ow ow poosha lankavata enna athi ekko. nathhtum vada nisa busy athi. aaith ai hitapu gaman me paththe. dan oya Mr. Truth penne nadda busy velaa thiyena hati
malinga, oyawath dannawada ai dan mekata ape hitapu aya enne naththe kiyala ?

සත්යපාලට ත්‍රිවිල් මල්ලි කිව්වනම් ඕන කෙනෙක් දන්නවා,ඔයා නෙමෙයි ඔය කියල කිවුවෙ. singlish vala avula. සත්‍යපාල බිසීනෙ ඒකයි කිවුවෙ. අද වැඩ අඩුයි වගේ?

කට්ටිය බිසී වෙන්න ඇති. නැත්තම් ඉතින් එපාවෙලා වගේ ඇති. සමහර අයට පෞද්ගලික හේතු ඇති. සාමාන්‍යයෙන් එහෙම වුණහම එන්නෙ නෑ කට්ටිය.
miss all our old members 
malinga, oyawath dannawada ai dan mekata ape hitapu aya enne naththe kiyala ?

oyata wage wada nahthte nalu eyalataoyata wage wada nahthte nalu eyalata

man mei dawas keeyakata passeda enne kiyala dannawada? modaya!!!![]()

සත්යපාලට ත්‍රිවිල් මල්ලි කිව්වනම් ඕන කෙනෙක් දන්නවා,
දැන් ඇවිත් මාව මරන් කයි....![]()

issara nam meke reply ekak dala baladdi pages 10k wage gihin athi. eth dan ehema namiss all our old members
![]()
eeye ra photos & videos baladdi anduna...... :'( :'( 
උඹට ඔඩ්ඩිද?යාළුවා;16631957 said:නිෂ්පාදනය, බෙදාහැරිම හා භාණ්ඩ හා සේවා මිලදි ගැනීම පිළිබඳව හදරන සමාජීය විද්‍යාවකි. Economic යන පදය ග්‍රීසියේ Oikos (නිවාස) හා Norms (චර්යාව හා නීතිය) යන්නෙන් එකතුවෙන් "නිවාසයන් ගැන නීතිය" ලෙස සැදුණි. Linel Robbins ගේ 1932 රචනාවේහි වත්මන් ආර්ථිකය පිළිබඳ බොහොමයක් තොරතුරු ආවරනය වේ. "මිනිසුන්ගේ අවශ්‍යතාව හා සිමීත සම්පතක් ගලපන විදායකි" සිමීත සම්පත් යනු, මිනිසාගේ අවශ්‍යතාවය පිරිමැහිය නොහැකි තරම් අඩු සම්පත්ය. සම්පත් සීමිත නොවේ නම් හා විකල්ප සම්පත් ඇතිනම් ආර්ථික ගැටලු මතු නොවේ. මෙම විෂයේදි ගතයුතු තිරණ හා එමගින් සමපත් වලට වන බලපෑම ගැන හදරයි.
ආර්ථික විද්‍යාව විවිධ ආකාරයට බෙදා වෙන් කල හැක.
1.ක්ෂද්ර හා සාර්ව ආර්ථික විද්‍යාව
2.ධනාත්මක ආර්ථිකය හා ප්‍රමාණික ආර්ථික විද්‍යාව
3.ප්‍රධාන හා ප්‍රවාහ ආර්ථිකය හ වෛතුල්‍ය ආර්ථිකය
4.ආර්ථිකයේ ක්ෂේත්‍ර හා සීමා
ආර්ථික විද්‍යාවේ එක් වැදගත් ලක්ෂණයක් නම් ආර්ථික ක්රමයේ ක්‍රියාකාරිත්වය, ආර්ථිකයේ පාලනය කරන්නන් හා සමාජ අතර සම්බන්ධය ආදි කරනු ලබන හැදැරිමයි. ආර්ථික විද්‍යාවේ ක්‍රමවේදයන් අධ්‍යාපනය පවුල, සෞඛ්‍යය නීතිය දේශපාලනය, ආගම, අපරාධ යුද්ධ සමාජ ආයතන ආදි මිනිසුන්ට අදාළ ක්ෂේත්රයන්ට යෙදවීම සුලභව දැකිය හැකිය. විද්‍යාවක් යනුවෙන් අදහස් කෙරෙන්නේ විධිමත්ව සැකසුණු දැණුම් සම්භාරයකි. එය හුදෙක් කරුණු එක්රැස් කිරිමක්ම නොව එම කරුණු විධිමත් රටාවකට සම්බන්ධ කිරිමකි. ඒ සදහා විද්ධ‍්‍යාමානික කරුණු විශ්ලේෂණය කිරිම හා එවා අතර සම්‍භන්ධතාවද පැහැදිලි කිරිමට සොයගත් කල්පිත, න්‍යාය සහ නීති වලින් යුක්ත වෙයි.මේ අනුව බලන කල ආර්ථික විද්‍යාව ලෙස හදුන්වන්නේද, ආර්ථික ක්‍රියාකරකම් පිළිබඳ ව අධ්‍යයනය හා විශ්ලේෂණය කරනු ලබන ක්රමාණුකූලව සැකසුණු මූලධර්ම පද්ධතියකින් යුත් දැණුම් සම්භාරයකී.
ආර්ථික විද්‍යාව මගින් සමාඡීය වශයෙන් ඉතා වැදගත් කරුණු පිළිබදව ඉතා තියුණු අධ්‍යයනයක් කෙරෙන අතර එවාට අදාළ වන ආර්ථික විචල්‍යයන් අතර හේතුඑල සම්බන්දතාවය දැක්වෙන , විද්ධ්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සැකසුණු,න්‍යාය පද්ධතියකින් එය සමන්විත වේ. පාරිබොගික හැසිරිම,ව්‍යාපාර චර්යාවන්,ආදායම් ව්‍යාප්තිය,ආර්ථික වර්ධනය,රාජ්‍ය මුලික කටයුතු,විදේශ වෙළදාම ආදිය මේසදහා උදාහරණ ලෙස දැක්විය හැක.මෙයට අමතරව ආර්ථික විද්‍යවේ සමහරක් නීති සවාභාවික විද්‍යාවන්ගේ නීති තරම්ම යතාර්ථය දැක්වීමට සමත්ය.ආන්තික එලදා න්‍යාය,ආන්තික උපයෝගීතා න්‍යාය,ඉල්ලුම් න්‍යාය මේසදහා උදාහරණ ලෙස දැක්විය හැක.
ආර්ථික විද්‍යාව මගින් සත්‍ය ලෝකයේ පවතික තත්වය හා එම තත්වය ඇතිවීමට හේතු වු කරුණු කාරණා ද,එම තත්වයන් විශ්ලේෂණය කරමින් විච්‍යයන් අතර නිශ්චිත රටාවකින් යුත් සම්භන්ධතාවයක් මගින් විවිධ ආර්ථික සංසිද්ධින් හී හේතු,ප්‍රතිඑල පමනක් නොව අහිතකර තත්ව පාලනය කිරිම සදහා ප්‍රතිපත්තිමය ක්රියාමර්ගයන් ද සපයයි.

නයිට් ක්ලබ් එකේ නික් නේම් එක,ඒ මොකෝ ත්‍රීවිල් මල්ලි කියන්නෙ?![]()

යාළුවා;16631957 said:නිෂ්පාදනය, බෙදාහැරිම හා භාණ්ඩ හා සේවා මිලදි ගැනීම පිළිබඳව හදරන සමාජීය විද්‍යාවකි. Economic යන පදය ග්‍රීසියේ Oikos (නිවාස) හා Norms (චර්යාව හා නීතිය) යන්නෙන් එකතුවෙන් "නිවාසයන් ගැන නීතිය" ලෙස සැදුණි. Linel Robbins ගේ 1932 රචනාවේහි වත්මන් ආර්ථිකය පිළිබඳ බොහොමයක් තොරතුරු ආවරනය වේ. "මිනිසුන්ගේ අවශ්‍යතාව හා සිමීත සම්පතක් ගලපන විදායකි" සිමීත සම්පත් යනු, මිනිසාගේ අවශ්‍යතාවය පිරිමැහිය නොහැකි තරම් අඩු සම්පත්ය. සම්පත් සීමිත නොවේ නම් හා විකල්ප සම්පත් ඇතිනම් ආර්ථික ගැටලු මතු නොවේ. මෙම විෂයේදි ගතයුතු තිරණ හා එමගින් සමපත් වලට වන බලපෑම ගැන හදරයි.