Boy to Girl Transformation

Dark9t

Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo

    අපේ ඉන්න ගෝතයෝ වගේ නෙමේ මුන් හරි දියුණුයි. මටනම් හිතාගන්න බෑ video එක පටන් ගනිද්දි හිටපු එකාමද video එක අන්තිමට ඉන්නේ කියලා. හැබැයි මුගේ youtube channel එකේ තියෙන ඔක්කොම videos ටික බැලුවම සිරා seen එකක් කියලා හිතෙනව. හැබැයි video එක පටන් ගනිද්දි මුගෙ chest එක එච්චර නෑ. ඒත් අන්තිමට කොහොමද?:oo:

    උඹලට මොකද හිතෙන්නේ?

    :baffled::baffled::baffled:

    Rep:)
     
    • Like
    Reactions: DemonAkalanka

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    transgeders ලා ඔය දාලා තියෙන්නේ සිලිකන් තන. කොහොමත් feminine look එකක් තියෙන එකෙක්ට කෙල්ලෙක් වගේ වෙන්න ලේසියි පොඩි modification පාරක් දැම්මම නමුත් ගොඩක් කොල්ලෙක් වගේ නම් එතකොට transgender කෙනෙක් වුනාම නිකම් අමුත් ජාතියේ පොරක් වගේ දෙකට නැති ලිංගේ එකෙක් වගේ එතකොට නැත්නම් තේ දළු නෙළන දෙමළ ගෑණියෙක් වගේ. no offense . lol
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මේ වගේ එකෙක්ට transgeder කෙනෙක් වෙන්න ලේසි නෑ මොකද එතකොට ජාරා look එකක් එන්නේ.
    Gay_Bear_Mechanic.jpg

    මේ වගේ කෙල්ලෙක් වගේ පෙනුම තියෙන කොල්ලෙක්ට නම් ලේසියෙන්ම transgeder කෙනෙක් වෙන්න පුලුවන්.

    81209220650140.jpg
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    transgeders ලා ඔය දාලා තියෙන්නේ සිලිකන් තන. කොහොමත් feminine look එකක් තියෙන එකෙක්ට කෙල්ලෙක් වගේ වෙන්න ලේසියි පොඩි modification පාරක් දැම්මම නමුත් ගොඩක් කොල්ලෙක් වගේ නම් එතකොට transgender කෙනෙක් වුනාම නිකම් අමුත් ජාතියේ පොරක් වගේ දෙකට නැති ලිංගේ එකෙක් වගේ එතකොට නැත්නම් තේ දළු නෙළන දෙමළ ගෑණියෙක් වගේ. no offense . lol
    eka thamai. mu nikanuth kellek wage. muge voice ekath kellekge wage
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    machan mehema kalama lamayi hadannath puluvanda

    ළමයි හදන්න බෑ full transgender වුනොත් ,full transgender කියන්නේ වෘෂණ , ශිෂ්ණය කපලා යෝනියක් සෙට් කරන එකටයි. නමුත් මේ යෝනිය functional නෑ ඒ කියන්නේ ළමයි හදන්නෑ බෑ නමුත් sex කරන්න පුලුවන් මට්ටමට functional නමුත් ගර්භාෂ‍ය, පැලෝපීය නාළය, ඩිම්බ කෝෂ නැති නිසා ළමයි හදන්න බෑ. half transgender වුනොත් ඒ කියන්නේ යට එක වෙනස් නොකර හිටියොත් එතකොට ළමයි හදන්න පුලුවන් මොකද වෘෂණ තියෙන නිසා. කෙල්ලෙක් transgender කෙනෙක් වුනොත් ගොඩක් වෙලාවට කෙල්ලට ළමයි හදන්න පුලුවන් යෝනිය, ගර්භාෂ‍ය, පැලෝපීය නාළය, ඩිම්බ කෝෂ අයින් කරේ නැත්නම් නමුත් ඒවා ගලවලා ශිෂ්ණයක් හයි කරොත් එතකොට ළමයි හදන්න බෑ. නමුත් transgender කෙනෙක් වෙන කොට විරුද්ධ ලිංගේ හෝමෝන නිතර නිතර ගන්න කොට (ගන්න ඕනේ නැත්නම් විරුද්ධ ලිංගේ පෙනුම එන්නේ නෑ) සරුභාවය නැති වෙනවා.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    transgeders ලා ඔය දාලා තියෙන්නේ සිලිකන් තන. කොහොමත් feminine look එකක් තියෙන එකෙක්ට කෙල්ලෙක් වගේ වෙන්න ලේසියි පොඩි modification පාරක් දැම්මම නමුත් ගොඩක් කොල්ලෙක් වගේ නම් එතකොට transgender කෙනෙක් වුනාම නිකම් අමුත් ජාතියේ පොරක් වගේ දෙකට නැති ලිංගේ එකෙක් වගේ එතකොට නැත්නම් තේ දළු නෙළන දෙමළ ගෑණියෙක් වගේ. no offense . lol

    tho moko moonrock account eken ene naththe
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    transgeders ලා ඔය දාලා තියෙන්නේ සිලිකන් තන. කොහොමත් feminine look එකක් තියෙන එකෙක්ට කෙල්ලෙක් වගේ වෙන්න ලේසියි පොඩි modification පාරක් දැම්මම නමුත් ගොඩක් කොල්ලෙක් වගේ නම් එතකොට transgender කෙනෙක් වුනාම නිකම් අමුත් ජාතියේ පොරක් වගේ දෙකට නැති ලිංගේ එකෙක් වගේ එතකොට නැත්නම් තේ දළු නෙළන දෙමළ ගෑණියෙක් වගේ. no offense . lol
    මචං එහෙම වෙනස් වෙච්ච අය අඳුනගන්න පුළුවන් නේද ස්වරාලයෙන් (Larynx).. මොකද පිරිමි අයගෙ ස්වරාලය ඉඳිරියට නෙරා එනවනේ.. ගෑනු අයගෙ එහෙම වෙන්නෑ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ළමයි හදන්න බෑ full transgender වුනොත් ,full transgender කියන්නේ වෘෂණ , ශිෂ්ණය කපලා යෝනියක් සෙට් කරන එකටයි. නමුත් මේ යෝනිය functional නෑ ඒ කියන්නේ ළමයි හදන්නෑ බෑ නමුත් sex කරන්න පුලුවන් මට්ටමට functional නමුත් ගර්භාෂ‍ය, පැලෝපීය නාළය, ඩිම්බ කෝෂ නැති නිසා ළමයි හදන්න බෑ. half transgender වුනොත් ඒ කියන්නේ යට එක වෙනස් නොකර හිටියොත් එතකොට ළමයි හදන්න පුලුවන් මොකද වෘෂණ තියෙන නිසා. කෙල්ලෙක් transgender කෙනෙක් වුනොත් ගොඩක් වෙලාවට කෙල්ලට ළමයි හදන්න පුලුවන් යෝනිය, ගර්භාෂ‍ය, පැලෝපීය නාළය, ඩිම්බ කෝෂ අයින් කරේ නැත්නම් නමුත් ඒවා ගලවලා ශිෂ්ණයක් හයි කරොත් එතකොට ළමයි හදන්න බෑ. නමුත් transgender කෙනෙක් වෙන කොට විරුද්ධ ලිංගේ හෝමෝන නිතර නිතර ගන්න කොට (ගන්න ඕනේ නැත්නම් විරුද්ධ ලිංගේ පෙනුම එන්නේ නෑ) සරුභාවය නැති වෙනවා.

    එතකොට බං ඔය Shemale කියලා කොටසකුත් ඉන්නව නේද..?
    ඒක උප්පැත්තියෙන් වෙන දෙයක්ද එහෙමත් නැත්තං ඔය වගේ වෙනස් වෙච්ච අයද..?
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මචං එහෙම වෙනස් වෙච්ච අය අඳුනගන්න පුළුවන් නේද ස්වරාලයෙන් (Larynx).. මොකද පිරිමි අයගෙ ස්වරාලය ඉඳිරියට නෙරා එනවනේ.. ගෑනු අයගෙ එහෙම වෙන්නෑ..

    laryngeal (larynx) එකේ වර්ධනය සදහා බලපාන්නේ වර්ධනය වෙන කොට ඇගෙන් නිපදවෙන Androgen (පිරිමි හෝමෝන ටෙස්ටොස්ටරෝන් , ඩයිහයිඩ්‍රෝටෙස්ටොස්ටරෝන් වගේ) හෝමෝන වල ප්‍රමාණයයි ඒක අඩු වුනොත් පිරිමි ගැහැණු කියලා වෙනසක් නෑ එතකොට laryngeal එක පොඩි වෙනවා.

    එතකොට බං ඔය Shemale කියලා කොටසකුත් ඉන්නව නේද..?
    ඒක උප්පැත්තියෙන් වෙන දෙයක්ද එහෙමත් නැත්තං ඔය වගේ වෙනස් වෙච්ච අයද..?

    Shemale කියන්නේ Porn Industry එකේ use වෙන නමක්. ඒක හරියට මහා ගෑණුන්ට MILF කියනවා වගේ නමුත් සාමාන්‍යය ව්‍යවහාරයේදි උන්ට කියන්නේ transgenders කියලයි.
    porn වලදි shemale කියනවා කොටස් දෙකකට.

    transgenders ලට (උපතින් ලද ලිංගය වෙනස් කර ගත්ත අයට)
    උපතින් ද්ව්ලිංගිකයක් තියෙන අයට (klinefelter syndrome වගේ තියෙන එකෙක්ට මේ වගේ උන්ගේ තියෙන්නේ XXY (47 ක් උන්ට තියෙනවා ක්‍රෝමසෝම ) chromosome එතකොට උන්ට ටිකක් කෙල්ලෝ වගේ නමුත් ශිෂ්ණයක් තියෙන්නේ නමුත් ඒක පොඩියි උන්ට ළමයි හදන්න බෑ ජාන ගත ලෙඩක් තියෙන නිසා මොකද උන් සරුබවෙන් අඩුයි (ශුක්‍රාණු නිපදවීම) උන්ගේ ක්‍රෝමසෝම bind වෙන්නේ නෑ කෙල්ලෙක්ගේ ක්‍රෝමසෝම එකත් එක්ක (XX + XY => XY නම් පිරිමි , XX නම් ගැහැණු නමුත් klinefelter syndrome තියෙන එකෙක් reproduce කරොත් එතකොට උන්ගේ තියෙන්නේ XXY + XX => ? bind වෙන්නේ නෑ ඉතින් ළමයෙක් හදන්න බෑ ).

    මීට අමතර ලෙස.
    47,XXX |48, XXXX|49, XXXXX |46, XX/XY (අන්තර් ලිංගික) | 48, XXYY වගේ ක්‍රෝමසෝම පිහිටීම් ගොඩක් තියෙනවා,

    ළමා උපත් 500 ක් ගත්තම එක කොල්ලෙක්ට තියෙනවා klinefelter syndrome
    ළමා උපත් 1000 ක් ගත්තම එක කෙල්ලෙක්ට තියෙනවා 47,XXX
    48, XXYY වල නම් ළමා උපත් 40000 ක් ගත්තම එක කොල්ලෙක් ඉන්නවා මේ ලෙඩේ තියෙන.

    එතකොට ලංකාවේ සෑහෙන මේ වගේ ජාන ප්‍රශ්ණ තියෙන එවුන් ඉන්න ඕනේ.
     
    • Like
    Reactions: sudeewa

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ළමා උපත් 500 ක් ගත්තම එක කොල්ලෙක්ට තියෙනවා klinefelter syndrome
    ළමා උපත් 1000 ක් ගත්තම එක කෙල්ලෙක්ට තියෙනවා 47,XXX
    48, XXYY වල නම් ළමා උපත් 40000 ක් ගත්තම එක කොල්ලෙක් ඉන්නවා මේ ලෙඩේ තියෙන.

    එතකොට ලංකාවේ සෑහෙන මේ වගේ ජාන ප්‍රශ්ණ තියෙන එවුන් ඉන්න ඕනේ.

    ඔතන තියෙන්නේ අහබු ලෙස තෝරාගත් නියදිය්ක්නේ මචෝ..ඒ හින්ද ඕක හරියටම 500ටම කියන්න බා නේද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    laryngeal (larynx) එකේ වර්ධනය සදහා බලපාන්නේ වර්ධනය වෙන කොට ඇගෙන් නිපදවෙන Androgen (පිරිමි හෝමෝන ටෙස්ටොස්ටරෝන් , ඩයිහයිඩ්‍රෝටෙස්ටොස්ටරෝන් වගේ) හෝමෝන වල ප්‍රමාණයයි ඒක අඩු වුනොත් පිරිමි ගැහැණු කියලා වෙනසක් නෑ එතකොට laryngeal එක පොඩි වෙනවා.

    Shemale කියන්නේ Porn Industry එකේ use වෙන නමක්. ඒක හරියට මහා ගෑණුන්ට MILF කියනවා වගේ නමුත් සාමාන්‍යය ව්‍යවහාරයේදි උන්ට කියන්නේ transgenders කියලයි.
    porn වලදි shemale කියනවා කොටස් දෙකකට.

    transgenders ලට (උපතින් ලද ලිංගය වෙනස් කර ගත්ත අයට)
    උපතින් ද්ව්ලිංගිකයක් තියෙන අයට (klinefelter syndrome වගේ තියෙන එකෙක්ට මේ වගේ උන්ගේ තියෙන්නේ XXY (47 ක් උන්ට තියෙනවා ක්‍රෝමසෝම ) chromosome එතකොට උන්ට ටිකක් කෙල්ලෝ වගේ නමුත් ශිෂ්ණයක් තියෙන්නේ නමුත් ඒක පොඩියි උන්ට ළමයි හදන්න බෑ ජාන ගත ලෙඩක් තියෙන නිසා මොකද උන් සරුබවෙන් අඩුයි (ශුක්‍රාණු නිපදවීම) උන්ගේ ක්‍රෝමසෝම bind වෙන්නේ නෑ කෙල්ලෙක්ගේ ක්‍රෝමසෝම එකත් එක්ක (XX + XY => XY නම් පිරිමි , XX නම් ගැහැණු නමුත් klinefelter syndrome තියෙන එකෙක් reproduce කරොත් එතකොට උන්ගේ තියෙන්නේ XXY + XX => ? bind වෙන්නේ නෑ ඉතින් ළමයෙක් හදන්න බෑ ).

    මීට අමතර ලෙස.
    47,XXX |48, XXXX|49, XXXXX |46, XX/XY (අන්තර් ලිංගික) | 48, XXYY වගේ ක්‍රෝමසෝම පිහිටීම් ගොඩක් තියෙනවා,

    ළමා උපත් 500 ක් ගත්තම එක කොල්ලෙක්ට තියෙනවා klinefelter syndrome
    ළමා උපත් 1000 ක් ගත්තම එක කෙල්ලෙක්ට තියෙනවා 47,XXX
    48, XXYY වල නම් ළමා උපත් 40000 ක් ගත්තම එක කොල්ලෙක් ඉන්නවා මේ ලෙඩේ තියෙන.

    එතකොට ලංකාවේ සෑහෙන මේ වගේ ජාන ප්‍රශ්ණ තියෙන එවුන් ඉන්න ඕනේ.
    තෑන්ක්ස් මචං පැහැදිලි කිරීමට..:)