රැවටුන තරම් ඔබ හින්දා මං කවුරුත්ම දන්නේ නෑ තවත්

යාළුවා;16631516 said:රැවටුන තරම් ඔබ හින්දා මං කවුරුත්ම දන්නේ නෑ තවත්
කඳුලක තරම් දැනුනා හොදින් සමුගත්තු දා ඔයා මගෙන්
වැරදි කරලා ඔයා හැමදා මට වැරදි කාරයා කියා
වෙන්වී ගියත් රිදවා එදා අමනාප නෑ උනේ කිසිදා
![]()


මුන් ඔක්කගෙම නට් බුරුල් වෙලා ලොකු අයියේ..කට්ට්යට පිස්සු හැදිල ද?![]()

යාළුවා;16631670 said:
මුන්ට ලුස් ලොකු අයියේ..![]()

රැවටුන තරම් ඔබ හින්දා මං කවුරුත්ම දන්නේ නෑ තවත්ai ehema kiuwe