මම හිතන්නේ මේකයි සීන් එක.(මගේ අදහස)
ඩ්‍රින්ක් එකක් අරගෙන රැ වෙලා එළකිරි ආපුවම වෙන දේ හිතා ගන්න අමාරුයි,
මොකද පොඩ්ඩ බැරි වෙද්දි මල පනිනවා..
කියල ලියන ඒවත් සැර වැඩියි,
මම හිතන්නේ ඕක තමයි ප්‍රශ්නේ....

මම හිතන්නේ මේකයි සීන් එක.(මගේ අදහස)
ඩ්‍රින්ක් එකක් අරගෙන රැ වෙලා එළකිරි ආපුවම වෙන දේ හිතා ගන්න අමාරුයි,
මොකද පොඩ්ඩ බැරි වෙද්දි මල පනිනවා..
කියල ලියන ඒවත් සැර වැඩියි,
මම හිතන්නේ ඕක තමයි ප්‍රශ්නේ....

මම ඊයේ 9.30 ගියා,එතන ඉදන් මොකුත්ම දන්නේ නෑ...ඈත්තටම ඉයෙ මොකද උනෙ???

මම නම් ඉදලා තියෙනවා බන්..එත් මෙ ලොකෙ හුයන්නක් මතක නෑහෑමම ඊයේ 9.30 ගියා,එතන ඉදන් මොකුත්ම දන්නේ නෑ...![]()

ඈත්තටම ඉයෙ මොකද උනෙ???
මම නම් ඉදලා තියෙනවා බන්..එත් මෙ ලොකෙ හුයන්නක් මතක නෑහෑ![]()

එ තෙරේඩ් එකෙ බලපන් මම කියලා ඈති දිනන්න නෙමෙයි ආවෙ කියලා..ඔය මට ඉයෙ "වනචරයා" කියපු ගොන්ටයි මමයි අපි දෙන්නට දෙන්නව යොජනා කර ගත්තා,,හෑබෑයි තරගෙකට ආවොත් අරින්නෙත් නෑහෑ.."මම හොද මිහිහෙකුත් නෙමෙයි නමුත් හොද මිනිස්සුන්ට දෙවෙනි වෙන කෙනෙකුත් නෙමෙයි"යාළුවා;16632072 said:කඹ ඇදල දිනුව නිසා හෙන පොරක් කියල හිතන් ඉන්න උන් දැන් ඉන්නවා.
අපි නැත්තන් උන් කඹේ එල්ලිලා මැරිලා![]()

එ තෙරේඩ් එකෙ බලපන් මම කියලා ඈති දිනන්න නෙමෙයි ආවෙ කියලා..ඔය මට ඉයෙ "වනචරයා" කියපු ගොන්ටයි මමයි අපි දෙන්නට දෙන්නව යොජනා කර ගත්තා,,හෑබෑයි තරගෙකට ආවොත් අරින්නෙත් නෑහෑ.."මම හොද මිහිහෙකුත් නෙමෙයි නමුත් හොද මිනිස්සුන්ට දෙවෙනි වෙන කෙනෙකුත් නෙමෙයි"![]()
යම් දෙයක සත්ය දෑකිමට තාවකාලික අන්ද බාවය අවශයමය..මම ටිකක් පෑත්තකට වෙලා බලන් උන්නා,කට්ටිය නටන හෑටි බල බල,,ලස්සනට නෑටුවා කට්ටිය,,විවෙචනය කලා,යාළුවා;16632099 said:නැවත මතක් කිරීමක්
දෙයක් කියන කොට කරන කොට මනා සංයමයකින් කරන්න ඕනෙ. හිතුන හිතුන විදියට කියවන්න එපා. අපි දන්නෙ නෑනෙ අපි එක්ක කතා කරන කෙනා මොන වගේද කියලවත්.....
ඉතින් උඹ මීට පස්සෙ කතා කරනකොට බල්ලෙක් වගේ බුරන්නේ නැතුව මනුස්සයෙක් වගේ කතා කරපන්.... එහෙම බැරි නං අඩු ගානෙ මනුස්සයෙක් වගේ රඟපාපන්.
එහෙමත් බැරි නං පලයන් යන්න යන ගුබ්බැයමක..... දූවිල්ලක්වත් ඉතුරු කරල නං යන්න එපා

යම් දෙයක සත්ය දෑකිමට තාවකාලික අන්ද බාවය අවශයමය..මම ටිකක් පෑත්තකට වෙලා බලන් උන්නා,කට්ටිය නටන හෑටි බල බල,,ලස්සනට නෑටුවා කට්ටිය,,විවෙචනය කලා,![]()
හිමිදිරියෙ නිදියහනින් නෑගිටපු තෑන සිට මිනිසා කරන්නෙ රගපෑමක්ය,,එදිනෙදා ජිවිතයෙ නෑවත නින්දට යනතෙක් විවිද චරිත රග පානුඈත,,තමන්ගෙ යටි චරිතය එලියට එවමට ඉඩ නොදි වෑඩි වෑඩියෙන් රගපායි,,නමුදු මත් වි ඈති මිනිසෙක් හට තමන්ගෙ යටි සිත කෙසෙවත් සෑගවිය නොහෑක,එය වතුර බදුනකට දෑමු රබර් බොලයක් මෙන් උබට ඈදි එයි..යාළුවා;16632123 said:
මතින් තොරව සිහියෙන් කටයුතු කරන සමාජයක් බිහිවන්නේ නම් එය කොතරම් භාග්‍යයක්ද ? අප්‍රසිද්ධියේ වුව වර්තමානයේ බොහෝ දෙනා මත් ද්‍රව්‍ය භාවිතා කරති. දැන දැනත් වැරැදි කිරීම බරපතළ වරදකි. ආදීනව දැන සිටීම ප්‍රමාණවත් නැත. වටින්නේ එය අවබෝධ කරගැනීමය.

ඔයා නිසා මට බඩත් ගියාහිමිදිරියෙ නිදියහනින් නෑගිටපු තෑන සිට මිනිසා කරන්නෙ රගපෑමක්ය,,එදිනෙදා ජිවිතයෙ නෑවත නින්දට යනතෙක් විවිද චරිත රග පානුඈත,,තමන්ගෙ යටි චරිතය එලියට එවමට ඉඩ නොදි වෑඩි වෑඩියෙන් රගපායි,,නමුදු මත් වි ඈති මිනිසෙක් හට තමන්ගෙ යටි සිත කෙසෙවත් සෑගවිය නොහෑක,එය වතුර බදුනකට දෑමු රබර් බොලයක් මෙන් උබට ඈදි එයි..![]()
මා මෙයින් සමුගන්නෙ මා අතින් යම් කිසි අපහසුතාවයකට පත් වුවා යෑයි පවසන තෑනෑත්තිය මාහට ප්‍රසිද්දියෙ ප්‍රකාශයක් කලහොත් පමනි..එයද තර්කානුකුලව කතා බහ කර මා වරදක් කලා යඉ වෑටහු විට මම වරද පිලිගෙන මෙයින් සමුගෙන යනු ඈත,,යාළුවා;16632140 said:පලයන් යන්න යන ගුබ්බැයමක..... දූවිල්ලක්වත් ඉතුරු කරල නං යන්න එපා
