EK Married Club-9

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකෝ බන් එහෙම කියන්නේ ? :rolleyes:
    ආතතියෙන් මිදිලා උඹ ෆන් එකේ ඉන්නව දකින්නත් ආසයි බං........
    ඒකයි...:)
    9.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආතතියෙන් මිදිලා උඹ ෆන් එකේ ඉන්නව දකින්නත් ආසයි බං........
    ඒකයි...:)
    9.gif

    ඔව් බන් දෙවි පිහිටෙන් මේ ටිකේ බිස්නස් පැත්තෙන් නම් කරදර නෑ .. ලොකු දෙයක් බන් ඒක :) ඔලුව නිදහස් එක නම් මුළු ඇඟටම දැනෙනවා ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන් දෙවි පිහිටෙන් මේ ටිකේ බිස්නස් පැත්තෙන් නම් කරදර නෑ .. ලොකු දෙයක් බන් ඒක :) ඔලුව නිදහස් එක නම් මුළු ඇඟටම දැනෙනවා ..
    අනේ වාසනාවන් ලොකු ම දෙයක් බං......
    මට නම් ඉතිං ඔලුව ඉස්සිල්ලක් නෑ වගේ.....වැඩ වැඩ....
    දැං ඉස්කෝලෙ.....දන්නව නේ ඉතිං අපේ එකේ හැටි..........
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    kiyanna amathaka unaa , pereda mage phone eka bus ekedi ussaalaa ban :(
    thama ekak gaththe naha , me huththe aascharya hindaa
    mage Dialog eka wada , ubalage Nos pm korapalaa
    :oo::oo::(
    නෝට් එකට නෙමෙයි නේද කෙලවුනේ.....