ඔව් අපිට දැන් දෙයියන්ගේ පිහිට තමයි. ලොක්කට ආයෙත් කාර් හොයන්න වෙනවා....

ඔව් අපිට දැන් දෙයියන්ගේ පිහිට තමයි. ලොක්කට ආයෙත් කාර් හොයන්න වෙනවා....

මෙහි සිටින බල්ලන්..... සමග සෙල්ලම් වේය ලෙල්ලම්.....
![]()
වරකෝ කාර් හොයන්න කතා කරගෙන.......
![]()
![]()

වැඩේ හරියන්නේ නා වගේ බන්ඔව් අපිට දැන් දෙයියන්ගේ පිහිට තමයි. ලොක්කට ආයෙත් කාර් හොයන්න වෙනවා....![]()

ඔව් අපිට දැන් දෙයියන්ගේ පිහිට තමයි. ලොක්කට ආයෙත් කාර් හොයන්න වෙනවා....![]()

මේ දවස්වල උඹ මැරියන්ට ලව් වගේ ..... ඇයි හීනෙන් පෙනුනාද ?
එදා අපිට ගෙදරදි දුන්න සුප් එක තරමටම Quality එක ආවේ නැතත්, කොහොම හරි හදා ගත්තා..... සුපිරි.....
මේවා දැක්කහම ඈහේ කටු තවත් උල් වෙයි..... රිදෙයි හොදටම..... රිදිලා මරු කියවයි මෙතන......
නුල්ඩ්ස් හොද්දකට කහ දාලා වගේ , අපි දැකලා නැහැනේ ඕවා![]()
![]()
ස්තූති කිඹුල් මාමේ.....එදා අපිට ගෙදරදි දුන්න සුප් එක තරමටම Quality එක ආවේ නැතත්, කොහොම හරි හදා ගත්තා..... සුපිරි.....
![]()
![]()
මේවා දැක්කහම ඈහේ කටු තවත් උල් වෙයි..... රිදෙයි හොදටම..... රිදිලා මරු කියවයි මෙතන......
![]()
කාර් වලට කලින් ෆෝන් කට්ටක් හොයාගන්න ඕනා බොලඔව් අපිට දැන් දෙයියන්ගේ පිහිට තමයි. ලොක්කට ආයෙත් කාර් හොයන්න වෙනවා....![]()
නුල්ඩ්ස් හොද්දකට කහ දාලා වගේ , අපි දැකලා නැහැනේ ඕවා
යකෝ කිරි හොද්දකට ඉදිඅප්පන් දාපුවාමත් ඔහොමයි
එකායි......

මේ දවස්වල උඹ මැරියන්ට ලව් වගේ ..... ඇයි හීනෙන් පෙනුනාද ?

නුල්ඩ්ස් හොද්දකට කහ දාලා වගේ , අපි දැකලා නැහැනේ ඕවා
යකෝ කිරි හොද්දකට ඉදිඅප්පන් දාපුවාමත් ඔහොමයි

පට්ට කතාව

ඈයි බං සමහරුන්ට ඈහේ කටු ඈනෙන්නේ කවුරුහරි අමාරුවෙන් ඉහලට යන්න හදනකොට.....??![]()
එකෙක් අමාරුවේ වැටුනහම, ඒකට හිනා වෙන, ඒකෙන් සතුටු වෙන උනුත් ඉන්නවා නේහ්......![]()
![]()
Ass චර්ය.![]()
නෑ මම මේ විහිලුවට නෙවේ කිව්වේ, ත්රෙඩ් බලන අයට උනත් තේරෙනවනේ ඕක...... ඊර්ෂය්යාව.......
වෙන මුකුත් නෙවේ ඔතන........
නෑ මම මේ විහිලුවට නෙවේ කිව්වේ, ත්රෙඩ් බලන අයට උනත් තේරෙනවනේ ඕක...... ඊර්ෂය්යාව.......
වෙන මුකුත් නෙවේ ඔතන........
![]()
![]()

උබට රිදිලා වගේ.....ඈයි බං සමහරුන්ට ඈහේ කටු ඈනෙන්නේ කවුරුහරි අමාරුවෙන් ඉහලට යන්න හදනකොට.....??![]()
එකෙක් අමාරුවේ වැටුනහම, ඒකට හිනා වෙන, ඒකෙන් සතුටු වෙන උනුත් ඉන්නවා නේහ්......![]()
![]()
Ass චර්ය.![]()

දැන් ගිහින් බුදි යපිය පස්සේ චාස් චුස් ගැන කාලෙට ඇහැරලා ඉන්න තියෙනවාආතල් එකට බන් කියන්නෙ මේකෙ උන්නම් ... නැත්තම් මේකත් ෆේස් බුක් වගෙ වෙනවනෙ
ත්රෙඩ් කාටද ත්රෙඩ් පෙන්නුවෙ![]()

දැන් ගිහින් බුදි යපිය පස්සේ චාස් චුස් ගැන කාලෙට ඇහැරලා ඉන්න තියෙනවා![]()