඩේ අපේ පැත්ත්ට හුලං ඇවිල්ල නැන්දලගෙ ගෙදර ඇස්බැටස් ෂීට් එකකුත් කඩාගෙන ගියා බොල..:shocked:
    :shocked::shocked:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කෝ හිරෝ කුකුලෝ අර චැප්ටර් එක.....?? :rofl:
    හිටහන් ඉතින් දාන්නම් :growl::growl: හැම තැනටම ඔය පොත උස්සන් යන්නද කියන්නෙ උබලට හිතෙන හිතෙන වෙලාවට ෆොටෝ දාන්න :angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ කුකුලෝස්!!!

    මට හදාගන්න බැරුව දඟලපු එකක් ටෝනි අයිය හදල දුන්නා..:) ඉතින් අද ඇඟට පන ආපු එකේ හදල බැලුව වැඩද කියලා...:)

    වැඩ යකෝ...:shocked:

    මේ ඩිස්ප්ලේ එක වැඩ කරවගන්න බැරුව දැඟලුවේ...:dull: C වලින් නම් මේක ලියන්න ලේසියි ඒත් ඇසෙම්බ්ලි ලැන්ග්වේජ් එකෙන් තමා ගේම තියෙන්නේ වගේම අපිට ඕන වැඩේ තිතටම කරගන්න පුලුවන්..:)
    නෙට් එකේ බඩ ගෑවට හරිගියේ නෑ..:no:

    කොහොමද අපේ බාහුන්නැහැගෙ වැඩ.:D ටෝනි අයියට හදපිරි ස්තූතිය හරියට කියල දුන්නට මට.:D:D:D:D

    Byobzqz.jpg

    h3aI9MH.jpg

    පොර කරපු වැඩ වලට කැපිල්ල දාපු හින්දයි අලුතින් ලොකු දේවල් හදන්න යන්නෙ නැතුව ෂේප් එකේ ඉන්නේ.:dull: මේ වගේ කට්ටිය තව කොච්චර ඇත්ද. ඈස්චර්ය නිසා රටට වැඩක් ගන්න වෙන්නෑ ඒ මිනිස්සුන්ගෙන්.:frown:

    කුප්ප කතා කියන්න එහෙම එපා මට ගියපු ආතල් එකට දැම්මේ...:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩේ කුකුලෝස්!!!මට හදාගන්න බැරුව දඟලපු එකක් ටෝනි අයිය හදල දුන්නා..:) ඉතින් අද ඇඟට පන ආපු එකේ හදල බැලුව වැඩද කියලා...:)වැඩ යකෝ...:shocked:
    මේ ඩිස්ප්ලේ එක වැඩ කරවගන්න බැරුව දැඟලුවේ...:dull: C වලින් නම් මේක ලියන්න ලේසියි ඒත් ඇසෙම්බ්ලි ලැන්ග්වේජ් එකෙන් තමා ගේම තියෙන්නේ වගේම අපිට ඕන වැඩේ තිතටම කරගන්න පුලුවන්..:)
    නෙට් එකේ බඩ ගෑවට හරිගියේ නෑ..:no:කොහොමද අපේ බාහුන්නැහැගෙ වැඩ.:D ටෝනි අයියට හදපිරි ස්තූතිය හරියට කියල දුන්නට මට.:D:D:D:D
    පොර කරපු වැඩ වලට කැපිල්ල දාපු හින්දයි අලුතින් ලොකු දේවල් හදන්න යන්නෙ නැතුව ෂේප් එකේ ඉන්නේ.:dull: මේ වගේ කට්ටිය තව කොච්චර ඇත්ද. ඈස්චර්ය නිසා රටට වැඩක් ගන්න වෙන්නෑ ඒ මිනිස්සුන්ගෙන්.:frown:

    කුප්ප කතා කියන්න එහෙම එපා මට ගියපු ආතල් එකට දැම්මේ...:P

    කැශියර් මැශින් වලත් ඔහොම නේද තියෙන්නෙ.THANK YOU COME AGAIN ! කියල වැටෙන්නෙ :) තව අර බස් වලත් තියෙනව
    :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    කැශියර් මැශින් වලත් ඔහොම නේද තියෙන්නෙ.THANK YOU COME AGAIN ! කියල වැටෙන්නෙ :) තව අර බස් වලත් තියෙනව
    :rolleyes:

    ඕකෙන් ඕන මගුලක් පෙන්න්නන පුලුවන් බන්..:)

    RPM මීටරයක් හදන්න ඉන්නේ...:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකෙන් ඕන මගුලක් පෙන්න්නන පුලුවන් බන්..:)

    RPM මීටරයක් හදන්න ඉන්නේ...:)
    මරුනෙ මටත් එකක් හදල දීපන්කො :shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉලක්කම් පෙන්නන මීටරයක්. බයික් එකකට තේරුමක් නැතිවෙයි.:dull:
    ඒ කිව්වෙ මචෝ ඩිජිටල් RPM මීටර් එකක් නේද :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ කුකුලණි..... තොපි අර බයික් හොරුන්ගෙන් බේරගන්න වැඩේ ගැන බලන්නේ නැද්ද.....??
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    අඩේ කුකුලෝස්!!!

    මට හදාගන්න බැරුව දඟලපු එකක් ටෝනි අයිය හදල දුන්නා..:) ඉතින් අද ඇඟට පන ආපු එකේ හදල බැලුව වැඩද කියලා...:)

    වැඩ යකෝ...:shocked:

    මේ ඩිස්ප්ලේ එක වැඩ කරවගන්න බැරුව දැඟලුවේ...:dull: C වලින් නම් මේක ලියන්න ලේසියි ඒත් ඇසෙම්බ්ලි ලැන්ග්වේජ් එකෙන් තමා ගේම තියෙන්නේ වගේම අපිට ඕන වැඩේ තිතටම කරගන්න පුලුවන්..:)
    නෙට් එකේ බඩ ගෑවට හරිගියේ නෑ..:no:

    කොහොමද අපේ බාහුන්නැහැගෙ වැඩ.:D ටෝනි අයියට හදපිරි ස්තූතිය හරියට කියල දුන්නට මට.:D:D:D:D

    http://i.imgur.com/Byobzqz.jpg

    http://i.imgur.com/h3aI9MH.jpg

    පොර කරපු වැඩ වලට කැපිල්ල දාපු හින්දයි අලුතින් ලොකු දේවල් හදන්න යන්නෙ නැතුව ෂේප් එකේ ඉන්නේ.:dull: මේ වගේ කට්ටිය තව කොච්චර ඇත්ද. ඈස්චර්ය නිසා රටට වැඩක් ගන්න වෙන්නෑ ඒ මිනිස්සුන්ගෙන්.:frown:

    කුප්ප කතා කියන්න එහෙම එපා මට ගියපු ආතල් එකට දැම්මේ...:P

    එල එල කිව්වා නම් මම උබට ඕක c++ වලින් ලියලා දෙනවා නේ. එලට හදලා තියෙනවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල කිව්වා නම් මම උබට ඕක c++ වලින් ලියලා දෙනවා නේ. එලට හදලා තියෙනවා.

    පස් පස් වලින් කරල හරියන්නෑ බන්. :no:මං පස් පස් දන්නෙත් නෑ.:P ඇසෙම්බ්ලි එකක් මයි ඕනෙ කරල තිබ්බේ..:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ කුකුලණි..... තොපි අර බයික් හොරුන්ගෙන් බේරගන්න වැඩේ ගැන බලන්නේ නැද්ද.....??
    අපෝ ඔය පල්සර් ලෙඩ ගොඩවල් වලට කරගහන්නෙ කවුද බන් ....බය නොවී හිටු ඉස්සුවත් මග දාල යනව :lol::lol:
     
    Status
    Not open for further replies.