පොලීසියෙන් උපදෙස් ටිකක්.
මේ ටික මට මීගහවත්තේ පොලිසියෙන් ලැබුනු දේවල් ටිකක්......
ස්කෑනර් එක ලග තිබ්බේ නැති නිසා, ෆෝන් එකෙන් තමා මේ ෆොටෝ ටික නම් ගන්න උනේ.... ඒ නිසා, පොඩ්ඩක් පැහැදිලි මදි......
ඒත් කට්ටියට වැදගත් වෙයි කියලා හිතලා මෙතන දැම්මා......
මෙන්න අපේ බයික් තියෙන අයට උපදෙස්.......
මෙන්න බිස්නස් කරන අයට උපදෙස්.......
මෙන්න ගෙවල් වල ඉන්න අයට උපදෙස්......
අනිත් අයවත් දැනුවත් කරන්න.... බම්ප් එකක්වත් දාගෙන යන්න. ඈත්තටම වැදගත් දේවල් ටිකක්...... මේ දවස් වල හැම තැනම හොරු.
ආස්චර්ය.......!!

උඹට ටයිප් කරත් පේන එකක් නෑ..... වයසයි නේ දැන් ඉතින්......