නැකැත් රාල;16640457 said:1999 ජනාධිපතිවරනෙට මුස්ලිම් කච්චි එකෙන් ඉදිරිපත් වුනේ ඇයි? මම නම් දන්න විදිහට එහෙම නෑ![]()

නැකැත් රාල;16640457 said:1999 ජනාධිපතිවරනෙට මුස්ලිම් කච්චි එකෙන් ඉදිරිපත් වුනේ ඇයි? මම නම් දන්න විදිහට එහෙම නෑ![]()

පළාත් සභා වලට බලතල දෙන්න බැරි එකෙන් අයුතු ප්‍රයෝජන ගන්න කට්ටියක් බලාගෙන ඉන්න නිසා ... දැනටමත් උතුරේ ඇති වෙලා තියෙන තත්වය පේනවනේ .... ඉතින් එහෙම උනොත් ඉන්දියාවේ වගේ ප්‍රාන්ත ක්‍රමය එනවා ........ ඊට පස්සේ පොලිස් බලතලත් දුන්නට පස්සේ අපිට විහින් පුක පලාගැනීමකට ලක්වෙනවා.
ඒ අවදානම දන්න සුළු පිරිසක් නිසා තාමත් එක රටක් ලෙස ඉන්නවා ..... නැත්නම් උතුර වෙනම රටක් වෙන්න කාලයක් යන්නේ නැ ඔය දේ උනොත්
බුද්ධිමත්ව තීරණයක් ගන්න ඕනේ දැනට ඇති වෙලා තියෙන තත්වය අනුව ... නැතුව සුරංගනා ලෝක වල ඉදලා නෙමේ
කොහොම උනත් යම් බලයක් ඔවුන්ටත් දෙන්න වෙනවා....කුට්ටියම අල්ලාගෙන මේක කොරන්න වෙන්නේ නැහැ බන්....
කල් මැරීම ප්‍රශ්නෙට විසදුමක් නෙමේ
නැකැත් රාල;16640486 said:එහෙනම් ඌට සින්හල පක්ෂෙකින් ඉල්ලන්න තිබ්බනේ.. ඇයි මුස්ලිම් කච්චියෙන් ඉල්ලුවේ...
උබල්ලගේ ජාති වැඩේ හින්දා තමයි රටට කෙල වෙන්නේ ....රටක් විදිහට හිතන දවසට විතරයි අපිට ගොඩ යන්න පුළුවන්.....ජාතිය කියන්නේ ඔය ආකාරයට රකින්න ඕනි දෙයක් නෙමේ ...

ඔව් විසදුමක් අවශ්‍යයි අපි දෙන්නා මේ ගැන ප්‍රසිද්ධියේ සාකච්චා කරමු ........ රුපවාහිනිය කැදවමුද?

උඹේ අදහස් වලට ගරු කරනවා මචන්. උඹට පුළුල් දැක්මක් තියෙනවා ප්‍රයෝගිකවම යමක් සිදුවෙන ආකාරය ගැන. ගසා කතා කරන්නේ theory වලින්. theory ප්‍රයෝගිකව එලෙසම ක්‍රියාත්මක කරන්න බෑ බන්.

පළාත් සභා වලට බලතල දෙන්න බැරි එකෙන් අයුතු ප්‍රයෝජන ගන්න කට්ටියක් බලාගෙන ඉන්න නිසා ... දැනටමත් උතුරේ ඇති වෙලා තියෙන තත්වය පේනවනේ .... ඉතින් එහෙම උනොත් ඉන්දියාවේ වගේ ප්‍රාන්ත ක්‍රමය එනවා ........ ඊට පස්සේ පොලිස් බලතලත් දුන්නට පස්සේ අපිට විහින් පුක පලාගැනීමකට ලක්වෙනවා.
ඒ අවදානම දන්න සුළු පිරිසක් නිසා තාමත් එක රටක් ලෙස ඉන්නවා ..... නැත්නම් උතුර වෙනම රටක් වෙන්න කාලයක් යන්නේ නැ ඔය දේ උනොත්
බුද්ධිමත්ව තීරණයක් ගන්න ඕනේ දැනට ඇති වෙලා තියෙන තත්වය අනුව ... නැතුව සුරංගනා ලෝක වල ඉදලා නෙමේ
යකෝ මේ අපේ ජංගි සහිත thread දාන ගමයමද මේ.......??

තුනේ පටලවලා දේශපාලනේ කරන එක...ටිකක් නිවී හැනහිල්ලේ හිතලා බලපන්මමත් කතෝලික හැබැයි ඔය මතේ ගෝත්‍රික වෙන්න බැ ... මොකද මම දන්න විදියට තාම ශ්‍රීලංකාව තමා බුදු දහමේ එන ඉගැන්වීම් එක්ක රටක බහුතරයකගේ මතය තියෙන්නේ .. ඉතින් එහෙම තියෙනකොට ඒ දේ ගැන විවේචනය කරන එක හොද නැ .. මොකද අනිත් ආගම් වලට එකෙන් හානියක් නැහැ නේ .... දැන් එක එක ප්‍රශ්න තිබ්බට ඉස්සර මෙහෙම තිබ්බේ නැ
මම ලදී ගියේ රිදී විහාරේ. ගියාම දැක්කේ සැතපෙන බුදු පිළිමේ ඉස්සරහා ටයිල් වල කොටලා තියෙනවා ක්‍රිස්තු චරිතය උපතේ සිට විපත දක්වාම ..... ඒ එක්තරා විදිහක ආගමික සංහිදියාව විදහා පෑමක් ..... නමුත් සමහර ආගම් නිසා දැන් ඇතිවී තිබෙන ප්‍රශ්න ගැන නම් කලකිරීමෙන් ඉන්නේ .....
මගේ ආගම කතෝලික නමුත් ජාතිය සිංහල .... ඒ නිසා සිංහලයාගේ ඕනෙම දෙකට මමත් ආගම් බේදයෙන් තොරව නැගී සිටිනවා![]()

උඹේ අදහස් වලට ගරු කරනවා මචන්. උඹට පුළුල් දැක්මක් තියෙනවා ප්‍රයෝගිකවම යමක් සිදුවෙන ආකාරය ගැන. ගසා කතා කරන්නේ theory වලින්. theory ප්‍රයෝගිකව එලෙසම ක්‍රියාත්මක කරන්න බෑ බන්.