|~ Lovers Avenue VI ~|

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    malinga, oyawath dannawada ai dan mekata ape hitapu aya enne naththe kiyala ?

    කට්ටිය බිසී වෙන්න ඇති. නැත්තම් ඉතින් එපාවෙලා වගේ ඇති. සමහර අයට පෞද්ගලික හේතු ඇති. සාමාන්‍යයෙන් එහෙම වුණහම එන්නෙ නෑ කට්ටිය.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔයා නෙමෙයි ඔය කියල කිවුවෙ. singlish vala avula. සත්‍යපාල බිසීනෙ ඒකයි කිවුවෙ. අද වැඩ අඩුයි වගේ?
    සත්‍යපාලට ත්‍රිවිල් මල්ලි කිව්වනම් ඕන කෙනෙක් දන්නවා,:baffled:
    දැන් ඇවිත් මාව මරන් කයි....:dull:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    කට්ටිය බිසී වෙන්න ඇති. නැත්තම් ඉතින් එපාවෙලා වගේ ඇති. සමහර අයට පෞද්ගලික හේතු ඇති. සාමාන්‍යයෙන් එහෙම වුණහම එන්නෙ නෑ කට්ටිය.

    issara nam meke reply ekak dala baladdi pages 10k wage gihin athi. eth dan ehema na :( miss all our old members :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නිෂ්පාදනය, බෙදාහැරිම හා භාණ්ඩ හා සේවා මිලදි ගැනීම පිළිබඳව හදරන සමාජීය විද්‍යාවකි. Economic යන පදය ග්‍රීසියේ Oikos (නිවාස) හා Norms (චර්යාව හා නීතිය) යන්නෙන් එකතුවෙන් "නිවාසයන් ගැන නීතිය" ලෙස සැදුණි. Linel Robbins ගේ 1932 රචනාවේහි වත්මන් ආර්ථිකය පිළිබඳ බොහොමයක් තොරතුරු ආවරනය වේ. "මිනිසුන්ගේ අවශ්‍යතාව හා සිමීත සම්පතක් ගලපන විදායකි" සිමීත සම්පත් යනු, මිනිසාගේ අවශ්‍යතාවය පිරිමැහිය නොහැකි තරම් අඩු සම්පත්ය. සම්පත් සීමිත නොවේ නම් හා විකල්ප සම්පත් ඇතිනම් ආර්ථික ගැටලු මතු නොවේ. මෙම විෂයේදි ගතයුතු තිරණ හා එමගින් සමපත් වලට වන බලපෑම ගැන හදරයි.
    ආර්ථික විද්‍යාව විවිධ ආකාරයට බෙදා වෙන් කල හැක.

    1.ක්ෂද්‍ර හා සාර්ව ආර්ථික විද්‍යාව
    2.ධනාත්මක ආර්ථිකය හා ප්‍රමාණික ආර්ථික විද්‍යාව

    3.ප්‍රධාන හා ප්‍රවාහ ආර්ථිකය හ වෛතුල්‍ය ආර්ථිකය

    4.ආර්ථිකයේ ක්ෂේත්‍ර හා සීමා

    ආර්ථික විද්‍යාවේ එක් වැදගත් ලක්ෂණයක් නම් ආර්ථික ක්‍රම‍යේ ක්‍රියාකාරිත්වය, ආර්ථිකයේ පාලනය කරන්නන් හා සමාජ අතර සම්බන්ධය ආදි කරනු ලබන හැදැරිමයි. ආර්ථික විද්‍යාවේ ක්‍රමවේදයන් අධ්‍යාපනය පවුල, සෞඛ්‍යය නීතිය දේශපාලනය, ආගම, අපරාධ යුද්ධ සමාජ ආයතන ආදි මිනිසුන්ට අදාළ ක්ෂේත්‍රයන්ට යෙදවීම සුලභව දැකිය හැකිය. විද්‍යාවක් යනුවෙන් අදහස් ‍කෙ‍රෙන්නේ විධිමත්ව සැකසුණු දැණුම්‍ සම්භාරයකි. එය හුදෙක් කරුණු එක්රැස් කිරිමක්ම නොව එම කරුණු විධිමත් රටාවකට සම්බන්ධ කිරිමකි. ඒ සදහා විද්ධ‍්‍යාමානික කරුණු විශ්ලේෂණය කිරිම හා එවා අතර සම්‍භන්ධතාවද පැහැදිලි කිරිමට සොයගත් කල්පිත, න්‍යාය සහ නීති වලින් යුක්ත වෙයි.‍මේ අනුව බලන කල ආර්ථික විද්‍යාව ලෙස හදුන්වන්නේද, ආර්ථික ක්‍රියාකරකම් පිළිබඳ ව අධ්‍යයනය හා විශ්ලේෂණය කරනු ලබන ක්‍රමාණුකූලව සැකසුණු මූලධර්ම පද්ධතියකින් යුත් දැණුම් සම්භාරයකී.

    ආර්ථික විද්‍යාව මගින් සමාඡීය වශ‍යෙන් ඉතා වැදගත් කරුණු පිළිබදව ඉතා තියුණු අධ්‍යයනයක් කෙරෙන අතර එවාට අදාළ වන ආර්ථික විචල්‍යයන් අතර හේතුඑල සම්බන්දතාවය දැක්වෙන , විද්ධ්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සැකසුණු,න්‍යාය පද්ධතියකින් එය සමන්විත වේ. පාරිබොගික හැසිරිම,ව්‍යාපාර චර්යාවන්,ආදායම් ව්‍යාප්තිය,ආර්ථික වර්ධනය,රාජ්‍ය මුලික කටයුතු,විදේශ වෙළදාම ආදිය මේසදහා උදාහරණ ලෙස දැක්විය හැක.මෙයට අමතරව ආර්ථික විද්‍යවේ සමහරක් නීති සවාභාවික විද්‍යාවන්ගේ නීති තරම්ම යතාර්ථය දැක්වීමට සමත්ය.ආන්තික එලදා න්‍යාය,ආන්තික උපයෝගීතා න්‍යාය,ඉල්ලුම් න්‍යාය මේසදහා උදාහරණ ලෙස දැක්විය හැක.
    ආර්ථික විද්‍යාව මගින් සත්‍ය ලෝකයේ පවතික තත්වය හා එම තත්වය ඇතිවීමට හේතු වු කරුණු කාරණා ද,එම තත්වයන් විශ්ලේෂණය කරමින් විච්‍යයන් අතර නිශ්චිත රටාවකින් යුත් සම්භන්ධතාවයක් මගින් විවිධ ආර්ථික සංසිද්ධින් හී හේතු,ප්‍රතිඑල පමනක් නොව අහිතකර තත්ව පාලනය කිරිම සදහා ප්‍රතිපත්තිමය ක්‍රියාමර්ගයන් ද සපයයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සත්‍යපාලට ත්‍රිවිල් මල්ලි කිව්වනම් ඕන කෙනෙක් දන්නවා,:baffled:
    දැන් ඇවිත් මාව මරන් කයි....:dull:

    ඒ මොකෝ ත්‍රීවිල් මල්ලි කියන්නෙ? :shocked:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16631957 said:

    උඹට ඔඩ්ඩිද?:eek::rofl::P
     
    එකපාරට මොකෝ ආර්ථික විද්‍යාව මතක් වෙලා?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කාලෙන් කාලෙට පොරවල් එනව යනව

    මම මේ කියන්ඩ හදන්නෙ දැකපු එවුන් ගැන. ඔන්න කාලෙකට පොරක් ඇවිල්ල ලියාගෙන ලියාගෙන යනව සෝඩ බොතලෙ වගේ. ඊට පස්සෙ ටික කාලෙකින් මිනිහ නෑ. දැන් එහෙම කීදෙනෙකුට නම් උනාද. අවුලක් නෑ ඉතින් එහෙම උනත්. එකාගෙම පම්පොරි අහන්වට වඩා හොඳයි ඒ විදිහත්. මට වෙලාවකට හිතෙනව නිකන් වගේ. ඔය සමහර ඩයල් ඉන්නවනෙ මරාගන්න. ඔය ගහගන්න එවුන් දෙන්නම එකෙක් වෙන්න බැරිද. මම දැන් කරන්න යන්නෙ මුලින්ම බබා වගෙ ලියනව මෙන්න මේ විදියට. නිකන් කියවන කට්ටියට දුක හිතෙන්න. ඊට පස්සෙ හැම එකාගෙම ප්‍රොෆයිල් වලට ගිහිල්ල කොමෙන්ට් දානව "ඔයා ලියල තියෙනව මරු" වගේ.
    ඔකුනුත් ඉතින් ඔය ප්‍රොෆයිල් එක බලල එනව . ඇවිල්ල ඉතින් මරු මරු කියල දාල ඔය කොහෙ හරි ඉන්න එවුන්ට බැනල අපිට දන නමස්කාර කරල යනව.
    නිකම්ම හිට්. වෙන මොනවද ඉතින් පස්සෙ කියනව මගෙ එක හෙන හිට් තොග ගානක් ඇවිල්ල කියල. බැලින්නම් එකත් නිකන් අර කලාකාරයො කියන්නෙ අපි හෙන ඉන්ටර්නැශනල් කියල. උන් වෙන රටවල් වල ගිහිල්ල ලංකාවෙ ඉඳන් ආපු එවුන්ට මියුසිකල් ශෝ පෙන්නල එනවනෙ. ඇවිල්ල පොර ටෝක් දෙනව.
    ඕකමනෙ මෙතනත් වෙලා තියෙන්නෙ. සෙට් එක එකතු වෙල තම තමන්ගෙ එව්ව පෙන්නගෙන කොමෙන්ට් දාගෙන හෙන පඩේ.