Colombo University එකේ Science Faculty එකේ 2012/2013 Students Handbook එක තියන උන් ඉන්නව නම්(Pdf තියන උන් ඉන්නව නම් වැඩිය හොඳයී විස්තර වගයක් දැනගන්න ඕන. ) 
පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න මෙතන කමෙන්ට් එකක් දාලා.
විස්තර වගයක් දැන ගන්න ඕන
අනිත් උන් බම්පියක් වත් දාගෙන පල

පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න මෙතන කමෙන්ට් එකක් දාලා.

විස්තර වගයක් දැන ගන්න ඕන

අනිත් උන් බම්පියක් වත් දාගෙන පල

Last edited:
thnx bn! 


