EK Married Club-9

Aug 18, 2011
6,147
788
0
:baffled::baffled: කිරි පැණි වගේ හිටපු අංකල්ලා සෙට් එක මරාගන්නේ ඇයි :baffled::baffled::baffled:
අපිට වඩා දැනුම් තේරුම් තියෙන උදවිය නේද :(:( වලි නැතුව ඉමුකෝ
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Thoth ekka tharaha kiwwa wage nemei yako kimbula ekka tharahai kiwwama :frown: kan deke eba gaha ganna wenne mata :angry: yako sureka es dekata dakka wagene boru patha baala thibbe...mama tho ekka tharaha ahaka inna hujja kollonta okkoma kiyala mata nokiyala eda enna epa kiwwa ekatai...thota nidi.matha loku una.. :dull: but mata kimbula kiwwe thopi pansal giyaa kiyala..thoge boruwa athe maattu....

    :lol: මේ නාකියා සමයන් දොඩෝනවා....... අක්කගේ උඹට බැනිලි..... :lol: අපි නොදන්න ලයිව්...... :lol: අක්කා උඹට වචනෙකින් සද්දේ දාන්නේ නෑ.... උඹ හිට්ලර් නිසා...... :baffled: :dull:

    මම නොදන්න අක්කාගේ උඹට බැනිලි...... :lol:

    :oo: පන්සල් ගියා......?? මේ මොන පයන්නක්ද.....?? මිනියා අවුරුද්දට ඈදුම් ගන්න ආව දවසේ තමා අන්තිමට අපි පන්සල් ගියේ. ඊට පස්සේ, තවම අවුරුද්දටවත් පන්සලට යන්න උනේ නෑ...... :no:

    මේ නාකියෝ දෙන්නටම (උඹ සහ හැළයා) පිස්සු..... විකාර දොඩෝනවා....... :angry:

    දෙන්නටම රිදෙයි සෑහෙන්න....... :lol: ඊට පස්සේ සංධාන ගත වෙලා මට ගහයි...... :rofl: :P :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    HTML:
    බින්දු;16642172 said:
    :baffled::baffled: කිරි පැණි වගේ හිටපු අංකල්ලා සෙට් එක මරාගන්නේ ඇයි :baffled::baffled::baffled:
    අපිට වඩා දැනුම් තේරුම් තියෙන උදවිය නේද :(:( වලි නැතුව ඉමුකෝ

    WAliyak penna baa neh ? :frown::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Modaya ekama dei dodonawa :lol: umbe balla unath dannawa umba kuppaya kiyala...ekai ou kakula kawe :oo:...yanain emin gaman uta mas kattak wath sagena yanna ona karapu udawwata :P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    WAliyak penna baa neh ? :frown::P

    අයියේ එහෙම නෙවෙයි, මේකේ ඉන්න හැමෝම මම ගරු කරන අය. ඔයා, යූරාජ් අයියා, කිඹුලා තුමා, ඔටු අයියා, මලිත වගේ අය. :(:( ඒ අය නිකන් රණ්ඩු වෙනවා දකිනකොට අප්සට් වගේ. :baffled::baffled: ත්‍රෙඩ් වල මෙහෙම රණ්ඩු වෙන්න එපා. මේකේ ඉන්න පොන්ටි හැත්ත මේ පෝස්ට් බලලා ඕවා සේව් කරගෙන මඩ ගහන්න පාවිච්චි කරාවි. ඕවා අල්ලලා දාන්නකෝ. ගේමක් ඇදගන්නවම නම් ඔන්න මීට් වෙලා කතා කරන්න. නොදන්න අය නෙවෙයි නේ ගෙදරට ගිහින් කනෙන් ඇදලා කතා කරලා, විසඳගෙන ශේප් වෙලා එන්න, :baffled::baffled:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    බින්දු;16642196 said:
    අයියේ එහෙම නෙවෙයි, මේකේ ඉන්න හැමෝම මම ගරු කරන අය. ඔයා, යූරාජ් අයියා, කිඹුලා තුමා, ඔටු අයියා, මලිත වගේ අය. :(:( ඒ අය නිකන් රණ්ඩු වෙනවා දකිනකොට අප්සට් වගේ. :baffled::baffled: ත්‍රෙඩ් වල මෙහෙම රණ්ඩු වෙන්න එපා. මේකේ ඉන්න පොන්ටි හැත්ත මේ පෝස්ට් බලලා ඕවා සේව් කරගෙන මඩ ගහන්න පාවිච්චි කරාවි. ඕවා අල්ලලා දාන්නකෝ. ගේමක් ඇදගන්නවම නම් ඔන්න මීට් වෙලා කතා කරන්න. නොදන්න අය නෙවෙයි නේ ගෙදරට ගිහින් කනෙන් ඇදලා කතා කරලා, විසඳගෙන ශේප් වෙලා එන්න, :baffled::baffled:
    ඔව් එකනෙ
    ඔනෙනම් හම්බුනහම පැණි බේරෙන්න පොලු පාරක් දෙන එකනෙ
    නැත්නම් හිතේ තරහ යනකන් අර කකුල පාගන එකනෙ
    සිරාවට මෙහෙම ගහගද්දි අවුල නෙ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බින්දු;16642196 said:
    අයියේ එහෙම නෙවෙයි, මේකේ ඉන්න හැමෝම මම ගරු කරන අය. ඔයා, යූරාජ් අයියා, කිඹුලා තුමා, ඔටු අයියා, මලිත වගේ අය. :(:( ඒ අය නිකන් රණ්ඩු වෙනවා දකිනකොට අප්සට් වගේ. :baffled::baffled: ත්‍රෙඩ් වල මෙහෙම රණ්ඩු වෙන්න එපා. මේකේ ඉන්න පොන්ටි හැත්ත මේ පෝස්ට් බලලා ඕවා සේව් කරගෙන මඩ ගහන්න පාවිච්චි කරාවි. ඕවා අල්ලලා දාන්නකෝ. ගේමක් ඇදගන්නවම නම් ඔන්න මීට් වෙලා කතා කරන්න. නොදන්න අය නෙවෙයි නේ ගෙදරට ගිහින් කනෙන් ඇදලා කතා කරලා, විසඳගෙන ශේප් වෙලා එන්න, :baffled::baffled:

    Kawda ban malli oya ponti haththalawa ganan ganne ? :D oya suttak karapu den un :D mamasamanya minihek...ok mama.umba kiwwa wage uge kana palala ennam :rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Kawda ban malli oya ponti haththalawa ganan ganne ? :D oya suttak karapu den un :D mamasamanya minihek...ok mama.umba kiwwa wage uge kana palala ennam :rofl:

    ඒ වුනාට හොද පෝස්ට් එකක් දැම්මත්, ත්‍රෙඩ් එකක් දැම්මත් ස්ක්‍රීන් ශොට් දදා එක එකා හැමිනෙන්න එනකොට තේරේවි මොන හු^^ක්ද කියලා :baffled::baffled: යුරාජ් අයියට දැනටත් ඔය වල් හිපාටුවෝ අනම් මනම් කියවන්නේ :oo::oo:
    මම නම් පිට එකා. ඉඳලා හිටලා ඇවිත් බම්ප් එකක් දාලා යන්නේ. අයියලා සෙට් එක මේ ත්‍රෙඩ් එක දාපු දවසේ ඉඳලා ලව් එකේ ඉඳලා හොඳට අඳුරන අය නේ. ඔන්න ගිහින් අර මිස්ටර් තෘත් කිව්වා වගේ කකුල පාගලා බැනලා ඉවරයක් කරන් එන්න :P:P
    9.gif
    9.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Modaya ekama dei dodonawa :lol: umbe balla unath dannawa umba kuppaya kiyala...ekai ou kakula kawe :oo:...yanain emin gaman uta mas kattak wath sagena yanna ona karapu udawwata :P

    :lol: මිනිහෙක් අමාරුවේ වැටුනහම හිනා වෙන්නේ හරි බලු මිනිස්සු ඕයි.... බල්ලා හොදා ඊට වඩා...... මේකට නම් නාකියට හොදටම රිදෙයි..... රිදිලා මරු කියවයි..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බින්දු;16642196 said:
    අයියේ එහෙම නෙවෙයි, මේකේ ඉන්න හැමෝම මම ගරු කරන අය. ඔයා, යූරාජ් අයියා, කිඹුලා තුමා, ඔටු අයියා, මලිත වගේ අය. :(:( ඒ අය නිකන් රණ්ඩු වෙනවා දකිනකොට අප්සට් වගේ. :baffled::baffled: ත්‍රෙඩ් වල මෙහෙම රණ්ඩු වෙන්න එපා. මේකේ ඉන්න පොන්ටි හැත්ත මේ පෝස්ට් බලලා ඕවා සේව් කරගෙන මඩ ගහන්න පාවිච්චි කරාවි. ඕවා අල්ලලා දාන්නකෝ. ගේමක් ඇදගන්නවම නම් ඔන්න මීට් වෙලා කතා කරන්න. නොදන්න අය නෙවෙයි නේ ගෙදරට ගිහින් කනෙන් ඇදලා කතා කරලා, විසඳගෙන ශේප් වෙලා එන්න, :baffled::baffled:

    :lol: පොන්ටි හැත්ත කොහොමත් බලාගෙන ඉන්නේ මේ ක්ලබ් එකේ උන් මරා ගන්නකම් තමා...... අපිත් ඉතින් උන්ට බලාගෙන ඉන්න දෙයක් දෙන්න එපායේ..... නැත්නම් උන්ට උනත් එපා වෙනවනේ මේ ත්‍රෙඩ් එක දිහා ඈහෑ ගහන් ඉන්න එක....... :P

    ඔව් එකනෙ
    ඔනෙනම් හම්බුනහම පැණි බේරෙන්න පොලු පාරක් දෙන එකනෙ
    නැත්නම් හිතේ තරහ යනකන් අර කකුල පාගන එකනෙ
    සිරාවට මෙහෙම ගහගද්දි අවුල නෙ

    :frown: තොට පිස්සුද යකෝ කකුල පාගන්න කියන්න...... තෝව කිඹුලම කාපිය...... :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: මිනිහෙක් අමාරුවේ වැටුනහම හිනා වෙන්නේ හරි බලු මිනිස්සු ඕයි.... බල්ලා හොදා ඊට වඩා...... මේකට නම් නාකියට හොදටම රිදෙයි..... රිදිලා මරු කියවයි..... :lol:

    Balla hondai thamai naththan thoge kunu kakula ou kai da :lol: kapan thoge anith ekath ou :P